Pemaduwa UNP

Pemaduwa UNP political

05/04/2025
05/04/2025

අද ඓතිහාසික දවසක් වරෙව් කිරිබත් කන්න 😍

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටික ඉන්දියාවට දුන්නා. ඉන්දියාව ඒක සංවර්ධනය කරනවා ඉන්දීයාවේ වෙළෙඳපලට ඕන ගාණට . ඊට පස්සේ ඩුබායි ඉඳන් ත්‍රිකුණාමලයයේ තෙල් ටැංකි වලට තෙල් ගේනවා. ඒ තෙල් ලංකාවේ ගබඩා කරන් ඉන්දියාව භාවිතා කරනවා . තෙල් ටැංකි සිට තවත් තෙල් නලයක් ඉන්දීයාවට යනවා.

මේකේ අරමුණ අනාගතයේ ඕනෑම අර්බුදයකදී ඉන්දීයාවේ තෙල් සැපයුම තහවුරු කිරීම. අපිට Rent එකේ ගාණ එනවා. මේක 2002 සිට Anura Kumara Dissanayake නිසා පමා වූ තවත් එක් ව්‍යාපෘතියක්. හැටනමලක්ශය විසින් Ranil Wickremesinghe ට විකුණනවා කියා චෝදනා එල්ල කල වැඩක්.

ඔන්න Oli Pipe Line වැඩෙත් සම්පූර්ණයි 😍😍😍

30/03/2025

Address

No 195, Track 03, Right Bank, Pemaduwa
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Pemaduwa UNP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share