Grama Niladhari office

Grama Niladhari office මානව හිතවාදී කාර්‍යක්ෂම රාජ්‍ය සේවයක්...

04/06/2024
සිත්තම් 2023දීප ව්‍යාප්ත චිත්‍ර සහ නිර්මාණ තරඟාවලිය දෙවන අදියර සහභාගි වෙන්න ඔබේ නිර්මාණ යොමු කිරීමට පෙර පහත සඳහන් උපදෙස්...
17/12/2023

සිත්තම් 2023
දීප ව්‍යාප්ත චිත්‍ර සහ නිර්මාණ තරඟාවලිය දෙවන අදියර සහභාගි වෙන්න

ඔබේ නිර්මාණ යොමු කිරීමට පෙර පහත සඳහන් උපදෙස් සහ කොන්දේසි හොඳින් කියවා වටහාගන්න.

සෑම නිර්මාණයක් සමඟම පහත විස්තර යොමුකළ යුතුය.

විවෘත අංශය
🟢 සම්පුර්ණ නම
🟢 මුලකුරු සමග නම (සිංහල)
🟢 මුලකුරු සමග නම (ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්)
🟢 ලිපිනය
🟢 ජංගම දුරකථන අංක
🟢 මෙය මා විසින් සිදුකරන ලද මගේ ස්වයං නිර්මාණයක් බවට සහතික කරමි. ඔබේ අත්සන

විවෘත අංශය සදහා කොන්දේසි
🟢 තමන් විසින්ම සිදුකල නිර්මාණයක් විය යුතුය.
🟢 නිර්මාණ කිිපයක් ඉදිරිපත් කළ හැක.
🟢 සෑම නිර්මාණයක් සමඟම සුපෝෂ හිස් ඇසුරුමක් (පැකට්ටුවක්) ඉදිරිපත් කිරීම අනිවාර්ය මේ.
කඩදාසි

🟢 පෙර පාසල් දරුවන්ගේ චිත්‍ර තරනය සඳහා ඉදිරිපත් කරන නිර්මාණ 14 ප්‍රමාණed (21cm x 29.7ami සුදු කඩදාසියක තෙ එ පුමාණයේ සුදු ස්ටල් බෝර්ඩ් වසන් මත ඇද එවිය යුතුය.

🟢අනෙකුත් සියලුම පිසුන්ගේ වන නිර්මාණ A3 පුයේ 129.7cm x 13cne කඩදායක හෝ එම ප්‍රමාණයේ සුදු ත් පට එත් හිත හොද එවිය යුතුය.

එම සුපෝෂ පැකට්ටුව මිලදී ගත් බිල්පත හෝ එහි ඡායා පිටපතක් නිර්මාණය සමඟ යොමු කළහොත්, ජයග්‍රාහණයට හිමි ත්‍යාගයට අමතරව රු: 15,000.00 මුදල් ත්‍යාගයක් සහ එම බිල්පතේ සඳහන් වෙළදසැල් හිමියා සඳහා රු:10,000.00ක මුදල් ත්‍යාගයක් හිමි වේ.

නිර්මාණ යොමු කිරීම හා භාරදීම.

සියළුම චිත්‍ර හා නිර්මාණ පහත ලිපිනයට යොමුකිරීම හෝ ආයතනයට ගෙනවිත් භාරදිය හැක.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්
තැ.පෙ. 17,
කපුවත්ත,
ජා-ඇළ.

(තැපෑලේ දී නිර්මාණයට සිදුවිය හැකි හානි හෝ අස්ථානගතවීම් සම්බන්ධයෙන් ආයතනය වගකියනු නොලැබේ.)

* ජයග්‍රාහකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ තීරණය අවසන් තීරණය වේ.

* කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව තරඟය කල් දැමීමට, අදාල නියමයන් සහ කොන්දේසි ඕනෑම එකක් හෝ සම්පුර්ණයෙන් ම වෙනස් කිරීමේ අයිතිය ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සතු වේ.

• ජයග්‍රාහකයන් සදහා ත්‍යාග සහ සහතිකපත් ලබාදීම අදියර දෙක අවසානයේ දී සිදු කරනු ලබන අතර ඒ පිළිබඳ ලිපි මඟින් දැනුම් දෙනු ලැබේ.

වැඩි විස්තර සදහා 0712798911 හෝ 011 2236588 අමතන්න.

https://m.facebook.com/story.php?story_fbid=1105865597684874&id=100047843325385&mibextid=Nif5oz

2021.07.03පුද්ගලයින් ලියාපදිංචිකිරීම දෙපාර්තමේන්තුව ජූලි මස 05 වන දින සිට දිනයක් හා අංකයක් වෙන්කර ගන්නා ලද සීමිත අයදුම්ක...
03/07/2021

2021.07.03
පුද්ගලයින් ලියාපදිංචිකිරීම දෙපාර්තමේන්තුව ජූලි මස 05 වන දින සිට දිනයක් හා අංකයක් වෙන්කර ගන්නා ලද සීමිත අයදුම්කරුවන් සඳහා පමණක් නැවත මහජන සේවාවන් සඳහා විවෘත කිරීමට තීරණය කර ඇත .

ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ පළාත් කාර්යාලයට පැමිණීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන්, පැමිණීමට බලාපොරොත්තු වන සතියට පෙර සතියේ කාර්යාලීය දිනයන් හිදී පහත දුරකථන අංකවලට අමතා දිනයක් හා වෙලාවක් වෙන් කරගත යුතුයි .
බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය - 011- 5226126 - 011- 5226100
දකුණු පළාත් කාර්යාලය - 091 - 2228348
වයඹ පළාත් කාර්යාලය - 037 - 2224337
උතුරු පළාත් කාර්යාලය - 024 - 2227201
නැගෙනහිර පළාත් කාර්යාලය - 065-2229449

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනීමකි...
22/06/2020

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනීමකි...

ඇමුණුම 2 හි හතරවන පිටුව වැරදීමකින් දෙවරක් ඇතුලත් වී තුන්වන පිටුව මඟහැරී ඇත. එය comment හි අප්ලෝඩ් කර ඇත....
18/06/2020

ඇමුණුම 2 හි හතරවන පිටුව වැරදීමකින් දෙවරක් ඇතුලත් වී තුන්වන පිටුව මඟහැරී ඇත. එය comment හි අප්ලෝඩ් කර ඇත....

2020 පාර්ලිමේන්තු මැතිවරණය බදුල්ල දිස්ත්‍රික්කය මනාප අංක
09/06/2020

2020 පාර්ලිමේන්තු මැතිවරණය
බදුල්ල දිස්ත්‍රික්කය
මනාප අංක

Address

Aralupitiya
90738

Alerts

Be the first to know and let us send you an email when Grama Niladhari office posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share