Sri Bodhirajarama Meheni Aramaya බෝධීරාජාරාම මෙහෙණි ආරාමය

  • Home
  • Sri Lanka
  • Aturugiriya
  • Sri Bodhirajarama Meheni Aramaya බෝධීරාජාරාම මෙහෙණි ආරාමය

Sri Bodhirajarama Meheni Aramaya බෝධීරාජාරාම මෙහෙණි ආරාමය ශ්‍රී බෝධීරාජාරාමය (මෙහෙණි ආරාමය ) මහද

25/08/2026

අත්තාහි අත්තනෝ නත්ථී .........

10/08/2026
මෙහෙණි ආරාමයේ දායක සභාවේ ප්‍රධාන ලේකම්වරියගේ හදිසි අභාවය සංවේගයෙන් යුතුව සිහිපත් කරමු.මෙහෙවරේ ආරම්භයේ සිට වර්ථමානය දක්වා...
05/08/2026

මෙහෙණි ආරාමයේ දායක සභාවේ ප්‍රධාන ලේකම්වරියගේ හදිසි අභාවය සංවේගයෙන් යුතුව සිහිපත් කරමු.

මෙහෙවරේ ආරම්භයේ සිට වර්ථමානය දක්වාම උන්නතිය වෙනුවෙන් කැපවී සිටි , මෙහෙණින් වහන්සේලාට ගෞරවයෙන් යුතුව සෙනෙහසින් කටයුතු කල මෙතුමිය ගේ හදිසි අභාවය අපහට බලවත් සංවේගයකි.

පොසොන් පොහෝ දින උපෝසථ අෂ්ඨාංග සීලයේ පිහිටා සිටි එතුමිය ඇතුවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අප අතරින් සමුගැනීමට සිදු වූවා

ඔබට අමාමහ නිවන් සුව ලැබේවා!.

25/06/2026

සබ්බේ පහාය ගමනීයං
සියල්ල හැරදා යා යුතුය...

20/06/2026

නොපමාව කුසල් වඩන්න....

අප මෙහෙණි ආරාමයට මෙහෙණින් වහන්සේලාටබොහෝ සෙයින් ලෙන්ගතු සහ උපකාර කල වෛද්‍ය කුමුදුනී ගුණතිලක වෛද්‍යතුමිය මීට දින තුනකට පෙර...
18/06/2026

අප මෙහෙණි ආරාමයට මෙහෙණින් වහන්සේලාටබොහෝ සෙයින් ලෙන්ගතු සහ උපකාර කල වෛද්‍ය කුමුදුනී ගුණතිලක වෛද්‍යතුමිය මීට දින තුනකට පෙර අභාවයට පත් වුනා, අද දින අවසන් ගමන් යන ඇයට ඇය කල පින් කුසල් බලයෙන් උතුම් නිවන් සුව ලැබේවා!....
ඇය මේ බවයේ කල පින් කුසල් අපමණය, කිසිවිටෙකත් මරණයට බිය නොවූ ඇය ජීවිතේ ගැන හොද අවබෝධයක සිටියා... ඇය ලැබූ මිනිස් බවයේ ඇයට හැකි ලෙස ඵල නෙලාගනිමින් සිටියදී හදිසි හදවත් රෝගයකින් මියගියේ...
ආරාමයේ සියළු මෙහෙණින් වහන්සේලා ඇතුළු දායක සභාවේ සංවේගය මෙයින් දැනුම් දෙමි...

06/06/2026

🙏🙏ධාතු මන්දිරය 🙏🙏

ශ්‍රී බෝධිරාජාරාමාධිපතිනී ගුරුදේවයන් වහන්සේගේ ශාසනික මෙහෙවර හා වසර 126 මෙහෙණවර පුරාණය ඇතුලත්ව රචනා වූ පුස්ථකය එළි දැක්වූ...
04/03/2026

ශ්‍රී බෝධිරාජාරාමාධිපතිනී ගුරුදේවයන් වහන්සේගේ ශාසනික මෙහෙවර හා වසර 126 මෙහෙණවර පුරාණය ඇතුලත්ව රචනා වූ පුස්ථකය එළි දැක්වූ මොහොත..

Address

Aturugiriya

Telephone

+94704339780

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Bodhirajarama Meheni Aramaya බෝධීරාජාරාම මෙහෙණි ආරාමය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category