Samurddhi Api - Voluntary Youths

Samurddhi Api - Voluntary Youths සමෘද්ධිමත් අනාගතයක් උදෙසා වූ තාරුණ්‍යයේ පෙළගැස්ම.......

බද්දෙගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මුල් කොට ගෙන දේශයේ සමෘද්ධිය උදෙසා ස්වේච්ඡාවෙන් කටයුතු කරන තරුණ පිරිසකගේ එකමුතුවකි, බද්දෙගම සමෘද්ධි අපි.
මත් නිවාරණය, ළමා ආරක්ෂණය, සිය දිවි හානිකරගැනීම් වැළැක්වීම සහ තරුණ සංවර්ධනය මූලික ප්‍රතිපත්තිය කරගත් අපි, වසර ගණනාවක් තිස්සේ බද්දෙගම සහ ගාල්ල දිස්ත්‍රික්කය තුල අපේ ඉලක්කයන් කරා ගමන් කරන්නෙමු.....

Address

Baddegama
80200

Website

Alerts

Be the first to know and let us send you an email when Samurddhi Api - Voluntary Youths posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Samurddhi Api - Voluntary Youths:

Share

Category