Uva Heaven

Uva Heaven ඌව පළාත කියන්නේ දිව්‍යලෝකයක් 😍❤️ එහි සැරිසරන්න, තොරතුරු දැනගන්න එකතු වෙන්න❤️

යමු එහෙනම්  දියනගල ⛺️ 🏕️ නමුණුකුල ගියාට මේ ගැන දැනගෙන හිටියද ?බදුල්ලේ හැංගුණු ලස්සන තැනක් තමයි දියනගල කියන්නේ. 🥰🌸🌻නමුණුක...
10/05/2025

යමු එහෙනම් දියනගල ⛺️ 🏕️ නමුණුකුල ගියාට මේ ගැන දැනගෙන හිටියද ?
බදුල්ලේ හැංගුණු ලස්සන තැනක් තමයි දියනගල කියන්නේ. 🥰🌸🌻නමුණුකුල කදු පාමුල තියන දියනගල view point කියන්නේ ස්වාභාවික සුන්දරත්වය උපරිම අත්විදින්න පුලුවන් තැනක්.
නමුනුකුල පාමුල ඇති ලස්සන View Point එක #දියනගල Diyanagala 💚🌱🍂
දෙයක් ඉල්ලන්නම් ලස්සන පරිසරය නම් විනාශ කරන්න එපා 🙏ගෙනාපු දේවල් අරන් යන්න.මතකයන් ඉතුරු කරලා💚
දියනගලට යන්න තියෙන්නේ බදුල්ල පස්සර පාරේ 3 කනුවෙන් උඩට හැරිලා දිගටම යන්න තියෙන්නේ තේ factory එකක් තියෙනවා ඒකත් පාස් කරලා උඩට ගියාම වමට හැරෙන්න ඕනි හැරෙන තැන කොන්ක්‍රීට් පාරක් තියෙන්නෙ ඒ පාරේ දිගටම යන්න ඕනි දියනගල ගමට පාරේ අවසානයට 50m විතර කලින් තේ වත්ත මැදින් යන්න ඕනි උඩට.එතකොට View Point එක් හම්බ වෙනවා🌼🤍🌸
ආයෙමත් කියන්නම් යනවා නම් පරිසරයට පියසටහන් විතරක් තියලා එන්න 👣🌱🌷☘️

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Uva Heaven posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share