31/07/2026
බදුල්ල තාක්ෂණ විද්‍යාලයේ සිසුන් හා කාර්ය මණ්ඩලය සහභාගි වන වාර්ෂික ක්‍රිකට් තරගාවලිය 2026.07.31 බදුලුපිටිය ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.මේ සඳහා අනුග්‍රහය බදුල්ල ලංකා බැංකුවේ නගර ශාඛාව විසින් දක්වන ලද අතර සමාරම්භක අවස්ථාව සඳහා ලංකා බැංකුවේ කළමනාකරු ,බදුල්ල තාක්ෂණ විද්‍යාලයේ අධ්‍යක්ෂතුමා හා අධ්‍යන අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහභාගි විය.තරගයේ ශූරතාවය ශීතකරණ හා වායු සමීකරණ NVQ Level3 කණ්ඩායම දිනාගත් අතර කාන්තා ශූරතාවය QSR හා ICT ඒකාබද්ධ කණ්ඩායම දිනාගන්නා ලදී.