SSB Pension - Badulla

SSB Pension - Badulla To safeguard the standard of living of senior citizens by becoming the national organization.

05/09/2026

උසස් අධ්‍යාපනය සඳහා රජයේ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා පැවැත්වෙන වැඩමුළුවට හා විශ්ව විද්‍යාල වලට යොමු කර...

05/09/2026
23/08/2026

✨ හෙටත් අද වගේම නිදහසේ! ✨
අද ඔබ කොතැනක, කොයිතරම් මහන්සි වී වැඩ කළත්... වයසට ගිය දවසක කාටවත් බරක් නොවී, නිදහසේ සතුටින් ජීවත් වෙන්න ස්ථිර විශ්‍රාම වැටුපක් තියෙනවද........?
දැන් ඒ ගැන බයවෙන්න අවශ්‍ය නෑ. ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ (SSB) නවතම ඩිජිටල් විශ්‍රාම වැටුප් කළමනාකරණ පද්ධතිය හරහා ඔබ කොතැනක සිටියත්, ඔබේම Smart දුරකථනයෙන් ඉතා පහසුවෙන් Online ලියාපදිංචි විය හැක.
🔹 ලෝකයේ ඕනෑම තැනක සිට Online සේවා ලබාගැනීමේ පහසුව
🔹 ඔබේ විශ්‍රාම වැටුප ඔබටම තීරණය කිරීමේ හැකියාව
🔹 කාර්යාල ගානේ රස්තියාදු නොවී තත්පර කිහිපයකින් සාමාජිකවීම පහසුව
🔹 සුරක්ෂිත මාසික විශ්‍රාම වැටුප සෘජුවම ඔබේ බැංකු ගිණුම වෙත
ඔබේ විශ්‍රාම දිවිය සාඩම්බරවත්, නිදහස්වත් ගත කරන්න අදම ඔබගේ ලියාපදිංචිය තහවුරු කරගන්න.
🌐 අදම ලියාපදිංචි වන්න: www.ssb.gov.lk
📞 විමසීම්: 0552 22 56 14 | 074 394 7714 (WhatsApp)

සැමට රජයේ විශ්‍රාම වැටුපක්...Government pension for all....
13/08/2026

සැමට රජයේ විශ්‍රාම වැටුපක්...
Government pension for all....

16/07/2026

විමසීම් 055 2225614
Badulla District Office

විමසීම් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 055 222 5614
15/07/2026

විමසීම්
බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
055 222 5614

රජයේ රැකියාවක් නොකරන ඔබටත්, දැන් Tension නැති Pension එකක්! 💼✨

රජයේ රැකියාවක නිරත නොවුණත්, වයස අවුරුදු 60න් පසු ස්ථාවර මාසික ආදායමක් සහිතව නිදහස්, ගෞරවනීය විශ්‍රාම ජීවිතයක් ගත කරන්න ඔබත් කැමතිද? 🤔

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් දැන් ඔබේ වෘත්තියට සහ ජීවන රටාවට ගැළපෙනම 100%ක් රජයේ සුරක්ෂිතතාවය ලත් විශ්‍රාම වැටුප් ක්‍රම රැසක් හඳුන්වා දී ඇත.

📌 අදම ඔබේ විශ්‍රාම කාලය සැලසුම් කරන්න. වැඩි විස්තර සඳහා අපගේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න, නැතහොත් අපව සම්බන්ධ කරගන්න.
- ක්ෂණික ඇමතුම්: 077 144 30 44 | 0112 88 60 88
- විද්‍යුත් තැපෑල: [email protected]
- වෙබ් අඩවිය: www.ssb.gov.lk

🏛️ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය
රාජ්‍ය අනුග්‍රහය ලත් එකම සමාජ ආරක්ෂණ සහ විශ්‍රාම වැටුප් ක්‍රමය.

ඔබටත් දැන් රජයේ විශ්‍රාම වැටුපක්.... විමසීම් 0761404677
22/06/2025

ඔබටත් දැන් රජයේ විශ්‍රාම වැටුපක්....
විමසීම් 0761404677

26/10/2022
02/10/2022

මුදල් නැහැ කියල දරුවගෙ අධ්‍යාපනය නවතින්න දෙන්න බෑ....

රාජ්‍ය සේවකයන්ට හිමි විශ්‍රාම වැටුප දැන් ඔබටත් ......
02/10/2022

රාජ්‍ය සේවකයන්ට හිමි විශ්‍රාම වැටුප දැන් ඔබටත් ......

Address

2nd Floor, Social Security Board, District Secretariat Office
Badulla
90000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94552225614

Alerts

Be the first to know and let us send you an email when SSB Pension - Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to SSB Pension - Badulla:

Shortcuts

Share