23/05/2026
මීදුම් සරසවියෙන් out වුන අපි, මැයි 24 වෙනිදා ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරලා තියෙනවා. නාරාහේන්පිට ලේ බැංකුවේදි තමයි වැඩේ වෙන්නෙ. 😇
පරණ යාලුවොත් එක්රොක් කරගෙන ඔයත් අනිවාර්යෙන් එදාට එන්න.
යාලුවොන්ට මතක් කරන්න මේ පණිවිඩේ තව අය එක්ක share කර ගන්න😌
එහෙනම් පිං අතේ වැඩක් කරන්න set වෙන ගමන් 24 හම්බෙමු❤️
👉 Haven’t joined yet? We’d love to have you too!
📌 Register now: https://uwualumni.com/member-registration
📲 Follow our WhatsApp Channel for updates: https://whatsapp.com/channel/0029VbAHJCkFnSz9KOk1Y32U
📌 අප සමඟ අත්වැල් බැඳගැනීම සඳහා එක්වන්න, https://uwualumni.com/member-registration
🔗 එක්වන්න නවතම තොරතුරු දැනගැනීම සඳහා, Alumni Association of UWU වට්ස්ඇප් සබැඳිය 👇🎓
https://whatsapp.com/channel/0029VbAHJCkFnSz9KOk1Y32U
Once a UWU student, always part of the legend. Let’s keep growing, together!