Visit Sri Lanka - Uva Tourism

Visit Sri Lanka - Uva Tourism Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Visit Sri Lanka - Uva Tourism, Government Official, Badulla.

04/12/2025
16/08/2024

Experinsed the unexperienced with Sri Lankan Experience Zone

“Mountains are silent masters and make silent students.”Hike with Sri Lankan Experience Zone
07/07/2024

“Mountains are silent masters and make silent students.”

Hike with Sri Lankan Experience Zone

Experience based Responsible Tourism with Sri Lankan Experience Zoneකැලේ හැදෙන කිරි මදුවැල් කාපල්ලාදොලේ ගලන හීතල දිය බීප...
20/05/2024

Experience based Responsible Tourism with Sri Lankan Experience Zone

කැලේ හැදෙන කිරි මදුවැල් කාපල්ලා
දොලේ ගලන හීතල දිය බීපල්ලා
වෙලේ හීය අහවර කර නාපල්ලා
යලේ කන්න ගොඩ දමලා දීපල්ලා
යලේ කන්න ගොඩ දමලා දීපල්ලා

නැම් බඹරේ මහ කුඹුරේ දිය බැන්දා
පින් හීයට දහ අට බානක් බැන්දා
රන් පොලොවේ ලී නගුලෙන් ඉරි ඇන්දා
අම්බරුවනේ රට රැකුනේ තොපි හින්දා
අම්බරුවනේ රට රැකුනේ තොපි හින්දා

lets walk back to 1919 with Sri Lankan Experience Zone  to meet the Greatest Panikkiya Teasing your mind, our next uniqu...
18/05/2024

lets walk back to 1919 with Sri Lankan Experience Zone to meet the Greatest Panikkiya

Teasing your mind, our next unique experience awaits ...

Sri Lankan Experience Zone

"Embark on a journey of unparalleled discovery at the Sri Lankan Experience Zone – a true signature of adventure and wonder. Nestled within the heart of Sri Lanka, our sanctuary offers a harmonious blend of nature, culture, adventure, and wildlife unlike any other.

Let your wanderlust guide you to us, where the extraordinary awaits at every turn. Discover the perfect blend of experiences that will awaken your senses and leave you yearning for more. Your quest for the extraordinary ends here, at the Sri Lankan Experience Zone."

Experience the walking path to village life with the Sri Lankan Experience Zone.Sri Lankan Experience Zone
27/02/2024

Experience the walking path to village life with the Sri Lankan Experience Zone.

Sri Lankan Experience Zone

Proposed Kandy - Ella - Nuwaraeliya Heritage Walking TrailBest half of the journey Stage 12 - Ohiya - Udaweriya - Idalga...
25/03/2022

Proposed Kandy - Ella - Nuwaraeliya Heritage Walking Trail

Best half of the journey Stage 12 - Ohiya - Udaweriya - Idalgashinna - Haputale (15 km )

Special Thanks - Youlead Team and Haputale Hotel Associtation

Pix by Uva PC Media

ඌවේ සොඳුරු හැඩකාරිය... දුන්හිඳ ඇල්ල.. 😍Dunhinda Falls | Badulla | 🇱🇰
20/03/2022

ඌවේ සොඳුරු හැඩකාරිය...
දුන්හිඳ ඇල්ල.. 😍

Dunhinda Falls | Badulla | 🇱🇰

බුදුරුවගල | Buduruwagala | 🇱🇰 ඌව පළා‍‍තේ මොණරාගල දිස්ත්‍රික්ක‍‍යේ වැල්ලවාය ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාසයේ බුදුරුවගල ග්‍රාම...
14/03/2022

බුදුරුවගල | Buduruwagala | 🇱🇰

ඌව පළා‍‍තේ මොණරාගල දිස්ත්‍රික්ක‍‍යේ වැල්ලවාය ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාසයේ බුදුරුවගල ග්‍රාම නිලධාරි වස‍‍මේ බුදුරුවගල ග්‍රාමයේ පිහිටා ඇත.

වැල්ලවාය නගර‍යේ සිට තිස්සමහාරාම මාර්ගයේ කි.මී. 4 ක් ගියවිට හමුවන බුදුරුවගල පාසල ඉදිරිපස ඇති අතුරු මාර්ග‍යේ කි.මී.3 ක් පමණ ගියවිට මෙම ස්ථානයට ළඟාවිය හැකි ය.

පිහිටි පර්වතයක අර්ධ උන්නතව ‍‍‍නෙළන ලද ක්‍රි.ව.9,10 ශත වර්ෂවලට අයත් යැයි සැල‍‍කෙන මූර්ති 7 ක් ‍‍මෙම ස්ථාන‍යේ දක්නට ලැ‍බේ. සප්ත මහායාන මූර්ති ‍‍ලෙස සැලකෙන මෙහි මධ්‍ය‍යේ ප්‍රධාන බුදුරුව සහ ‍‍‍දෙපස පරිවාර මුර්ති 3 බැගින් දක්නට ලැබේ. මධ්‍ය‍යේ ඇති ප්‍රධාන බුදුරුව අඩි 51 ක් පමණ උස වන අතර, දැනට ලංකා‍වේ ඇති වැඩිම උසකින් යුක්ත ප්‍රතිමාව ‍‍ලෙස සැල‍කේ. සමභංග ඉරියව්‍වෙන් පද්ම පීඨයක් මත වැඩ හිඳින ප්‍රධාන බුදුරුව දකුණතින් අභය මුද්‍රාව නිරූපණය කරයි. දකුණු පසින් වූ පරිවාර රූප අතර අව‍ලෝ‍කි‍තේශ්වර ‍බෝධිසත්ව රුව, තාරා ‍‍දෙව‍‍‍‍ඟන සහ සුධන කුමරු මූර්තිමත් ‍‍කොට ඇත. වම් පසින් ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍මෛත්‍රී ‍බෝසත් රුව, වඡ්‍රපාණි බෝධි සත්ව රුව සහ හඳුනා ගැනීමට අපහසු දේව රූපයක් දක්නට ලැ‍බේ. ලංකා‍ව මහායාන ආභාසය සහිතව නිම වූ බුද්ධ සහ ‍බෝධිසත්ව මූර්ති එකතුවක් ‍‍සේ හඳුන්වා දිය හැකිය.

Buduruwagala is an ancient buddhist temple in Sri Lanka. The complex consists of seven statues and belongs to the Mahayana school of thought. The statues date back to the 10th century. The gigantic Buddha statue still bears traces of its original stuccoed robe and a long streak of orange suggests it was once brightly painted. The central of the three figures to the Buddha's right is thought to be the Buddhist mythological figure-the Bodhisattva Avalokitesvara. To the left of this white painted figure is a female figure in the thrice-bent posture, which is thought to be his consort-Tara

රාවණා ලෙන.. 🌳🍃🍂🇱🇰රාමායණයට අනුව රාවණා රජු සිතා දේවිය පැහැරගෙන විත් රාවණා ඇල්ල අසල ගල් ගුහාවක රඳවා ගෙන සිටි බව පැවසේ. අද ර...
13/03/2022

රාවණා ලෙන.. 🌳🍃🍂🇱🇰

රාමායණයට අනුව රාවණා රජු සිතා දේවිය පැහැරගෙන විත් රාවණා ඇල්ල අසල ගල් ගුහාවක රඳවා ගෙන සිටි බව පැවසේ. අද රාවණා ගුහාව ලෙසින් හඳුන්වන මෙම ගල් ගුහාව ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ඇල්ල නගරයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටා ඇත. ඒ අසල පිහිටා ඇති ඉපැරණි රාවණා විහාරය වළගම්බා රජතුමා විසින් කරවන ලද්දක් බව ද පැවසේ.

මෙම විහාරයේ ඇති පිළිම සම්පූර්ණයෙන්ම නිමා කර අවසන් නොමැති අතර මෙම විහාරය ද එක් රැයක් තුල නිර්මාණය කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.

රාවණා විහාරයට ඉහළට වන්නට රාවණා ගුහාව පිහිටා ඇත. විහාරයේ සිට පඩි 600ක් පමණ පසු කර තරමක දුෂ්කර දුර්ගයක් ඔස්සේ ගුහාව වෙත ලඟා විය යුතුය. එය රාවණා රජු විසින් සීතා දේවිය සඟවා ගෙන සිටි ස්ථානය බවට විශ්වාස කෙරේ. මෙම ගුහාව තුළින් ගමන් කර දෝව රජමහා විහාරයටත්, සීතාඑලිය ප්‍රදේශයටත් යා හැකි බව ජනප්‍රවාදයේ පවතී.

අතීතයේ රාවණා ඇල්ල දිය ඇල්ල ඇද වැටුණේ මෙම ගුහාව අසලින් බව ද මතයක් පවතී. අද අප රාවණා ඇල්ල ලෙස හඳුන්වන දිය ඇල්ල බඹරගම ඇල්ල බව ද සඳහන් වේ. එමෙන්ම මෙම ගුහාවට අමතරව රාවණා ගුහාව යැයි සිතිය හැකි තවත් ස්ථාන කිහිපයක් ම සොයා ගෙන ඇත. මෙම කිසිදු ස්ථානයක් ස්ථීර ලෙස ම රාවණා රජු සීතා දේවිය සඟවා ගෙන සිටි ස්ථානය බවට තහවුරු කර ගෙන නොමැත.

Ravana Cave
----------------------

The Ravana Ella Caves is a legendary historical site. Situated on a cliff close to Ella it is 4,950 feet above sea level. This cave consists of a part of the tunnel which is connected to the Ravana Ella Falls. Tales say that King Rama of India had a beautiful wife Queen Sita.

King Ravana kidnapped Queen Sita and brought her to Sri Lanka confining her to these caves. These tunnels gave ample access to quick and undisrupted travel and were the perfect gateway for King Ravana. The myth and reality of this epic story revolved around Ella. It is further believed that strong ties existed between Ravana and Ella.

Away from the myth of reality of this story, the cave indeed has a wonderful experience behind its existence and is known by the locals as the “Rawana Guhawa”. This cave is now situated close to the Ella town A walk toward the cave will reveal man-made steps which disappear at the entrance to the cave and thereafter railings are provided to climb into the cave. The climb is steep hence the climb is not recommended for the elderly.

It is an experience that you will cherish. Once inside the cave, it is as if you are transported to the time when Queen Sita was held captive within its historic walls.

Little Adam's peak & Ella Rock. | 🇱🇰
12/03/2022

Little Adam's peak & Ella Rock. | 🇱🇰

"බිංතැන්නේ මූද" හෙවත් සොර බොර වැව..Sea of Bintanna | Sorabora Lake | 🇱🇰 දුටුගැමුණු රජ සමයේදී බුලතා නම් යෝධයා විසින...
10/03/2022

"බිංතැන්නේ මූද" හෙවත් සොර බොර වැව..

Sea of Bintanna | Sorabora Lake | 🇱🇰

දුටුගැමුණු රජ සමයේදී බුලතා නම් යෝධයා විසින් ඉදි කරන ලද පිහිටි ගලක් මැදින් සොරොව්වක් ඇති ලොව එකම වැව....

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Visit Sri Lanka - Uva Tourism posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Visit Sri Lanka - Uva Tourism:

Share