Uva Science College

Uva Science College Official Fb Page ❤️

01/05/2025

අවුරුදු උදානය 2025

විද්‍යා විද්‍යාලයේ වාර්ෂිකව පවත්වනු ලබන නවරාත්‍රී පූජාව සහ දානමය පුණ්‍යකර්මය අද දින ආරම්භ කරනු ලැබීය. දෙමල මාධ්‍ය දරුවන්...
03/10/2024

විද්‍යා විද්‍යාලයේ වාර්ෂිකව පවත්වනු ලබන නවරාත්‍රී පූජාව සහ දානමය පුණ්‍යකර්මය අද දින ආරම්භ කරනු ලැබීය. දෙමල මාධ්‍ය දරුවන් ගුරුභවතුන් සහ දෙමාපියන්ගේ වෙහෙසකර කටයුත්තක මතක සටහන්

02/10/2024

අදී ශිෂ්‍ය දමිත් අසංක පාසල පිළිබඳව තැබූ මතක ආවර්ජනයක්...❤

02/10/2024
ඌව විද්‍යා විදු බිමෙන් ඔබගේ ඉදිරි ගමන් මග දකින්නට කැමති ඔබට
01/06/2024

ඌව විද්‍යා විදු බිමෙන් ඔබගේ ඉදිරි ගමන් මග දකින්නට කැමති ඔබට

03/05/2024

සසර පින් ලද
දිසාපාමොක් නුඹය
සහස් ගණනින්
දල්වමින් නැණ පහන්
එකළු කල නව මං පෙත්
කැඩපතකි නුඹ මෙහෙය
ගුරු සිතට දරු සිතට
කතර දිය බිඳකි නුඹ
සොයුර අද
එළඹි ඉසිඹුවට
අවනතය ඔබද අප
නිදුක් චිර කාලයක්
පතන්නෙමු සබඳ අප

විද්‍යාභිමානි නිවාසාන්තර ක්‍රීඩා උලෙළ - 2024 🩷💐වසර අටකට පසු පැවැත්වු ඌව විද්‍යා විද්‍යාලයේ විද්‍යාභිමානි නිවාසාන්තර ක්‍ර...
08/04/2024

විද්‍යාභිමානි නිවාසාන්තර ක්‍රීඩා උලෙළ - 2024 🩷💐

වසර අටකට පසු පැවැත්වු ඌව විද්‍යා විද්‍යාලයේ විද්‍යාභිමානි නිවාසාන්තර ක්‍රීඩා උලෙළ සාර්ථක ලෙස පසුගියදා නිමාවුනි,

ඒ සදහා නන්අයුරින් සහය දැක්වු සියලු දෙනාට අපගේ ස්තුතිය!

විවිධත්වයෙන් විශිෂ්ටත්වයට!!

Vidyabhimani Inter House Sports Festival 2024

The Vidyabhimani Inter House Sports Festival of Uva College of Science, which was held after eight years, was successfully completed recently.

Our thanks to everyone who supported!!

Glory With Pluralism

Photo Credit - Yesh*tha Rasal ( 2018 O/L Batch)

සඳුපමා සාවින්දි පත්මසිරි ගුරුතුමිය වෙනුවෙන් විද්‍යාලයෙන් ආදරණීය සුභ පැතුමක්..❤️බ/ ඌව විද්‍යා විද්‍යාලයේ විද්‍යා ගුරුවරිය...
05/02/2024

සඳුපමා සාවින්දි පත්මසිරි ගුරුතුමිය වෙනුවෙන් විද්‍යාලයෙන් ආදරණීය සුභ පැතුමක්..❤️

බ/ ඌව විද්‍යා විද්‍යාලයේ විද්‍යා ගුරුවරියක වන සඳූපමා සාවින්දි පත්මසිරි ගුරුතුමිය 2024 ජනවාරි 26-27 දිනයන් වලදී, තායිලන්තයේ බැංකොක්හි බැංකොක් ජාත්‍යන්තර වෙළඳ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ (BITEC) භිරාජ් සම්මේලන මධ්‍යස්ථානයේදී පැවති ශුද්ධ හා ව්‍යවහාරික රසායන විද්‍යා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට (PACCON ) සහභාගි වූ අතර එයට සමගාමීව පැවත්වුන ආසියානු රසායන විද්‍යා ගුරුවරුන් පුහුණු කිරීම සහ ජාලකරණය කිරීමේ වැඩසටහනකට ද ඇය සහභාගි වුණා.

2023 ජූලි මස 18-19 දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී ශ්‍රී ලංකා ද්විතීයික පාසල් විද්‍යා ගුරුවරුන් සඳහා පැවැත්වූ BBL-CST කුඩා පරිමාණ රසායන විද්‍යා පරීක්ෂණ (Small-Scale experiment ) පුහුණුව සඳහා සහභාගි වූ ගුරුවරුන් 100ක් අතරින් නව කුඩා පරිමාණ පරීක්ෂණ නිර්මාණය තරගයකින් අවසන් දසදෙනා අතරට සුදුසුකම් ලැබූ අප පාසලේ ගුරුතුමියට අනෙකුත් ආසියානු රටවල් සමඟ පුහුණුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව හිමි වුණා.

ඉතින්,

අනාගතය විදු ඇසින් දකින දරුවන් වෙනුවෙන්, මුළු ලෝකයක් වෙනුවෙත් තව තවත් විශිෂ්ට ජයග්‍රහණයන් ලබා ගැනීමට සියළුම සුභපැතුමන් ඇයට ආශිර්වාදයක් වීම නොඅනුමානයි.❤️

- බ/ ඌව විද්‍යා විද්‍යාලය -

අසියා හා රටවල් 7ක් හා විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් සහභාගි වූ ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලියකින්බ/ඌව විද්‍යා විද්...
16/12/2023

අසියා හා රටවල් 7ක් හා විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් සහභාගි වූ ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලියකින්
බ/ඌව විද්‍යා විද්‍යාලීය මාතාවගේ නාමය ජාත්‍යන්තරයට ගෙන යමින්
විද්‍යාලීය මාතාව රනින්, රිදීයෙන් සහ ලෝකඩ පදක්කම් වලින් සැරසූ
දූ පුතුන්ට හා වෙහෙස මහන්සියෙන් පුහුණුවීම් කළ චරිත් සංජීව මහතා ඇතුළු ක්‍රීඩා අංශයට අපගේ උණුසුම් සුබ පැතුම්!😍❤️

මෙවර අ.පො.ස.(සා.පෙළ) විභාගය උසස් ලෙස සමත් ඔබට ඌව විද්‍යා විද්‍යාලයේ උසස් පෙළ හැදෑරීම සඳහා ඌව විද්‍යා විද්‍යාලයේ උසස් පෙළ...
01/12/2023

මෙවර අ.පො.ස.(සා.පෙළ) විභාගය උසස් ලෙස සමත් ඔබට ඌව විද්‍යා විද්‍යාලයේ උසස් පෙළ හැදෑරීම සඳහා ඌව විද්‍යා විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා ගණිත අංශය ආරාධනා කර සිටී.
ඒ සඳහා මෙහි දැක්වෙන Google Form සම්පූර්ණ කරන මෙන් කාරුණිකව දන්වා සිටිමු.

Access Google Forms with a personal Google account or Google Workspace account (for business use).

Address

Haliela
Badulla

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94552294267

Alerts

Be the first to know and let us send you an email when Uva Science College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Uva Science College:

Share