Badulla - බදුල්ල

Badulla - බදුල්ල ලෝකේ කොහේ හිටියත් හිතට වදින එකම තැන සුන්දර බදුලුපුර
Badulla බදුල්ල பதுளை is It is the capital city of Uva Province and the Badulla District.
(2)

24/08/2026

GTA 6 හැකර්ස්ලා Free රිලීස් කරයි ද?

17/08/2026

පුලුවන් පුලුවන්...
ඔයාට පුලුවන් ....🫡
ඔයාට බැරි නම්
කාටද පුලුවන්.?😼

මේ පාරවල් දිගේ ගිය අයට මේ හැඟීම අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ… 🥹💚අපේ බදුල්ල… හැම කාලෙකම ලස්සනයි. ❤️📍 Badulla 🇱🇰බදුල්ලට ආදර...
13/08/2026

මේ පාරවල් දිගේ ගිය අයට මේ හැඟීම අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ… 🥹💚
අපේ බදුල්ල… හැම කාලෙකම ලස්සනයි. ❤️

📍 Badulla 🇱🇰
බදුල්ලට ආදරේ අය ❤️ එකක් දාගෙන යමු!

09/08/2026

ලස්සන හෙට දවසක් ඔයාලට ලැබෙන්න ඕනි...

සුබ රාත්‍රියක් යාලුවනේ...🙏🙏🫡

තල්දෙන 10 කණුව( මහියංගන බදුල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා) අගනා කඩ කාමරයක් කුලියට දීමට ඇත.
08/08/2026

තල්දෙන 10 කණුව( මහියංගන බදුල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා) අගනා කඩ කාමරයක් කුලියට දීමට ඇත.

❤‍🩹❤‍🩹 සමහරු සතුටෙන් මාරු වෙද්දී සමහරු මෙතනින් ගියේ දුකෙන්... 🩺🩺
07/08/2026

❤‍🩹❤‍🩹 සමහරු සතුටෙන් මාරු වෙද්දී සමහරු මෙතනින් ගියේ දුකෙන්... 🩺🩺

මතක පිරිණු නගරයක්බදුලු අහස...🥺❤️☔️☔️
07/08/2026

මතක පිරිණු නගරයක්
බදුලු අහස...🥺❤️☔️☔️

07/08/2026

කවුරු මොනා කිව්වත්… 😌❤️
හොඳම “බන්ධනාගාරේ” තියෙන්නේ බදුල්ලේ තමයි… 🌿🏔️
(සාමකාමි mind )😏😂

ස්වභාවධර්මයට ආදරේ කරන කෙනෙක් නම් ජීවිතේ එක වතාවක් හරි බදුල්ලේ සුන්දරත්වය අත්විඳින්නම ඕන.හැම වාරයක්ම එද්දි අලුත් මතකයක් අ...
22/07/2026

ස්වභාවධර්මයට ආදරේ කරන කෙනෙක් නම් ජීවිතේ එක වතාවක් හරි බදුල්ලේ සුන්දරත්වය අත්විඳින්නම ඕන.
හැම වාරයක්ම එද්දි අලුත් මතකයක් අරගෙන යන්න පුළුවන්, ආයෙත් එන්න හිතෙන තරම් ලස්සන පරිසරයක් මේ බිමේ තියෙනවා. 🍃✨

මීදුමයි… 🌫️ දියඇලියි… 💦 තේ වතුයි… 🌿 මේ තමයි බදුල්ල. ❤️

📍 ඉතින් ඔයත් බදුල්ලේ ඇවිත් තියෙනවද?
❤️ එකක් කමෙන්ට් කරලා යමු… අපි බලමු බදුල්ලට ආදරේ කරන අය කී දෙනෙක් ඉන්නවද කියලා! 👇💚

❤‍🩹❤‍🩹🥰
22/07/2026

❤‍🩹❤‍🩹🥰

Address

Badulla
Badulla
90000

Telephone

+94718537872

Website

Alerts

Be the first to know and let us send you an email when Badulla - බදුල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Badulla - බදුල්ල:

Shortcuts

Share