Uva Province Governors Office

Uva Province Governors Office Manipulating and evaluating the public sectors of the Uva Provincial Council for and efficient, productive, and virtuous service to guide the activities

15/11/2017

දිනමිණ ePaper : ශ්‍රී ලංකාවේ පුවත්පත් මහගෙදරින් සිංහල ඔබගේ පහසුව සඳහාම පුවත්පත ඒ ආකාරයෙන්ම කියවීමේ හැකියාව ලබාදෙයි.

ලෝක සංචාරක දිනය නිමිත්තෙන් හපුතලේ ක්‍රීඩාංගනයේ පැවති රැස්වීමේදී.
06/11/2017

ලෝක සංචාරක දිනය නිමිත්තෙන් හපුතලේ ක්‍රීඩාංගනයේ පැවති රැස්වීමේදී.

ඩෙංගු මදුරු මර්ධන සතිය 2ජනධිපති කාර්ය සාධක බලකාය , සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම කර ගැනීම සදහා නම් ක...
22/09/2017

ඩෙංගු මදුරු මර්ධන සතිය 2

ජනධිපති කාර්ය සාධක බලකාය , සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම කර ගැනීම සදහා නම් කරන ලද 2017 සැප්තැම්බර් මස 20 වැනි දින සිට 26 වැනි දින දක්වා වූ ජාතික ඩෙංගු මදුරු මර්ධන සතිය 2 වැඩසටහනට සමගාමිව ඌව පළාත් ක්‍රියාවලිය සනිටුහන් කරමින් ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර අධි නීතිඥ එම්.පී. ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්යාලයේදී ඉකුත් දා පළාත් ලේකම් වරුන්, නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ඌව පළාතේ මොනරාගල, බදුල්ල , බිබිල සහ සියබලාණ්ඩුව යන ප්‍රදේශ වල ඩෙංගු රෝග වර්ධනය අනෙක් ප්‍රදේශ වලට වඩා සාපේක්ෂව ඉහල බවද, ජනගහන ඝනත්වය වැඩි නාගරික ප්‍රදේශයන්හි මදුරු කීට ඝනත්වය වැඩි, කසල කළමනාකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කල යුතු බවද, ප්ලාස්ටික් භාජන, පොල් කටු, වැනි ජලය රැදීම සදහා රුකුල් දෙන දේ පරිසරයට බැහැර කිරීම මත තත්වය වර්ධනය වන බව ප්‍රකාශ කරන ලදී

ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යංශය, සිරස ටීවී, යුනියන් ඇෂුරන්ස් සමාගම හා එක්ව සිදුකරන ලද ඌව පළාත් ශාරීරික සුවතා ප්‍රවර්ධන වැඩසට...
13/09/2017

ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යංශය, සිරස ටීවී, යුනියන් ඇෂුරන්ස් සමාගම හා එක්ව සිදුකරන ලද ඌව පළාත් ශාරීරික සුවතා ප්‍රවර්ධන වැඩසටහන බදුල්ල බස් නැවතුම් පොළ ඉදිරියේදී ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ප්‍රවීන ආචාරිනී වී.මු.කුමාරිහාමි මහත්මිය විසින් රචිත “ඔසඳ දෙමළ භාෂා පොත” දෙමළ භාෂා ස්වයං අධ්‍යනය සඳහා වන පුස්ථකය දොරට වැ...
13/09/2017

ප්‍රවීන ආචාරිනී වී.මු.කුමාරිහාමි මහත්මිය විසින් රචිත “ඔසඳ දෙමළ භාෂා පොත” දෙමළ භාෂා ස්වයං අධ්‍යනය සඳහා වන පුස්ථකය දොරට වැඩිමේ උත්සවය ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතීඥ ඇම්.පී.ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්

බදුල්ල මහජන පුස්තකාලය ස්වයංකරණ  පද්ධතිය ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ මහතාගේ සුරතින් විවෘත කෙරේ.
13/09/2017

බදුල්ල මහජන පුස්තකාලය ස්වයංකරණ පද්ධතිය ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ මහතාගේ සුරතින් විවෘත කෙරේ.

දඹාන කොටබකිනියෙදී පැවැත්වූ වරිගයේ දිනය.
11/08/2017

දඹාන කොටබකිනියෙදී පැවැත්වූ වරිගයේ දිනය.

10/08/2017

Lakbima Online Edition - Sri Lanka Breaking News

03/03/2017

රිදීමාලියද්ද ප්‍රදේශීය ලේකම්  කොට්ඨාශයේ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් බලපත්‍ර හා දීමනා පත්‍ර ප්‍රදානය, ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්...

කෘතීම දණහිස් දෙකක් බද්ධ කිරීමේ සැත්කමක් සඳහා ඌව පළාත් ආණ්ඩුකාර අරමුදලින් ආධාරයක්කිරවනාගම, අක්කර 18, රන්වන්ගුහාව යන ලිපින...
03/03/2017

කෘතීම දණහිස් දෙකක් බද්ධ කිරීමේ සැත්කමක් සඳහා
ඌව පළාත් ආණ්ඩුකාර අරමුදලින් ආධාරයක්

කිරවනාගම, අක්කර 18, රන්වන්ගුහාව යන ලිපිනයේ පදිංචි එම්.බී.ආර්. ජයරත්න මහත්මියගේ කෘතීම දණහිස් දෙකක් බද්ධ කිරීමේ සැත්කමක සඳහා ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලින් රුපියල් 50,000/- ක් වටිනා ආධාර මුදලක් ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ මහතා විසින් පිරිනමන ලදි.
ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ මහතා චිසින් චෙක්පත ප්ර දානය කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. ආණ්ඩුකාරවර ලේකම් එච්.එම්.සෝමතිලක මහතාද ඡායාරූපයේ දැක්වේ.මෙම අවස්ථාවට ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් කේ.එම්.එස් අබේසුන්දර මහත්මිය ඇතුළුව ආණ්ඩුකාරවර කාර්යාලීය නිලධාරීන් රැසක් සහභාගී විය.

2017.02.20 dinmina news paper.
20/02/2017

2017.02.20 dinmina news paper.

Address

Kings Street
Badulla

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00

Alerts

Be the first to know and let us send you an email when Uva Province Governors Office posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Uva Province Governors Office:

Share