Balangoda Pradeshiya Sabha

Balangoda Pradeshiya Sabha governments services

පෙත්තරකුඹුර,වැලිගෙපොල,බලංගොඩ පදිංචි ව සිට මිය ගිය තම්මැට්ටයලාගේ යසෝ නොහොත් ටී.එම්.කරුණාවතී මෑණියන්ට පිං පිණිස, එතුමියගේ ...
16/12/2025

පෙත්තරකුඹුර,වැලිගෙපොල,බලංගොඩ පදිංචි ව සිට මිය ගිය
තම්මැට්ටයලාගේ යසෝ නොහොත් ටී.එම්.කරුණාවතී මෑණියන්ට
පිං පිණිස, එතුමියගේ පවුලේ සාමාජිකයන් විසින්
බලංගොඩ ප්‍රාදේශීය සභාවට අයත් දාමහන ආදාහනාගාරය වෙත සූර්යකෝෂ සහිත බල්බ පද්ධතියක් 2025.12.12 දින පරිත්‍යාග කරන ලදි.🙏🙏🙏🙏

🎯 මැද්දෙකන්ද සිරි සුනන්ද පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්.ශික විවිධ ප්‍රසංගය මෙවර නොපවත් වන ලදි.🎯එම මුදල් වලින් ප...
16/12/2025

🎯 මැද්දෙකන්ද සිරි සුනන්ද පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්.ශික විවිධ ප්‍රසංගය මෙවර නොපවත් වන ලදි.
🎯එම මුදල් වලින් පසුගිය දිනවල පැවති ආපදා තත්ත්වයෙන් මිය ගිය සියළුදෙනා වෙනුවෙන් සාංගීක දානයක් සහ ආපදා තත්ත්වයෙන් අසරණ වූ සියලු දෙනා වෙනුවෙන් සෙත්පතා බෝධි පූජා පිංකමක් සිදුකරන ලදී
✍️ ස්ථානය - මැද්දෙකන්ද සිරි සුනන්ද පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානය
✍️ දිනය - 2025.12.12
🎯 සංවිධානය - බළන්ගොඩ ප්‍රාදේශිය සභාව

🎯 ආකල්ප වර්ධනය පිළිබඳ පුහුණු වැඩසටහන✍️ ස්ථානය    - බලංගොඩ ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරය✍️ දිනය         - 2025.12.09✍️ සම්පත...
11/12/2025

🎯 ආකල්ප වර්ධනය පිළිබඳ පුහුණු වැඩසටහන

✍️ ස්ථානය - බලංගොඩ ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරය

✍️ දිනය - 2025.12.09

✍️ සම්පත් දායකත්වය
⛳️ ඉඹුල්පෙ ශාරිපුත්‍ර විද්‍යාලයේ උපදේශක සමන් එස් බණ්ඩාර මහතා

🎯 සංවිධානය - බළන්ගොඩ ප්‍රාදේශිය සභාව

🙏🙏මේ බැතිබර සිරිපා සමයයි...බලංගොඩ ප්‍රාදේශිය සභාවේ පුජෝපාහාරයයි....🙏🙏🙏
03/12/2025

🙏🙏මේ බැතිබර සිරිපා සමයයි...බලංගොඩ ප්‍රාදේශිය සභාවේ පුජෝපාහාරයයි....🙏🙏🙏

බලංගොඩ ප්‍රාදේශිය සභාවේ දාමහන ආදහනාගාරය අත්‍යාවශ්‍ය පුර්.ණ නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2025.11.27 දින සිට නැවත දැණුම් දෙනත...
26/11/2025

බලංගොඩ ප්‍රාදේශිය සභාවේ දාමහන ආදහනාගාරය අත්‍යාවශ්‍ය පුර්.ණ නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2025.11.27 දින සිට නැවත දැණුම් දෙනතුරු වසා ඇති බවට කාරුණිකව දැණුම් දෙමි.

අවසාන ගසත් මිය ගිය පසූ අවසාන නදියත් විෂ වූ පසූ අවසාන මාළුවාත් අල්ලා ගත් පසුඅපට මතක් වේවි සල්ලි ආහාරයට ගත නොහැකි බවසියැටල...
19/11/2025

අවසාන ගසත් මිය ගිය පසූ
අවසාන නදියත් විෂ වූ පසූ
අවසාන මාළුවාත් අල්ලා ගත් පසු
අපට මතක් වේවි සල්ලි ආහාරයට ගත නොහැකි බව
සියැටල්🌳🌳🌳
🌳 ජල පෝෂක ප්‍රදේශ රැක ගැ නීම, පරිසරය ආරක්ෂා කරගැනීම හා පරිසර දුෂණය අවම කිරීම..
🌳දූවිලි ඇල්ල සංචාරක කලාපයේදී බලන්ගොඩ ප්‍රාදේශීය සභාව නා පැළ, කුබුක් පැළ හා මී පැළ 150ක් පමණ රෝපණය කීරීම හා නොදිරන කසල එකතු කිරීමේ වැඩසටහන..
✍️ දිනය - 2025.11.18
✍️ සම්පත් දායකත්වය
⛳️ කල්තොට ප්‍රා දේශිය ලේකම් කාර්යාලය
⛳️බලන්ගොඩ ප්‍රජා විශෝධන කාර්යාලය
⛳️බලන්ගොඩ අඩවිවන කාර්යාල
🎯 සංවිධානය - බළන්ගොඩ ප්‍රාදේශිය සභාව

කල්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මාතෘ හා ළමා සායනයේ මෙතෙක් කාලයක් විශාල අඩුවක්ව පැවති ආසන පහසුකම්,  බළන්ගොඩ ප්‍රදේ...
21/03/2025

කල්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මාතෘ හා ළමා සායනයේ මෙතෙක් කාලයක් විශාල අඩුවක්ව පැවති ආසන පහසුකම්, බළන්ගොඩ ප්‍රදේශීය සභා ලේකම්තුමියගේ මග පෙන්වීම හා උපදෙස් පරිදි 2025.03.19 දින පරිත්‍යාග කරන ලදී.

2024 ජාතික කියවීමේ මාසයට සමගාමීව කිරිමැටිතැන්න මහජන පුස්තකාලය මගින් පැවැත්වු පාඨක තරගාවලියේ ත්‍යාග සහ   සහතික පත්‍ර ප්‍ර...
28/02/2025

2024 ජාතික කියවීමේ මාසයට සමගාමීව කිරිමැටිතැන්න මහජන පුස්තකාලය මගින් පැවැත්වු පාඨක තරගාවලියේ ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාව 2025.02.28 දින පැවැත්විණි ..

බලන්ගොඩ ප්‍රාදේශිය සභාව මගින් සංවිධානය කරනු ලබන  අඩු ආදයම්ලාභී පවුල්වල පෝෂණ ඌනතාවයෙන් පෙළෙන දරුවන් වෙනුවෙන්  පෝෂණ මලු ලබ...
28/02/2025

බලන්ගොඩ ප්‍රාදේශිය සභාව මගින් සංවිධානය කරනු ලබන අඩු ආදයම්ලාභී පවුල්වල පෝෂණ ඌනතාවයෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් පෝෂණ මලු ලබා දීමේ වැඩසටහනෙහි පළමු අදියර .......2025/02/27 වන දින අප සභා ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන තේමාව යටතේ ක්‍රියාත්මක වන  clean sri lanka  වැඩසටහන සමගාමීව බළන්ගොඩ ප්‍රාදේශීය සභාව මගින්...
31/01/2025

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන තේමාව යටතේ ක්‍රියාත්මක වන clean sri lanka වැඩසටහන සමගාමීව බළන්ගොඩ ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කල වැඩසටහන කිරිමැටිතැන්න නගරයෙන් ආරම්භ කරන ලදී .

30/01/2025

Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ බළන්ගොඩ ප්‍රාදේශිය සභාව හා අනෙකුත් රාජ්‍ය ආයතන ඒකාබද්ධව කිරිමැටිතැන්න කුඩා නගරය ආශ්‍රිතව හෙට දිනයේ එනම් ජනවාරි මස 31 දින උදෑසන 9.00 සිට කසල එකතු කිරීම,කාණු පද්ධති පිරිසිදු කිරීම,වෙළෙඳ සැල් හිමියන් දැනුවත් කිරීම සිදු කෙරේ.මේ සඳහා දායක වීමට ප්‍රදේශවාසී ඔබ සැමට ආරාධනා...

ආහාර සුරක්ෂිතතාවය,බො නොවන රෝග හා වෙළෙඳසැල් ආශ්‍රිතව කසල කළමනාකරණය පිළිබඳ වෙළෙඳසැල් හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන බලංගොඩ...
30/12/2024

ආහාර සුරක්ෂිතතාවය,බො නොවන රෝග හා වෙළෙඳසැල් ආශ්‍රිතව කසල කළමනාකරණය පිළිබඳ වෙළෙඳසැල් හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන බලංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගේ සහභාගීත්වයෙන් බලංගොඩ පුාදේශිය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි..

Address

Balangoda-Kalthota Road
Balangoda

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94452287276

Alerts

Be the first to know and let us send you an email when Balangoda Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Balangoda Pradeshiya Sabha:

Share