NPP Balangoda

NPP Balangoda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NPP Balangoda, Political organisation, Public Coordination Office of NPP, Kahatapitiya Road, Miriswaththa, Balangoda.

ජාතික ජන බලවේගයේ බළන්ගොඩ ආසනයේ
නිල Facebook පිටුව.... 🧭🧭🧭

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර මහතා සමඟ සම්බන්ධ වීමට :-

0452 289 267 - ජාතික ජන බලවේගයේ මහජන සම්බන්ධීකරණ කාර්යාලය

03/09/2026
03/09/2026
ප්‍රියංකර සහෝදරයා ඔබට සුබ ගමන් !!
02/09/2026

ප්‍රියංකර සහෝදරයා ඔබට සුබ ගමන් !!

02/09/2026

Gem City රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2026...

Gem City රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ අවසන් දිනය වන අද (02) රත්නපුර සිල්වර් රේ හෝටල් පරිශ්‍රයේදී ආරම්භ විය.

මෙදින පැවති සමාරම්භක අවස්ථාවට සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ , කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සහෝදරයා , රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහෝදරවරුන් වන වසන්ත පුෂ්පකුමාර , ජනක සේනාරත්න සහ සුනිල් රාජපක්ෂ එක්ව සිටියහ.

කර්මාන්ත අමාත්‍යාංශය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ ශ්‍රී ලංකා මැණික් ව්‍යාපාරිකයින්ගේ සහ පතල්කරුවන්ගේ සංගමය මෙහි ප්‍රධාන සංවිධායකත්වය දරන අතර මෙවර පැවැත්වෙන්නේ මෙම ප්‍රදර්ශනයේ තෙවන අදියරයි.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ විශාල ව්‍යවසායකයින් පිරිසක් මීට එක්වූහ.

ඉන්දියාව, පාකිස්තානය, තායිලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ජපානය, පෝලන්තය ඇතුළු රටවල් රැසක ව්‍යවසායකයින් මීට එක්ව සිටියහ.

ඉහළ වටිනාකමකින් යුත් මැණික්, මැණික් ආශ්‍රිත නිෂ්පාදන සහ ස්වර්ණාභරණ මෙහිදී ප්‍රදර්ශනයට මෙන්ම අලෙවිය සඳහාද ඉදිරිපත් කර තිබුණි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය යූ. ඩී. එස්. ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත පද්මකුමාර, වෛද්‍ය ජනක සේනාරත්න, වරුණ ලියනගේ, ප්‍රධාන ලේකම් උපාලි ජයසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

#අපේආණ්ඩුව

Gem City රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2026...Gem City රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍ර...

 #අපෙආණ්ඩුව
02/09/2026

#අපෙආණ්ඩුව

01/09/2026
Gem City රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2026...  දෙවෙනි දිනය වන අද දින (1) අමාත්‍ය ප්‍රදීප් සුන්දරලි...
01/09/2026

Gem City රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2026...

දෙවෙනි දිනය වන අද දින (1) අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම් සහෝදරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලුක්ෂි සහෝදරියගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.

Address

Public Coordination Office Of NPP, Kahatapitiya Road, Miriswaththa
Balangoda

Telephone

+94763363960

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Balangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NPP Balangoda:

Shortcuts

Share