Divisional Secretariat-Balangoda

Divisional Secretariat-Balangoda Balangoda Leading Government Organization
Balangoda Divisional Secretariat Official facebook Page

23/07/2026

කප් සිටුවීම | 2026 ඇසල මංගල්‍යය

“කද සුරිදු සිරි වරුණ- 2026”
සකල සතට දිවැස් හෙලන ස්කන්ධ කුමාර අඩවියේ මහා මංගල්‍යය
ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් කප් සිටුවේ..




16/07/2026

ඓතිහාසික හෙලපල්ලේ පළාතේ
මිහිදු පෙරහැර මංගල්‍යය | 2026 | සමාජ මාධ්‍ය විකාශය

ඕපනායක ශ්‍රී චන්ද්‍රසේකර මුදලින්දාරාම කන්දේ පුරාණ ගල්ලෙන් රාජමහා විහාරස්ථානයේ

අභිමානවත් මිහිදු පෙරහැර



✨️✨️ සබරගමු පළාත් සංස්කෘතික අමාත්‍යාංශය හා බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද දහම් අමා පොසොන් බැති ග...
08/07/2026

✨️✨️ සබරගමු පළාත් සංස්කෘතික අමාත්‍යාංශය හා බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද දහම් අමා පොසොන් බැති ගී සරණිය කාර්යාල පරිශ්‍රයේ දී පවත්වන ලදී.✨️✨️






All images here are copyrighted by the photographer who created them. Under no circumstances shall these digital files be used, copied, displayed or pulled from this site without the expressed written consent of the photographer. All pictures what in this album are fully owned by Divisional Secretariat-Balangoda

👇👇👇
05/06/2026

👇👇👇

අද කාලයට අත්‍යවශ්‍යම වැඩසටහනක්..
ගිනි නිවාරණය පිලිබද දැනුවත් කිරිම හා ප්‍රායෝගික වැඩමුලුව...
ජූනි මස 13 වන සෙනසුරාදා දින උදෑසන10.00ට බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේදි..

ඔබ සියලුම දෙනාටම ආරාධනා...

සංවිධානය. බලන්ගොඩ අපි මිතුරු සංසදය.
මෙහෙයවීම.. NTS Fire Solution Homagama

🔥🧯

👉👉👉 බලන්ගොඩ ශාඛ්‍යසිංහ සැමරුම් වෙසක් වැඩසටහන... 🙏🙏🙏
28/05/2026

👉👉👉 බලන්ගොඩ ශාඛ්‍යසිංහ සැමරුම් වෙසක් වැඩසටහන...
🙏🙏🙏


28/05/2026

👉👉👉 බුද්ධ වර්ෂ 2570 වන වෙසක් උත්සවයට සමගාමීව බලන්ගොඩ ශාඛ්‍යසිංහ සැමරුම් වෙසක් වැඩසටහනට පිලිවෙතින් පෙලගැසෙමු...🙏🙏🙏

රත්නපුර දිස්ත්‍රික්කයේ  ඌන සම්පත්ලාභීන්ට  සහාය -  නිහාල් සමරසිංහ පදනම👉 අඩු ආදායම්ලාභී පවුල්වල සුදුසුකම් ලත් සිසුන්ට සහාය...
06/05/2026

රත්නපුර දිස්ත්‍රික්කයේ ඌන සම්පත්ලාභීන්ට සහාය - නිහාල් සමරසිංහ පදනම

👉 අඩු ආදායම්ලාභී පවුල්වල සුදුසුකම් ලත් සිසුන්ට සහාය
👉රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුළත් වූ අයට ප්‍රමුඛතාවය දෙනු ලැබේ.
👉නිසි ලෙස ලියාපදිංචි අනාථ නිවාස, වැඩිහිටි රැකවරණ නිවාස සහ ශාරීරික හෝ මානසික ආබාධ සහිත පුද්ගලයින් සදහා රැකවරණය සපයන ආයතන සදහා ආධාර

🚫 (අධ්‍යපනික ආධාර සදහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 5 ජුනි 2026)

වැඩි විස්තර සදහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න.👇👇👇

Supporting the under-resourced in Ratnapura District, Sri Lanka.

01/04/2026

Address

Barns Rattwatta Mawatha
Balangoda

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94452287237

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat-Balangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat-Balangoda:

Shortcuts

Share