Kottimbulwala Raja Maha Viharaya-කොට්ටිඹුල්වල රජමහා විහාරය

  • Home
  • Sri Lanka
  • Balangoda
  • Kottimbulwala Raja Maha Viharaya-කොට්ටිඹුල්වල රජමහා විහාරය

Kottimbulwala Raja Maha Viharaya-කොට්ටිඹුල්වල රජමහා විහාරය ශ්‍රී ලංකාවේ 3 වන විශාලතම ලෙන් විහාර සංකීර්ණය. A religious and archeological treasure in Balangoda.

29/07/2026

සියත දම් දිය දහර ඇසළ පොහෝදා සජීවී විකාශන වැඩසටහන බලන්ගොඩ උග්ගල් අලුත් නුවර කතරගම දේවාලයෙහි ඓතිහාසික පසුබිම හා පොහෝ දින වැදගත්කම.
2026/07/29

සබරගමු මහ සමන් දේවාලයේ 801  වාර්ෂික ඇසළ පෙළහැර මංගල්‍යය සඳහා කොට්ටිබුල්වල වළගම්බා රජමහා විහාරස්ථානයට පැවරී ඇති රාජකීය  ප...
28/07/2026

සබරගමු මහ සමන් දේවාලයේ 801 වාර්ෂික ඇසළ පෙළහැර මංගල්‍යය සඳහා කොට්ටිබුල්වල වළගම්බා රජමහා විහාරස්ථානයට පැවරී ඇති රාජකීය පිරිත් නිලතේවා කටයුතු සිදු කරමින් ආගමික වතාවත් ඉටු කිරීම.

01/06/2026

කොට්ටිඹුල්වල වෛශාක්‍ය මංගල්‍යය 2026 |
අවසන් දින ගරා යකා ශාන්තිකර්මය...

31/05/2026

ගරා යකා ශාන්තිකර්මයෙන් පසු
කොට්ටිඹුල්වල වෛශාක්‍ය මංගල්‍යය
අවසන් දිනය ජුනි 01

31/05/2026

2026 කොටටිඹුල්වල වෛශාක්‍ය මංගල්‍යය වැඳපුදා ගන්නට පැමිණි සැදැහැවතුන්ගේ කුසට අහරක් එක් කරමින් දෙවන දිනටත් පැවැත්නවන උතුම් වූ දානමය පිංකමට වචනයකින් පවා දායකත්වය දැක්වු සෑම සියළු දෙනාටම නිවන් අවභෝධයට මේ පිං හේතු වාසනා වේවා - කොට්ටිඹුල්වල රාජමහා විහාරය

30/05/2026

කොට්ටිඹුල්වල වෛශාක්‍ය මංගල්‍යය 2026...
පොහෝ දින සුමධුර කාව්‍යමය ධර්ම දේශනාව..

30/05/2026

2026 කොටටිඹුල්වල වෛශාක්‍ය මංගල්‍යය වැඳපුදා ගන්නට පැමිණි සැදැහැවතුන්ගේ කුසට අහරක් එක් කරමින් ලබාදුන් මේ උතුම් වූ දානමය පිංකමට වචනයකින් පවා දායකත්වය දැක්වු සෑම සියළු දෙනාටම නිවන් අවභෝධයට මේ පිං හේතු වාසනා වේවා - කොට්ටිඹුල්වල රාජමහා විහාරය

30/05/2026

කොට්ටිඹුල්වල වෛශාක්‍ය මංගල්‍යය 2026...

30/05/2026

කොට්ටිඹුල්වල වෛශාක්‍ය මංගල්‍යය 2026...
පොහෝ දින ධර්ම දේශනාව...

Address

Balangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Kottimbulwala Raja Maha Viharaya-කොට්ටිඹුල්වල රජමහා විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share