Balangoda Paint Shop

Call Directions Contact the organization

Balangoda Paint Shop නිවසකට අවශ්‍ය සියලුම තීන්ත නගරයේ අඩුම සාධාරණ මිලකට ලබා ගැනීමට BALANGODA PAINT SHOP වෙත පැමිණෙන්න.

නිවසකට අවශ්‍ය සියලුම තීන්ත වර්ග පොටි තිනර් වෝටර් බේස් තීන්ත, සීලර් හා වාර්නිස් ඇතුලු සියලුම උපාංග හා සියලුම වාහන සදහා අවශ්‍ය තීන්ත එකම වහලක් යටින් සාධාරණම මිලට ගන්න බලංගොඩ පේන්ට් ශොප් වෙත පැමිණෙන්න.

ඔබ තාමත් තීන්ත සමාගම් වල ලියාපදිංචි වී නැද්ද.. අදම අපව සම්බන්ධ කර ගන්න. ✅ නිපෝන් පේන්ට් ✅ කෝස්වේ ඒෂියන් පේන්ට්✅ මල්ටිලැක...
08/10/2026

ඔබ තාමත් තීන්ත සමාගම් වල ලියාපදිංචි වී නැද්ද..
අදම අපව සම්බන්ධ කර ගන්න.
✅ නිපෝන් පේන්ට්
✅ කෝස්වේ ඒෂියන් පේන්ට්
✅ මල්ටිලැක්
✅ ජැට්
✅ CIC ඩියුලක්ස් ඕනෑම සමාගම ලියාපදිංචිය අප විසින් කර දෙන්නම්.
අමතන්න. 0452289798 0723422422

වැස්සට ස්ලැබ් එකෙන් වතුර ලීක් වෙනවද? 👉 වෝටර්පෲෆින් තින්ත අඩුම මිල.. (මේ දිමානාව තොග අවසන් වනතුරු පමණි)✅ වෝටර්පෲෆින් සුදු...
05/10/2026

වැස්සට ස්ලැබ් එකෙන් වතුර ලීක් වෙනවද?

👉 වෝටර්පෲෆින් තින්ත අඩුම මිල..
(මේ දිමානාව තොග අවසන් වනතුරු පමණි)
✅ වෝටර්පෲෆින් සුදු තීන්ත
20lt 18,000.00
10lt 10,000.00
4lt 4500

✅ වෝල් ෆිලර් Wall Filler Rs. 6000.00 Nippon/Multilac/Multico

📞 අමතන්න. 0723 422 422

Balangoda Cricket Festival Tharanga Vijeriya Champion Trophy
02/10/2026

Balangoda Cricket Festival
Tharanga Vijeriya Champion Trophy

23/09/2026

බලන්ගොඩ පේන්ට් ශොප්... Balangoda Paint Shop

සාධාරණම මිලට උසස්ම තත්වයේ ඔබ කැමැති Brand වලින්ම තෝරා ගන්න එන්න බලන්ගොඩ පේන්ට් ශොප් අප වෙතටම... නිවාස තීන්ත මෙන්ම වාහන ස...
31/08/2026

සාධාරණම මිලට උසස්ම තත්වයේ ඔබ කැමැති Brand වලින්ම තෝරා ගන්න එන්න බලන්ගොඩ පේන්ට් ශොප් අප වෙතටම...
නිවාස තීන්ත මෙන්ම වාහන සදහාද අවශ්‍ය ඕනෑම පාටක් තෝරා ගැනීමේ පහසුව...
විශ්වාසනීය සේවාව..
0452289798

11/08/2026

Wizard Colors

සියලුම තීන්ත අවශ්‍යතා සදහා අදම එන්න. අඩුම මිල. විශ්වාසනීය සේවාව. එකම තැනකින් ඕනෑම තීන්ත වර්ගයක් මිලදී ගැනීමේ හැකියාව. අම...
09/08/2026

සියලුම තීන්ත අවශ්‍යතා සදහා අදම එන්න. අඩුම මිල. විශ්වාසනීය සේවාව. එකම තැනකින් ඕනෑම තීන්ත වර්ගයක් මිලදී ගැනීමේ හැකියාව.
අමතන්න.
0452289798
0725422422
Balangoda Paint Shop

03/08/2026

Mini Die Grinder 135W ඕනෑම කැපුමක් කෙටුමක් සුමට කිරිල්ලක් පහසුවෙන් හා ලස්සනට කර ගන්න වඩුමහත්වුරුන්, වෝටර්බේස් හා පින්තාරු ශීල්පීන් ගාව තියෙන්නම ඕනි උපකරණයක්...
එන්න ගන්න අප වෙතට
Balangoda Paint Shop තුරු සෙවණ ඉදිරිපිට, අලුත් පාර, බලන්ගොඩ

සාමාන්‍ය Waterproofing එකකට වඩා Megaproof Hi-Build විශේෂ වන්නේ ඇයි?සියලුම Waterproofing නිෂ්පාදන එකම මට්ටමේ ආරක්ෂාවක් ලබ...
31/07/2026

සාමාන්‍ය Waterproofing එකකට වඩා Megaproof Hi-Build විශේෂ වන්නේ ඇයි?

සියලුම Waterproofing නිෂ්පාදන එකම මට්ටමේ ආරක්ෂාවක් ලබාදෙන්නේ නැහැ. Megaproof Hi-Build වෙනස මෙන්න... 👇

✅ 5 ගුණයක වැඩි ඝනකම (5x Dry Film Thickness): සාමාන්‍ය Emulsion Waterproofing Paint එකකට වඩා පස් ගුණයකින් ඝන, නම්‍යශීලී පටලයක් සාදන බැවින් බිත්ති වලට උපරිම ආරක්ෂාවක් සහ දිගුකාලීන කල්පැවැත්මක් ලබාදෙයි.

✅ ලංකාවේ කාලගුණයටම විශේෂයි: එකපාරටම එන අධික වර්ෂාවත්, දරාගන්න බැරි තද අව්වත් කියන ලංකාවේ වේගයෙන් වෙනස් වන කාලගුණික තත්ත්වයන්ට උපරිමයෙන් ඔරොත්තු දෙන ලෙසම විශේෂයෙන් නිර්මාණය කර ඇත.

✅ ඕනෑම බිත්තියකට ඉහළම ආරක්ෂාව: විශාල ගොඩනැගිලිවල පිටත බිත්ති (Blind / Exterior Walls) සඳහාම විශේෂයෙන් නිපදවා ඇති බැවින්, සාමාන්‍ය නිවාස සහ අනෙකුත් ඉදිකිරීම් සඳහාද ඉහළම මට්ටමේ Waterproofing සහ UV ආරක්ෂාවක් සහතික කරයි.

✅ වර්ණ සහ මිල: සුදු (White) සහ අළු (Grey) වර්ණ දෙකෙන්ම ලබාගත හැකි අතර, සුදු වර්ණයෙන් 20kg රු. 26,000 ක් වැනි පහසු මිලකට ලබාගත හැක.

✅ ජාත්‍යන්තර ප්‍රමිතිය: ISO ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඇති නිසා, උසස් ගුණාත්මකභාවය සහ විශ්වාසනීය කාර්යසාධනයක් සහතික කරයි.

Megaproof Hi-Build – ජල කාන්දුවට, ස්ථිරම තීන්දුව!

📲 ඔබේ නිවසට හෝ ව්‍යාපෘතියට අවශ්‍ය ප්‍රමාණය සහ වැඩි විස්තර දැනගැනීමට පහත "WhatsApp" Button එක Click කරන්න.

📞 තොරතුරු සහ තාක්ෂණික සහාය සඳහා අමතන්න: +94 76 024 1288
🌐 www.megakemglobal.com



Send WhatsApp message

Address

Mohan Saliya Ellawala Road (New Road)
Balangoda
70100

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94777172370

Website

Alerts

Be the first to know and let us send you an email when Balangoda Paint Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Balangoda Paint Shop:

Shortcuts

Share