27/08/2026
🚮අවිධිමත් කසළ බැහැර කිරිමෙන් වළකිමු අපේ පරිසරය අපිම ආරක්ෂා කර ගනිමු.🏞️
📸මේ අයුරින් අවිධිමත් කසළ බැහැර කරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු, ඡායාරූප හා වීඩියෝ ඇත්නම් වහාම අපගේ +94743819271 අංකයට whatsapp මඟින් යොමු කරන්න.📸
ඔබෙත් මගෙත් පරිසරය පිරිසිදුව තබා ගැනීමට ඔබගේ සහය අවශ්‍යම මොහොතයි මේ.....🌏