JVP Balapitiya

JVP Balapitiya Official page of JVP Balapitiya.

ඉගෙන ගනිමු.. ලෝකය තේරුම් ගැනීම සඳහා පමණක් නොව, ලෝකය වෙනස් කිරීම සඳහා ද ඉගෙන ගනිමු!" ✊📚බලපිටිය සමාජවාදී ශිෂ්‍ය සංගමය විසි...
24/08/2026

ඉගෙන ගනිමු.. ලෝකය තේරුම් ගැනීම සඳහා පමණක් නොව, ලෝකය වෙනස් කිරීම සඳහා ද ඉගෙන ගනිමු!" ✊📚

බලපිටිය සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ "සංග්‍රාම" නායකත්ව පුහුණු කඳවුර, 2026/08/22 දින මහලදූව විහාරස්ථාන පරිශ්‍රයේදී අතිසාර්ථකව නිමාවට පත් විය.

බලපිටිය සමාජවාදී ශිෂ්‍ය සංගමය ලෙස අප තැබූ මෙම පළමු පියවරම මෙතරම් සාර්ථක වීම අපට ගෙන දෙන්නේ මහත් සතුටකි. මෙය වෙනසක් වෙනුවෙන් පෙළගැසෙන තරුණ පරපුරේ සුභවාදි ආරම්භයකි!

✨ අලුත් වෙනසක් වෙනුවෙන් ඉදිරියටත් පෙළගැසෙමු!

#සංග්‍රාම #බලපිටියSSU #සමාජවාදීශිෂ්‍යසංගමය #පළමුපියවර

හෙට දවසේ සමාජය වෙනස් කරන සැබෑ නායකයෙකු වන්නට ශිෂ්‍ය ඔබ සූදානම්ද? ✊🔥බලපිටිය සමාජවාදී ශිෂ්‍ය සංගමයවිසින් සංවිධානය කරනු ලබන...
19/08/2026

හෙට දවසේ සමාජය වෙනස් කරන සැබෑ නායකයෙකු වන්නට ශිෂ්‍ය ඔබ සූදානම්ද? ✊🔥
බලපිටිය සමාජවාදී ශිෂ්‍ය සංගමයවිසින් සංවිධානය කරනු ලබන "සංග්‍රාම" නායකත්ව පුහුණු වැඩසටහන සඳහා දැන් ඔබටත් සම්බන්ධ විය හැක.
🗓 දවස: 2026 අගෝස්තු 22
⏰ වේලාව: පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා
📍 ස්ථානය: මහලදූව විහාරස්ථානයේදී
පහත සබැඳිය (Link) හරහා අදම ලියාපදිංචි වන්න 👇
🔗 [https://docs.google.com/forms/d/e/1FAIpQLSeYugLJKl6yoQrih3BgUhpVW_Ck7vp8zEONU_FRQelTGUuLQw/viewform?usp=publish-editor]
🔴 විශේෂ අවධානයට:
ලියාපදිංචි විය හැක්කේ අගෝස්තු 21 වනදා සවස 6.00 දක්වා පමණි. ආසන සීමිත බැවින් හැකි ඉක්මනින් ඔබේ ස්ථානය වෙන්කරවා ගන්න!
"ඉගෙන ගන්න - සටන් කරන්න - සංවිධානය වන්න!"

18/08/2026

අඩු ආදායම් ලාභී පවුල්වල ආබාධ සහිත සිසුන්ට මාසිකව රු.5000 දීමනාවක් !

දේහය ​කොස්ගොඩ, ගල්බොක්ක පාරේ පිහිටි නිවසේ  තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු 2026 අගෝස්තු මස 13 වන බ්‍රාහස්පතින්දා පස්වරු...
12/08/2026

දේහය ​කොස්ගොඩ, ගල්බොක්ක පාරේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු 2026 අගෝස්තු මස 13 වන බ්‍රාහස්පතින්දා පස්වරු 03.30 ට පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ.

10/08/2026

“අත්තම” Clean Sri Lanka 🌴🍃

​“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සංවිධානය කළ “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන, බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා බලපිටිය ප්‍රාදේශීය සභාව, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, සිංහ සමාජ සමාජිකයන් සහ ප්‍රදේශවාසී ජනතාවගේ සහභාගිත්වයෙන් බ්‍රාහ්මණවත්ත උතුර ග්‍රාම නිලධාරී වසමෙහි අද දින පැවැත්විණි.

​මෙම වැඩසටහනට සමගාමීව බලපිටිය ප්‍රාදේශීය සභාව මගින් තවත් වසම් 6 ක් ආවරණය වන පරිදි අපද්‍රව්‍ය එකතු කිරීමේ සුවිශේෂී වැඩසටහනක් පැවැත්වූ අතර, ප්‍රජා ඵලදායිතා ගම්මානයේ තෝරාගත් ප්‍රතිලාභීන් 50 දෙනෙකු සඳහා කොම්පෝස්ට් බඳුන් නොමිලේ බෙදා දීමද අද දින සිදු විය.

බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “අත්තම” වැඩසටහනබ්‍රහ්මණවත්ත උතුර ග්‍රාමනිලධාරී වසමේ බණ්ඩරවත්ත ක්‍රීඩාපිටිය හා ඒ අවට ප...
06/08/2026

බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “අත්තම” වැඩසටහන
බ්‍රහ්මණවත්ත උතුර ග්‍රාමනිලධාරී වසමේ බණ්ඩරවත්ත ක්‍රීඩාපිටිය හා ඒ අවට පිරිසිඳු කිරීම

දිනය - 2026/08/08
වෙලාව - පෙ.ව. 8.00 සිට දහවල් 12 දක්වා
සමාරම්භය - බ්‍රහ්මණවත්ත උතුර ග්‍රාමනිලදාරී වසමේ බණ්ඩරවත්ත ක්‍රීඩාපිටිය අසළ දී...
_ඔබ සැමට ගෞරවනීය ආරාධනා...!_

26/06/2026

ජනතාව වෙනුවෙන් කැපවෙන බුද්ධි සහ හමුදා නිලධාරීන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා

25/06/2026

දූෂකයා විසින්ම පරිසරයේ බිඳවැටීම් ප්‍රති පූරණය කළ යුතුයි

ධර්මාවබෝධයෙන් සියලු සිත් සතන් ආලෝකවත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏☸️
30/05/2026

ධර්මාවබෝධයෙන් සියලු සිත් සතන් ආලෝකවත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏☸️

බලපිටිය දුම්රියපොළ පාර, නො. 67 නිවසේ දේහය තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 2026 මැයි මස 26 අගහරුවාදා සවස 3.30ට පවුලේ  සුස...
25/05/2026

බලපිටිය දුම්රියපොළ පාර, නො. 67 නිවසේ දේහය තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 2026 මැයි මස 26 අගහරුවාදා සවස 3.30ට පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ.

Address

Balapitiya

Alerts

Be the first to know and let us send you an email when JVP Balapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to JVP Balapitiya:

Shortcuts

Share