NPP Balapitiya

NPP Balapitiya Official page of NPP Balapitiya.

ඉගෙන ගනිමු.. ලෝකය තේරුම් ගැනීම සඳහා පමණක් නොව, ලෝකය වෙනස් කිරීම සඳහා ද ඉගෙන ගනිමු!" ✊📚බලපිටිය සමාජවාදී ශිෂ්‍ය සංගමය විසි...
24/08/2026

ඉගෙන ගනිමු.. ලෝකය තේරුම් ගැනීම සඳහා පමණක් නොව, ලෝකය වෙනස් කිරීම සඳහා ද ඉගෙන ගනිමු!" ✊📚

බලපිටිය සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ "සංග්‍රාම" නායකත්ව පුහුණු කඳවුර, 2026/08/22 දින මහලදූව විහාරස්ථාන පරිශ්‍රයේදී අතිසාර්ථකව නිමාවට පත් විය.

බලපිටිය සමාජවාදී ශිෂ්‍ය සංගමය ලෙස අප තැබූ මෙම පළමු පියවරම මෙතරම් සාර්ථක වීම අපට ගෙන දෙන්නේ මහත් සතුටකි. මෙය වෙනසක් වෙනුවෙන් පෙළගැසෙන තරුණ පරපුරේ සුභවාදි ආරම්භයකි!

✨ අලුත් වෙනසක් වෙනුවෙන් ඉදිරියටත් පෙළගැසෙමු!

#සංග්‍රාම #බලපිටියSSU #සමාජවාදීශිෂ්‍යසංගමය #පළමුපියවර

හෙට දවසේ සමාජය වෙනස් කරන සැබෑ නායකයෙකු වන්නට ශිෂ්‍ය ඔබ සූදානම්ද? ✊🔥බලපිටිය සමාජවාදී ශිෂ්‍ය සංගමයවිසින් සංවිධානය කරනු ලබන...
19/08/2026

හෙට දවසේ සමාජය වෙනස් කරන සැබෑ නායකයෙකු වන්නට ශිෂ්‍ය ඔබ සූදානම්ද? ✊🔥
බලපිටිය සමාජවාදී ශිෂ්‍ය සංගමයවිසින් සංවිධානය කරනු ලබන "සංග්‍රාම" නායකත්ව පුහුණු වැඩසටහන සඳහා දැන් ඔබටත් සම්බන්ධ විය හැක.
🗓 දවස: 2026 අගෝස්තු 22
⏰ වේලාව: පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා
📍 ස්ථානය: මහලදූව විහාරස්ථානයේදී
පහත සබැඳිය (Link) හරහා අදම ලියාපදිංචි වන්න 👇
🔗 [https://docs.google.com/forms/d/e/1FAIpQLSeYugLJKl6yoQrih3BgUhpVW_Ck7vp8zEONU_FRQelTGUuLQw/viewform?usp=publish-editor]
🔴 විශේෂ අවධානයට:
ලියාපදිංචි විය හැක්කේ අගෝස්තු 21 වනදා සවස 6.00 දක්වා පමණි. ආසන සීමිත බැවින් හැකි ඉක්මනින් ඔබේ ස්ථානය වෙන්කරවා ගන්න!
"ඉගෙන ගන්න - සටන් කරන්න - සංවිධානය වන්න!"

18/08/2026

අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත සිසුන්ට මාසිකව රු.5000 ක දීමනාවක් !

දේහය ​කොස්ගොඩ, ගල්බොක්ක පාරේ පිහිටි නිවසේ  තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු 2026 අගෝස්තු මස 13 වන බ්‍රාහස්පතින්දා පස්වරු...
12/08/2026

දේහය ​කොස්ගොඩ, ගල්බොක්ක පාරේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු 2026 අගෝස්තු මස 13 වන බ්‍රාහස්පතින්දා පස්වරු 03.30 ට පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ.

බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “අත්තම” වැඩසටහනබ්‍රහ්මණවත්ත උතුර ග්‍රාමනිලධාරී වසමේ බණ්ඩරවත්ත ක්‍රීඩාපිටිය හා ඒ අවට ප...
06/08/2026

බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “අත්තම” වැඩසටහන
බ්‍රහ්මණවත්ත උතුර ග්‍රාමනිලධාරී වසමේ බණ්ඩරවත්ත ක්‍රීඩාපිටිය හා ඒ අවට පිරිසිඳු කිරීම

දිනය - 2026/08/08
වෙලාව - පෙ.ව. 8.00 සිට දහවල් 12 දක්වා
සමාරම්භය - බ්‍රහ්මණවත්ත උතුර ග්‍රාමනිලදාරී වසමේ බණ්ඩරවත්ත ක්‍රීඩාපිටිය අසළ දී...
_ඔබ සැමට ගෞරවනීය ආරාධනා...!_

19/07/2026

බලපිටිය⁣ කාර්යාලයීය කමිටුව විසින් සංවිධානය කළ

"කලාව, ජීවිතය, සමාජය"

සංගීත වැඩසටහන! 🎵🎥

​පසුගිය ජූලි 11 වනදා අපේ පක්ෂ කාර්යාලයදි ඉතාමත් සාර්ථකව පැවැත්වුණු සංගීත වැඩසටහනේ සොඳුරු මතකයන් බිඳක්...

​අපේම සහෝදර සහෝදරියන්ගේ ගී ගායනයන්ගෙන් හැඩවුණු ඒ සුවිශේෂී සන්ධ්‍යාව, අපේ සාමූහිකත්වයේ සහ සහෝදරත්වයේ බලය තව තවත් ශක්තිමත් කළා. කලාව සහ ජීවිතයේ සැබෑ යථාර්ථය එකට යා කරමින්, පොදු සමාජයීය යහපත උදෙසා යන අපේ මේ ගමන සහෝදරත්වයෙන් පෙරටම! 🤝

​සංවිධානය: කාර්යාලයීය කමිටුව

26/06/2026

දූෂකයා විසින්ම පරිසරයේ බිඳවැටීම් ප්‍රති පූරණය කළ යුතුයි

අපවත් වී වදාළ අම්බලන්ගොඩ රන්දොඹේ සංඝරාජ පිරිවෙන් විහාරය ඇතුළු විහාර පරපුරේ විහාරාධිපති, ගා/ශික්ෂාලංකාර මහ පිරිවෙනේ කෘත්‍...
15/06/2026

අපවත් වී වදාළ අම්බලන්ගොඩ රන්දොඹේ සංඝරාජ පිරිවෙන් විහාරය ඇතුළු විහාර පරපුරේ විහාරාධිපති, ගා/ශික්ෂාලංකාර මහ පිරිවෙනේ කෘත්‍යාධිකාරී, බලපිටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක, අතිපූජ්‍ය ආචාර්ය කොස්ගොඩ සුභූති අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුව ලැබේවා 🙏

ධර්මාවබෝධයෙන් සියලු සිත් සතන් ආලෝකවත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏☸️
30/05/2026

ධර්මාවබෝධයෙන් සියලු සිත් සතන් ආලෝකවත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏☸️

Address

Balapitiya

Telephone

+94763061981

Alerts

Be the first to know and let us send you an email when NPP Balapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share