Balapitiya,Sri Lanka

Balapitiya,Sri Lanka Balapitiya is a coastal town, in south west Sri Lanka. It is located in the Southern Province in Sri Lanka. Situated 80 km (50 mi) south of Colombo, about

බළපිටිය රේවත ජාතික පාසලෙන් අධ්‍යපනය ලැබූ බළපිටියේ අපේ තවත් සහෝදරයෙක් ! ❤️ඔබ බළපිටියට ආඩම්බරක් ! අපෙ උණුසුම් සුභපැතුම් ඔබ...
24/08/2026

බළපිටිය රේවත ජාතික පාසලෙන් අධ්‍යපනය ලැබූ බළපිටියේ අපේ තවත් සහෝදරයෙක් ! ❤️

ඔබ බළපිටියට ආඩම්බරක් !

අපෙ උණුසුම් සුභපැතුම් ඔබට !

🌿🙏 සුමධුර ධර්ම දේශනාවකට ඔබ සැමට ආරාධනා! 🙏🌿ජීවිතයට සැනසීම, සිතට නිවීම සහ ධර්මයේ සැබෑ අරුත අවබෝධ කරගැනීමට මෙය වටිනා අවස්ථා...
27/07/2026

🌿🙏 සුමධුර ධර්ම දේශනාවකට ඔබ සැමට ආරාධනා! 🙏🌿

ජීවිතයට සැනසීම, සිතට නිවීම සහ ධර්මයේ සැබෑ අරුත අවබෝධ කරගැනීමට මෙය වටිනා අවස්ථාවකි.

📅 ජූලි 29
🕡 සවස 6.30 සිට

පවුලේ සැම සමඟම පැමිණ මෙම පින්කමට දායක වී ධර්ම ශ්‍රවණයේ ආනිසංස ලබාගන්න.

“ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී”
ධර්මය අනුව ජීවත් වන අය ධර්මය විසින්ම ආරක්ෂා කරනු ලබයි.

🙏 සාදු! සාදු! සාදු!

🎶🔥 අදයි දවස! 🔥🎶FLASHBACK LIVE IN CONCERT සමඟින් 🎤✨ස්පන්දනයෙන් පිරුණු සංගීත රාත්‍රියකට අද එකතු වෙන්න!📅 අද – July 24🎟️ ප්‍...
24/07/2026

🎶🔥 අදයි දවස! 🔥🎶

FLASHBACK LIVE IN CONCERT සමඟින් 🎤✨
ස්පන්දනයෙන් පිරුණු සංගීත රාත්‍රියකට අද එකතු වෙන්න!

📅 අද – July 24
🎟️ ප්‍රවේශ පත්‍ර: රු. 900

ඔයාගේ යාළුවන්වත් Tag කරලා අදම සෙට් වෙමු! 🤩🎶❤️ #අදයිදවස

අද රාත්‍රී 7.30 Derana Little Star Season 13 අවසන් හය දෙනාගේ තරඟ වටය TV Derana ඔස්සේ විකාශය වෙනවා...❤️💐මාව අවුරුදු 8න් ප...
11/07/2026

අද රාත්‍රී 7.30 Derana Little Star Season 13 අවසන් හය දෙනාගේ තරඟ වටය TV Derana ඔස්සේ විකාශය වෙනවා...❤️💐

මාව අවුරුදු 8න් පහළ නර්තන අංශයේ ජනප්‍රියම පුංචි තරුව බවට පත්කිරීමට DLS (හිස්තැනක්) අංක 17 යොදා 9900 ඔබගේ වටිනා මනාපය ලබාදෙන්න...🥰❤️💐

#6️ fans

🍨 38 වන වරටත්  අඛණ්ඩව…! 🙏පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන මහා මික්ස් රයිස් Mixed Rice දන්සලට ඔබ සැම සාදරයෙන් ආරාධනා කරම...
01/07/2026

🍨 38 වන වරටත් අඛණ්ඩව…! 🙏
පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන මහා මික්ස් රයිස් Mixed Rice දන්සලට ඔබ සැම සාදරයෙන් ආරාධනා කරමු. 💛

📍 ස්ථානය: අම්පේ තරුණ කැල
දිනය: ඇසළ මස 01 වන දින රාත්‍රියේ
🍨 රසවත් අයිස්ක්‍රීම් සමඟ ආදරයෙන් සංග්‍රහ කිරීමට අප සූදානම්.

“දන් දීමෙන් සතුට බෙදාගනිමු… පින් රැස්කරගනිමු.” 🌼
#අයිස්ක්‍රීම්_රයිස්_දන්සල #පින්බර_ඇසළ

අපේ බළපිටියේ පොඩි පුතෙක්ගේ ලස්සන නිර්මාණයක් මේ පොඩි තොරණ තියෙන්නේ බලපිටිය විජයාරාම හරස් පාරේ ඔයාලත් ඒ පැත්තේ වෙසක් සිරි ...
30/05/2026

අපේ බළපිටියේ පොඩි පුතෙක්ගේ ලස්සන නිර්මාණයක් මේ පොඩි තොරණ තියෙන්නේ බලපිටිය විජයාරාම හරස් පාරේ ඔයාලත් ඒ පැත්තේ වෙසක් සිරි නරබන්න යනවා නම් මේ පුන්චි පුතාගේ උත්සහයත් බලලා අගය කරන්න අමතක කරන්න එපා

22/03/2026

අමා දම් සරින් සිත නිවාලන,
දහම් පදයක මිහිරියාව විදගන්න,
පිං කැමති ඔබ සැමට බැති සිතින් ආරාධනා !

පූජනීය කත්නෝරුව සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ
ගෞරවනීය වැඩමවීමෙන් පවත්වනු ලබන,
සුමධුර ධර්ම දේශනාව !

මාර්තු මස 23 වන දින සවස 5.30 ට
බලපිටිය බණ්ඩරවත්ත ගුරු විදුහල් ක්‍රීඩාංගණයේදී ....

බැතිබර දායකත්වය - චලන හෙට්ටිහන්දි පදනම

බළපිටිය ප්‍රා.ලේ.කාර්‍යාලයට ගෙනදිත් භාර දෙන්න 🙏❤️
29/11/2025

බළපිටිය ප්‍රා.ලේ.කාර්‍යාලයට ගෙනදිත් භාර දෙන්න 🙏❤️

අද ස්වකීය ජන්ම දිනය සමරන අමරපුර චූලගණ්ඨි නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක අහුන්ගල්ල මරදාන පුලිනතලාරාමාධිපති වැලිතර අමරනන්ද නාහිමි...
29/11/2025

අද ස්වකීය ජන්ම දිනය සමරන අමරපුර චූලගණ්ඨි නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක අහුන්ගල්ල මරදාන පුලිනතලාරාමාධිපති වැලිතර අමරනන්ද නාහිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා

Address

Balapitiya
80550

Website

Alerts

Be the first to know and let us send you an email when Balapitiya,Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share