Divisional Secretariat Bandaragama

Divisional Secretariat Bandaragama යහගුණයෙන් පිරි සේවාවක් ....
යස ඉසුරින් සපිරි පුරවරයක්....

02/09/2026
ශිල්පාභිමානි කලාකරු නිර්මාණ ප්‍රදර්ශනය
20/08/2026

ශිල්පාභිමානි කලාකරු නිර්මාණ ප්‍රදර්ශනය

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන තරුණ ව්‍යවස...
11/08/2026

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන තරුණ ව්‍යවසායකයින් 1000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනේ දෙවන අදියර සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුදුසුකම්ලාභී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් පන්සියයක් තෝරා ගැනීම දැන් ආරම්භ කර ඇත. මේ සඳහා අයදුම්පත් පහතින් දක්වා ඇත.
ගූගල් පෝරමය සඳහා,
https://forms.gle/7DNmgPwEtUsvxcBu9

08/08/2026
"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන යටතේ පැවැත්වෙන "අත්තම" වැඩසටහනේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රධාන වැඩසටහන  බොල්ගොඩ...
08/08/2026

"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන යටතේ පැවැත්වෙන "අත්තම" වැඩසටහනේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රධාන වැඩසටහන බොල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ කෝට්ටේගොඩ බොල්ගොඩ ගඟ තොටුපොළ ආශ්‍ර්‍රිතව පිරිසිදු කිරීම සිදු කෙරුණි.

බණ්ඩාරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති කළුතර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඔෂානි උමංගා මැතිනිය, බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති සමිත ජයගේ මහතා, බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් දිස්නා ජයසිංහ මහත්මිය,සහකාර ප්‍රාදේශීය ලේකම් ආනන්දි රත්නායක මහත්මිය නියෝජ්‍ය අධ්‍යක්ෂ ( සැලසුම්) මනෝජා ෆොන්සේකා මෙනවිය, බොල්ගොඩ ප්‍රජා ශක්ති කමිටුව, රාජ්‍ය නිලධාරීන් හා ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

Address

Kesbewa Road
Bandaragama
12530

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94382290756

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Bandaragama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Bandaragama:

Shortcuts

Share