Alubomulla Fire Dragons

Alubomulla Fire Dragons Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Alubomulla Fire Dragons, Social service, Bandaragama.

24/10/2025
24/10/2025
24/10/2025
24/10/2025
ඇසළ පොහෝ දින මල් දන්සල සඳහා සුදානම් වීම...          #බණ්ඩාරගමyouthඅපි
13/07/2022

ඇසළ පොහෝ දින මල් දන්සල සඳහා සුදානම් වීම...
#බණ්ඩාරගමyouthඅපි

ජූලි10 මෛත්‍රී ශාලාවේ පැවැත්වෙන බණ්ඩාරගම යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල රැස්වීමේදී පැවැත්වනු ලබන ජනප්‍රියතම සාමාජිකයා තේරීමේ...
02/07/2022

ජූලි10 මෛත්‍රී ශාලාවේ පැවැත්වෙන බණ්ඩාරගම යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල රැස්වීමේදී පැවැත්වනු ලබන ජනප්‍රියතම සාමාජිකයා තේරීමේ තරගය සදහා අප යෞවන සමාජයෙන් තරග වදින තරග කරුවා.

𓇽 අංක 19 - තාක්ශණ ප්‍රමෝද්

ඔබගේ වටිනා චන්දය ලබාදීම සදහා 2022/07/10 දින දහවල් 1.00 බණ්ඩාරගම මෛත්‍රී ශාලාවට පැමිනෙන්න.💞

#බණ්ඩාරගමyouthඅපි
#බණ්ඩාරගමයූතඅපි

29/06/2022

2022.06.27 දින බණ්ඩාරගම රබුක්කන තෙල් පිරවුම්හල ඉදිරිපිට පෝලිම්වල සිටි අපේ ආදරණීය මිනිසුන් වෙනුවෙන් fire dragons යෞවන සමාජයේ සොහොයුරු කැල එක්ව සංවිධානය කරනු ලැබු තේ පැන් සංග්‍රහයට සුදානම් වීම...
#බණ්ඩාරගමයූත්අපි
#බණ්ඩාරගමyouthඅපි

29/06/2022

2022.06.27 දින පැවති ජුනි මස මාසික රැස්වීම
#බණ්ඩාරගමyouthඅපි

23 වන දින පැවති ගම ශ්‍රමදානය                                   #බණ්ඩාරගමyouthඅපි
27/06/2022

23 වන දින පැවති ගම ශ්‍රමදානය

#බණ්ඩාරගමyouthඅපි

Address

Bandaragama

Website

Alerts

Be the first to know and let us send you an email when Alubomulla Fire Dragons posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category