Expressway Operation Maintenance And Management Division

Expressway Operation Maintenance And Management Division Expressway Operation Maintenance and Management Division of Road Development Authority in Srilanka

As the premier National Organization of the road sector, Road Development Authority is required to provide an adequate and efficient National Highways Network, to ensure mobility and accessibility at an acceptable level of safety and comport, in an environment friendly manner for the movement of people and goods for the socio-economic development of the nation. To fulfill this task they planned to

develop an expressway network covering the whole country. As the initial step constructions of the Southern Expressway begins in 2003. Southern Expressway is the first access control expressway in Sri Lanka which connects Kottawa and Matara. This project was named as Southern Transport Development Project (STDP). This was partially completed in 2011 from Kottawa interchange to Pinnaduwa interchange which connects with the Galle Port access road. As the second access control expressway the Colombo Katunayake Expressway (E-03) was opened to the public on 27th October 2013. As Pinnaduwa to Godagama section of the Southern Expressway was completed, it was opened for public on 15th March 2014. simultaneously, the Kottawa to Kothalawala section of Outer Circular Highway (E-02) also opened for public on the same day. Since the Outer Circular Highway is not completed yet, Kottawa to Kothalawala section is also operating under Southern Expressway. Expressway Operation Maintenance and Management Division under the Road Development Authority is highly responsible for the maintenance and management operations of the expressway network in Sri Lanka.

ඔබගේත් පවුලේ සැමගේත් සමීපතමයන්ගේත් ආරක්ෂාව සදහා අධ්වේගී මාර්ගයේ හෝ අනෙකුත් මාර්ගයක හෝ රථයක ගමන් කරන්නේනම් සෑමවිටම ආසනපටි...
30/01/2026

ඔබගේත් පවුලේ සැමගේත් සමීපතමයන්ගේත් ආරක්ෂාව සදහා අධ්වේගී මාර්ගයේ හෝ අනෙකුත් මාර්ගයක හෝ රථයක ගමන් කරන්නේනම් සෑමවිටම ආසනපටි පැළදීමට සැලකිලිමත් වන්න.

Electronic Toll Collection (ETC) නිසා රස්තියාදු නොවී අධිවේගී මාර්ගයේ ගමන් කරන්න උපදෙස්👉දැනට ලංකාවේ අධිවේගි මාර්ග වල ETC ...
24/01/2026

Electronic Toll Collection (ETC) නිසා රස්තියාදු නොවී අධිවේගී මාර්ගයේ ගමන් කරන්න උපදෙස්

👉දැනට ලංකාවේ අධිවේගි මාර්ග වල ETC පහසුකම තියෙන්නෙ පෑලියගොඩ, ජාඇල සහ කටුනායක පමණයි.

👉ඔබ ETC පහසුකම භාවිතා කරන කෙනෙක් නම්, ETC ඇතුල් වීමකින් ඇතුල් වූ විට පිට වීම සදහා එම පහසුකම තියන හුවමාරු විතරක් භාවිතා කිරීම සුදුසු වේ.

අධ්වේගී මාර්ගයේ ඉක්මණින් ගාස්තු ගෙවා පිටවීම සදහා කාඩ්පත් ගෙවීම් (Card Payment) සදහා යොමු වන්න.
07/01/2026

අධ්වේගී මාර්ගයේ ඉක්මණින් ගාස්තු ගෙවා පිටවීම සදහා කාඩ්පත් ගෙවීම් (Card Payment) සදහා යොමු වන්න.

✨ Happy New Year 2026 ✨As we step into 2026, the Expressway Operation, Maintenance & Management Division extends our war...
01/01/2026

✨ Happy New Year 2026 ✨

As we step into 2026, the Expressway Operation, Maintenance & Management Division extends our warmest wishes to all road users, stakeholders, and partners.

May the new year bring you safe journeys, new opportunities, and continued progress.
We remain committed to ensuring a smoother, safer, and more efficient expressway experience for everyone across Sri Lanka.

Thank you for your trust and continued support.
Wishing you a prosperous and fulfilling New Year 2026!

— Expressway Operation, Maintenance & Management Division

22/12/2025

කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී ගාස්තු අය කිරීම නතර කෙරේ..

21/12/2025

කෙරවළපිටිය පද්ධති අන්තර් හුවමාරුව (System Interchange) එහි හෙට දින සිට (22/12/2025 - මධ්‍යහ්න 12:00 ට) සිදු කිරීමට නියමිත වෙනස් කිරීම් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල් මාර්ග සංවර්ධන අධිකාරිය කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා විසින් දැක්වූ මාධ්‍ය නිවේදනය

The ticket issuing procedure currently followed at the Kerawalapitiya Interchange (KIC1) of the Outer Circular Expresswa...
21/12/2025

The ticket issuing procedure currently followed at the Kerawalapitiya Interchange (KIC1) of the Outer Circular Expressway, and Paliyagoda & Seeduwa Interchanges in Colombo-Katunayake Expressway will be revised with effect from 22 December 2025 at 12.00 noon.

**The Kerawalapitiya Interchange consists of two terminals:

Kerawalapitiya I - Transit Terminal
Kerawalapitiya II - Entry/Exit Toll Terminal

Key Changes:

1. Entry Tickets for Vehicles Entering via Seeduwa and Peliyagoda Interchanges

Vehicles entering the expressway through Seeduwa or Peliyagoda interchanges will no longer receive entry tickets at the Kerawalapitiya Interchange (KIC 1).

Instead, entry tickets will now be issued at the respective entry points - Seeduwa and Peliyagoda - when entering the Colombo-Katunayake Expressway.

2. Vehicles Entering from the Outer Circular Expressway

For vehicles entering the Colombo-Katunayake Expressway from the Outer Circular Expressway, the following changes will apply:

✔ The issuing of an exit receipt at Kerawalapitiya (KIC 1) and the re-issuing of an entry ticket for re-entry will be discontinued.
✔ Exit receipts will be issued only for vehicles exiting through the Kerawalapitiya Interchange (KIC 2), as previously practiced.

⚠ Warning: The maximum speed at Kerawalapitiya System Interchange (KIC1) is 40 km/h.

Accordingly, Under the New Procedure:

👉 Vehicles entering the Colombo-Katunayake Expressway must obtain their entry ticket from the Seeduwa or Peliyagoda Interchanges.

👉 Vehicles arriving via the Outer Circular Expressway may enter the Colombo-Katunayake Expressway from Kerawalapitiya Interchange (KIC1) without obtaining an entry ticket.
They may exit at the Kerawalapitiya Interchange by paying the applicable exit toll.

👉 Electronic Toll Collection (ETC):

✔ ETC (electronic payment) can be used only when traveling on the Colombo-Katunayake Expressway.
✔ ETC-enabled vehicles entering from the Outer Circular Expressway must use standard toll lanes and pay manually at the toll booth.


21/12/2025

කෙරවළපිටිය පද්ධති අන්තර් හුවමාරුව (System Interchange) සහ එහි නවතම වෙනස් කිරීම් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ප්‍රවාහන,මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස්

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ මේ දක්වා පැවති ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමෙ ක්‍රමවේදය 2025 දෙසැම...
21/12/2025

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ මේ දක්වා පැවති ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමෙ ක්‍රමවේදය 2025 දෙසැම්බර් මස 22 වන දින දහවල් 12.00 සිට වෙනස් කිරීමට සැලසුම් කර ඇත...!

👉 සීදුව සහ පෑලියගොඩ අන්තර් හුවමාරු ස්ථාන මඟින් ප්‍රවේශ වන වාහන සඳහා කෙරවලපිටිය අන්තර් හුවමාරුව(KIC 1) මඟින් ප්‍රවේශපත්‍ර ලබාදීමක් සිදු නොකෙරේ. ඒ වෙනුවට කොළඹ -කටුනායක අධිවේගී මාර්ගයට ප්‍රවේශ වීමේදි සීදුව සහ පෑලියගොඩ අන්තර් හුවමාරු ස්ථාන මඟින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ...!

👉 පිටත වටරවුම් මාර්ගයෙන් පැමිණෙන වාහන කටුනායක අධිවේගි මාර්ගයට ඇතුළු කිරීමේදී, කෙරවලපිටිය අන්තර් හුවමාරුවෙන් පිටවීමේ රිසිට්පත සහ නැවත නිකුත් කරනු ලබන ඇතුළුවීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමද අහෝසි කරනු ලබන අතර කෙරවලපිටිය හුවමාරුවෙන් (KIC 2) පිටවන වාහන සඳහා පමණක් පිටවීමේ රිසිට් පත් නිකුත් කිරීම පෙර පරිදිම සිදු කරනු ලැබේ...!

ඒ අනුව නව ක්‍රමවේදය යටතේ

🛑 කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයට ප්‍රවේශ වීමේදී සීදුව සහ පෑලියගොඩ අන්තර් හුවමාරු ස්ථාන මඟින් ප්‍රවේශපත්‍ර ලබා ගත යුතු වේ.

🛑 ⁠පිටත වටරවුම් මාර්ගයෙන් පැමිණෙන වාහන කටුනායක අධීවේගි මාර්ගයට ඇතුළු වීමේදී ප්‍රවේශපත්‍ර ලබාගැනීමකින් තොරව පිවිසිය හැකි වන අතර කෙරවලපිටිය අන්තර් හුවමාරුවෙන් පිටවන වාහන සඳහා පිටවීමේ ගාස්තු ගෙවා අධිවේගි මාර්ගයෙන් පිටවිය හැක.

🛑 ⁠ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවන රථවාහන කොළඹ -කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදි පමණක් එම පහසුකම ලබා ගත හැකි අතර ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවන රථවාහන පිටත වටරවුම් මාර්ගයට ඇතුළු වීමේදී ගාස්තු ගෙවා යන මංතීරූ වලින් ඇතුළු වීමට කටයුතු කළ යුතුය.

වගකීමෙන් අධිවේගි මාර්ග පද්ධතිය  භාවිතා කල අභිමානවත් ශ්‍රී ලාංකික ජනතාවට අපගේ ගෞරවනීය ස්තූතිය.........රටේ පවතින  අයහපත් ක...
30/11/2025

වගකීමෙන් අධිවේගි මාර්ග පද්ධතිය භාවිතා කල අභිමානවත් ශ්‍රී ලාංකික ජනතාවට අපගේ ගෞරවනීය ස්තූතිය.........

රටේ පවතින අයහපත් කාලගුන තත්වය හේතුවෙන් සමස්ථ දිවයිනම ඉතා අපහසු කාලසිමාවක් පසු කරමින් සිටින මෙවැනි අවස්ථාවක මහාමාර්ග අමාත්‍යාංශයත්, මාර්ග සංවර්ධන අධිකාරියේ පාලන අධිකාරිය මගින් අධිවේගි මාර්ග පද්ධතිය ගාස්තු රහිතව මහජනතාවට භාවිතා කිරිම සඳහා ආවස්ථාව සලසා දී ඇත.

මෙවැනි අවස්ථාවක ඉතා වගකීමෙන් මෙම මාර්ගය භාවිතා කරමින් අත්‍යවශ්‍ය ගමන් බිමන් සඳහා පමනක් භාවිතා කල හා අත්‍යවශ්‍ය සේවා සඳහා මාර්ගය භාවිතා කිරිමට ඉඩ ලබා දුන් සියලු ශ්‍රී ලාංකිකයන්ට අප මෙසේ අපගේ ස්තූතිය පල කර සිටින්නෙමු......

මෙවැනි ව්‍යවසනකාරි අවස්ථාවක රාජ්‍ය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකා මහජන සේවය සැලසීම උදෙසා සේවය කල අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කලමණකරන ඒකකයට, අධිවේගි මාර්ග පොලිස් කොට්ඨාසයට හා විශේෂ කාර්‍ය් බලකායට අපගේ ගෞරවය.........

අධිවේගී මාර්ගය භාවිතා කරමින් සේවාව ලබාගන්නා පාරිභෝගික මහත්මයෙකු විසින් සමාජ මාධ්‍යයට එක් කරන ලද පහත අදහස අප ඉතා ගෞරවයෙන් අගය කරන අතර තවදුරටත් නැවත දැනුම්දෙන තුරු අධිවේගී මාර්ගය නොමිලෙ භාවිතා කල හැකි බව සිහිපත් කරමු.....

❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌
28/11/2025

❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌

Address

EOM & M Division(RDA)
Bandaragama

Alerts

Be the first to know and let us send you an email when Expressway Operation Maintenance And Management Division posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Expressway Operation Maintenance And Management Division:

Share