අපි NPP

අපි NPP අළුතින් හිතන රටක් හදමු ���

25/08/2026
25/08/2026

වසර 3කට අධික කාලයක් බලා සිටි කබරගල පවුල් 50කට අගෝස්තු 28දා තමන්ගේම නිවසක්.

“නිවසක් යනු ගොඩනැගිල්ලක් පමණක් නොව, ජීවිතයක නව ආරම්භයකි.”

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්තිය යථාර්ථයක් කරමින්, මලයගම් ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා තවත් සුවිශේෂී පියවරක්. ❤️

#නවෝදයපුරම් #පොහොසත්රටක්ලස්සනජීවිතයක්

24/08/2026

බංකොලොත් වීම යනු
තිරුපති ගියවුන්
සීනිගම යාමයි
😂😂😂

ප්‍රේමය නම්‌.. රාගයෙන්‌ තොරසඳ එළිය සේ.. අචින්ත්‍යයිපාරිශුද්ධයි.. සුරම්‍යයි..ප්‍රේමය නම්‌.. රාගයෙන්‌ තොරසඳ එළිය සේ.. අචින...
23/08/2026

ප්‍රේමය නම්‌.. රාගයෙන්‌ තොර
සඳ එළිය සේ.. අචින්ත්‍යයි
පාරිශුද්ධයි.. සුරම්‍යයි..

ප්‍රේමය නම්‌.. රාගයෙන්‌ තොර
සඳ එළිය සේ.. අචින්ත්‍යයි
පාරිශුද්ධයි.. සුරම්‍යයි..

ප්‍රභාමත්‌ වු වත මඬල ඇත
තවුස්‌ දැහැනක නිශ්චලත්වය
නයන යුග්මේ රැඳී ඇත්තේ
භාවනාවක කාන්තියයි

ප්‍රේමය නම්‌.. රාගයෙන්‌ තොර
සඳ එළිය සේ.. අචින්ත්‍යයි
පාරිශුද්ධයි.. සුරම්‍යයි..

දොඩන වදනින්‌ ඇසෙයි නිරතුරු
වනන්තරයක සකුණ මියැසිය
දෙතොල්‌ අතරින්‌ ගලා එන්නේ
ගීතිකාවක ශාන්තියයි

ප්‍රේමය නම්‌.. රාගයෙන්‌ තොර
සඳ ඒළිය සේ.. අචින්ත්‍යයි
පාරිශුද්ධයි.. සුරම්‍යයි..

ප්‍රේමය නම්‌.. රාගයෙන්‌ තොර
සඳ එළිය සේ.. අචින්ත්‍යයි
පාරිශුද්ධයි.. සුරම්‍යයි...

අද දින (24)  නුවරඑළිය බස් නැවතුම්පොළේදී දරුවන්ගේ සනීපාරක්ෂාව හා මව්වරුන්ගේ සුවපහසුව වෙනුවෙන්, කිරි දෙන මව්වරුන් සඳහා කාම...
23/08/2026

අද දින (24) නුවරඑළිය බස් නැවතුම්පොළේදී දරුවන්ගේ සනීපාරක්ෂාව හා මව්වරුන්ගේ සුවපහසුව වෙනුවෙන්, කිරි දෙන මව්වරුන් සඳහා කාමරයක් විවෘත කිරීම සිදු විය.

දැනෙන වෙනසක් ❤️❤️❤️❤️

Address

Battaramulla

Telephone

0717889692

Website

Alerts

Be the first to know and let us send you an email when අපි NPP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to අපි NPP:

Shortcuts

Share