නව ලංකා නිදහස් පක්ෂය - Nawa Lanka Nidahas Pakshaya

නව ලංකා නිදහස් පක්ෂය - Nawa Lanka Nidahas Pakshaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from නව ලංකා නිදහස් පක්ෂය - Nawa Lanka Nidahas Pakshaya, Political Party, 114 Main Street, Battaramulla.

18/05/2024
තරුණ දේශපාලන පටන්ගැන්මේ සිට පරිණත ජ්‍යේෂ්ට අවධියේදීත් දශක ගණනක් නොවෙනස් වූ හිතවත්කම සහ සහෝදරත්වය!අද දින උදෑසන ශ්‍රී ලංකා...
17/05/2024

තරුණ දේශපාලන පටන්ගැන්මේ සිට පරිණත ජ්‍යේෂ්ට අවධියේදීත්
දශක ගණනක් නොවෙනස් වූ හිතවත්කම සහ සහෝදරත්වය!

අද දින උදෑසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක හිටපු ජනාධිපති
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා නව ලංකා නිදහස් පක්ෂ නායක
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කුමාර වෙල්ගම මැතිදුන්ගේ සුවදුක් බැලීමට
වෙල්ගම මහතාගේ මතුගම ඩෙනිස්ටන් වත්තේ නිවසට පැමිණි මොහොත.

- 2024.05.17

පක්ෂ පාට වෙනස්කම් නොමැති පස් යොදුන් කෝරලයේ දේශපාලනයේ ජනතා හිතවාදී මිතුරෙකුගේ නික්ම යෑම.ගරු පාලිත තෙවරප්පෙරුම මන්ත්රිතුමන...
17/04/2024

පක්ෂ පාට වෙනස්කම් නොමැති පස් යොදුන් කෝරලයේ දේශපාලනයේ ජනතා හිතවාදී මිතුරෙකුගේ නික්ම යෑම.

ගරු පාලිත තෙවරප්පෙරුම මන්ත්රිතුමන්ට නිවන් සුව ලැබේවා! 🙏

කුමාර වෙල්ගම, සෙනල් වෙල්ගම ඇතුළු නව ලංකා නිදහස් පක්ෂයේ කාර්ය මණ්ඩලයේ සහ සාමාජිකයන්ගේ සාතිශය සංවේගය. 😢

අද දින (2024 ජන 09) කොළඹ දිසා අධිකරණයේදී සේවක සංගම් 39කට විරුද්ධව වරාය අධිකාරිය පනවා තීබූ තහනම් නියෝගයට එරෙහිව නව ලංකා න...
09/01/2024

අද දින (2024 ජන 09) කොළඹ දිසා අධිකරණයේදී සේවක සංගම් 39කට විරුද්ධව වරාය අධිකාරිය පනවා තීබූ තහනම් නියෝගයට එරෙහිව නව ලංකා නිදහස් සේවක සංගමය වෙනුවෙන් නාවික හමුදා විශ්‍රාමික කොමාන්ඩර් නීතිඥ නිහාල් චන්ද්‍රසිරි මහතා, නීතිඥ ගයත්‍රි නවරත්න මහත්මිය සහ නව ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් උප සභාපති නීතිඥ සෙනල් වෙල්ගම මහතා ඉදිරිපත් වූ අවස්ථාව.

නව ලංකා නිදහස් සේවක සංගමය නියෝජනය කිරීම සඳහා ප්‍රධාන සාමාජිකයන් වන RDA කුමාර (සභාපති), LPDS කුමාර (ලේකම්), KPH බටගොඩගේ (ප්‍රධාන සංවිධායක) කොළඹ දිසා අධිකරණයේ පෙනී සිටින ලදි.

https://www.youtube.com/watch?v=b0Le_v3fuIEජනකට ජන්දේ නොදෙන හේතුව නව ලංකා නිදහස් පක්ෂ නායක කුමාර වෙල්ගම පාර්ලිමේන්තු විව...
27/05/2023

https://www.youtube.com/watch?v=b0Le_v3fuIE

ජනකට ජන්දේ නොදෙන හේතුව නව ලංකා නිදහස් පක්ෂ නායක කුමාර වෙල්ගම පාර්ලිමේන්තු විවාදයේදී තදින් කියයි!
"ජනක මේ හදන්නේ ඉහල පුටුවට යන්නනේ බලන්නේ"
"රනිල් මහත්තයෝ ඕවා හදා ගන්න"
"තරුණ විදුලිබල ඇමතිතුමා ඉක්මනටම විදුලි බිල අඩු කරන්න"

ජනක මේ හදන්නේ ඉහල පුටුවට යන්නනේ, ජනකට ජන්දේ නොදෙන හේතුව වෙල්ගම කියයි රනිල් මහත්තයෝ ඕවා හදා ගන්න, වෙල්ගම තදින් කියය...

පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් 'එක්සත් ජනරජ පෙරමුණ' ජනරජ දිනයේ (මැයි 22) සවස එළි දැක්විණ.මේ අවස්ථාව සඳහා නව ලංකා න...
27/05/2023

පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් 'එක්සත් ජනරජ පෙරමුණ' ජනරජ දිනයේ (මැයි 22) සවස එළි දැක්විණ.

මේ අවස්ථාව සඳහා නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම, පක්ෂයේ ලේකම් හිටපු ආණ්ඩුකාර පේෂල ජයරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජීවන් කුමාරණතුංග, සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර, හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ සෙනල් වෙල්ගම ඇතුළු පිරිසක් ද එක්වූහ.

නව ලංකා නිදහස් පක්ෂයේ අභිනව ප්‍රධාන ලේකම් තනතුරෙහි වැඩ භාරගත් පේෂල ජයරත්න මැතිතුමාට පක්ෂයේ ඉදිරි වැඩකටයුතු සාර්ථක ලෙස සි...
23/03/2023

නව ලංකා නිදහස් පක්ෂයේ අභිනව ප්‍රධාන ලේකම් තනතුරෙහි වැඩ භාරගත් පේෂල ජයරත්න මැතිතුමාට පක්ෂයේ ඉදිරි වැඩකටයුතු සාර්ථක ලෙස සිදු කිරීමට අප පක්ෂයේ උණුසුම් සුභ පැතුම්!!!....
🐰🐇❌

Address

114 Main Street
Battaramulla

Website

Alerts

Be the first to know and let us send you an email when නව ලංකා නිදහස් පක්ෂය - Nawa Lanka Nidahas Pakshaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share


Other Political Parties in Battaramulla

Show All