Ministry of Megapolis and Western Development - MMWD

Ministry of Megapolis and Western Development - MMWD Official page of the Ministry of Megapolis and Western Development, Sri Lanka.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ නිල ෆේස්බුක් පිටුව.

Ministry of Megapolis & Western Development Official page

Vision

"Sustainable urban life, ensuring economic and spiritual wellbeing of the people and gracious living in harmony with nature". Objective

The prime objective of the Ministry is to bring systematic changes and development processes into the urban community in Sri Lanka which will ensure that the inhabitants of urban areas be

come a part of socio economic development of the country while maintaining high levels in quality of life.This will pave the way for making Sri Lanka a commercial,naval and aviation hub of Asia. In this context the ministry envisages transforming the entire Western Province into a Megapolis are to usher in comprehensive development within the next five years. The scope of work under Ministry's purview would primarily include macro level planning of the western megapolis region based on bio-geo-physical and socio-economic aspects. Western region megapolis Development will be the epicenter towards a long standing, firmly established and sustainable future urban process of Sri Lanka.Further to design smart urban settlements in strategic locations of the country it will also seek to discover solutions to resolve distinctive issues related to urbanization such as garbage, Slums, energy, traffic, environment and livehoods.

07/10/2019

අරුවක්කාළු සනීපාරක්ෂක කසළ රඳවනය ඉදිකර ඇත්තේ පරිසර හිතකාමීවයි. - මහානගර අමාත්‍යාංශ ලේකම් - ඉංජි. නිහාල් රූපසිංහ

නිවැරදි මූල්‍ය පාලනය හා කාර්යක්ෂම කාර්ය සාධනය සඳහා වූ රන් සම්මානය මහානගර අමාත්‍යාංශයට...ලංකා පාර්ලිමේන්තුවේ පොදු ගිණුම් ...
10/07/2019

නිවැරදි මූල්‍ය පාලනය හා කාර්යක්ෂම කාර්ය සාධනය සඳහා වූ රන් සම්මානය මහානගර අමාත්‍යාංශයට...

ලංකා පාර්ලිමේන්තුවේ පොදු ගිණුම් කාරක සභාව මගින් අමාත්‍යාංශ 48 ක් අතරින් නිවැරදි මූල්‍ය පාලනය හා කාර්යක්ෂම කාර්ය සාධනය සඳහා අමාත්‍යාංශ 03ක් තෝරා සම්මානයට පාත්‍ර කළ අතර එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සමත් විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා රන් සම්මානයෙන් පිදුම් ලැබීම ජූලි 05 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරුණි.

27/03/2019
19/03/2019

අරුවක්කාලු කසළ රඳවනයට විරුද්ධවන්නන්ගේ යටි අරමුණක් තිබෙනවා.

19/03/2019

අරුවක්කාලු කසළ රඳවනය ඉදිවන්නේ විද්‍යාත්මක ක‍්‍රමවේදයකට අනුකූලවයි.

18/03/2019

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මාර්තු 31 ජනතා අයිතියට...

12/03/2019
19/10/2018

කොළඹ අවට පොදු ප‍්‍රවාහනය සඳහා සැහැල්ලූ දුම්රිය පද්ධතියක්.

16/10/2018

අරුවක්කාලු සනීපාරක්‍ෂක කසල රඳවනය පිළිබඳ ඇත්ත

15/10/2018

අරුවක්කාලු සනීපාරක්‍ෂක කසල රඳවනය පිළිබඳ ඇත්ත

30/09/2018

හෝමාගම මාහේනවත්ත තාක්ෂණික නගරයේ මාර්ග සංවර්ධනයට පියවර

11/09/2018

හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘති විරෝධය ඇත්තක්ද?

Address

18th Floor, Suhurupaya, Sri Subhuthipura Road
Battaramulla
10120

Opening Hours

Monday 08:00 - 16:15
Tuesday 08:00 - 16:15
Wednesday 08:00 - 16:15
Thursday 08:00 - 16:15
Friday 08:00 - 16:15

Telephone

+94112887502

Alerts

Be the first to know and let us send you an email when Ministry of Megapolis and Western Development - MMWD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share