Information Technology & Digital Education Division

Information Technology & Digital Education Division Information Technology & Digital Education Division

අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථාපිත තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් අධ්‍යාපන නව අංශය මඟින් සිදුකරන ක්‍රියාකාරකම්, ඩිජිටල් අධ්‍යාපනය සම්බන්ධ නව්‍ය තෙරතුරු මෙන්ම පද්ධතියට අවශ්‍ය තොරතුරු ලබා දීමත්, නව දැනුම විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ශිෂ්‍යයින් , නිලධාරීන් මෙන්ම ප්‍රජාව දැනුවත් කිරීමත්, පද්ධතියෙන් තොරතුරු ලබා ගැනීමත්,පාසල් පද්ධතියේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඩිජිටල් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමත් මෙම පිටුව නිර්

මාණයේ ප්‍රධාන අරමුණ වේ.

මෙම අංශය යටතේ,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය,දත්ත කලමනාකරණ හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන යන ශාඛාවන් ඇතුළත් කෙරේ.

තවද මෙම ශාඛාවන් යටතේ වන සේවාවන් පැහැඳිලි කිරීමත්, විමසීම් ඇත්නම් අවස්ථාවන් ලබාදීමත් මෙම පිටුව මඟින් සැලසේ.

Address

Battaramulla

Alerts

Be the first to know and let us send you an email when Information Technology & Digital Education Division posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share