Arts Council of Sri Lanka

Arts Council of Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Arts Council of Sri Lanka, Government Organization, 4th Floor, Sethsiripaya Stage II, Battaramulla.

*** The only government institution for Sri Lankan artists. ***
Presently Arts Council of Sri Lanka is affiliated to the Ministry of Buddhasasana, Religious and Cultural Affairs.

24/08/2026

තුන් ඈඳුතු රසෝඝයක පෙළහර “තුඩු” - වාද්‍යාභිමානී සම්මාන හරසර
2026.09.04 දින ප.ව. 5.00 ට 'අපේ ගම' රංග ශාලාවේ දී

තුන් ඈඳුතු රසෝඝයක පෙළහර “තුඩු” - වාද්‍යාභිමානී සම්මාන හරසර2026.09.04 දින ප.ව. 5.00 ට 'අපේ ගම' රංග ශාලාවේ දීශ්‍රී ලංකා කල...
24/08/2026

තුන් ඈඳුතු රසෝඝයක පෙළහර “තුඩු” - වාද්‍යාභිමානී සම්මාන හරසර
2026.09.04 දින ප.ව. 5.00 ට 'අපේ ගම' රංග ශාලාවේ දී

ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ මෙහෙයවීමෙන් රාජ්‍ය සංගීත අනුමණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද "තුඩු" වාද්‍යාභිමානී සම්මාන හරසර ප්‍රසංගය සැප්තැම්බර් මස 04 දින ප.ව. 5.00 ට බත්තරමුල්ල 'අපේ ගම' රංග ශාලාවේ දී පැවැත්වේ.

විවිධ ගීත සඳහා වාදනයෙන් දායක වූ සංගීත ක්ෂේත්‍රය තුළ විශිෂ්ඨ කාර්යය භාර්යයක් ඉටු කරන ප්‍රතිභාපුර්ණ වාද්‍යවේදීන් ඇගයීම පිණිස ඔවුන් වෙත උපහාර දැක්වීම මෙම ප්‍රසංගයේ මූලික අරමුණයි.

එහිදී ශ්‍රී ලාංකේය සංගීත ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසා ශාස්ත්‍රීය හා සරල සංගීත කලාවන්හි තම වාද්‍ය කෞශල්‍යයෙන් ශිල්පීය දායකත්වය ලබා දුන් ක්‍ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ මෙන්ම ප්‍රවීණ වාද්‍යවේදීන් තිදෙනෙකු වන වාද්‍යවේදී හර්ෂ මාකලන්ද, වාද්‍යවේදී නිහාල් ජයවර්ධන සහ වාද්‍යවේදී නිහාල් පෙරේරා යන ශිල්පීන් වෙනුවෙන් මෙම උපහාර ප්‍රසංගය සංවිධානය කර ඇත.

මෙම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය හා මෙහෙයවීම ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සුසිල් අමරසිංහ මහතා සිදුකරන අතර කථනය ප්‍රවීණ නිවේදක කැලුම් ශ්‍රීමාල් විසින් සිදුකරනු ලබයි.

21/08/2026

රූපවාහිනි නිර්මාණ භාරගැනීමේ දින දීර්ඝ කිරීම සම්බන්ධවයි - රාජ්‍ය රූපවාහිනී සම්මාන උලෙළ - 2026

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 15/2026 හා 2026.07.10 දිනැති චක්‍රලේඛයට අදාලවයි.

මෙම චක්‍රලේඛයට අනුව රූපවාහිනී නිර්මාණ හා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2026 අගෝස්තු මස 15 වන දින ලෙස සඳහන් කර ඇත. මෙම දිනය 2026 අගෝස්තු මස 31 වෙනි දින දක්වා දීර්ඝ කර ඇත.

වැඩි විස්තර සඳහා පහතින් ඇති වෙබ් දිගුවෙන් පිවිසෙන්න. නැතහෙත් www.culturaldept.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

වෙබ් දිගුව - https://culturaldept.gov.lk/index.php?option=com_content&view=article&id=312:2026-27&catid=13:news&Itemid=248&lang=si

21/08/2026
2026 රාජ්‍ය සාහිත්‍ය උලෙළට සමගාමීව පැවැත්වෙන සාහිත්‍ය දෙසුම 2026 අගෝස්තු 12වන බදාදා දින කොළඹ ශ්‍රි ලංකා පදනම් ආයතනයේ දී ...
20/08/2026

2026 රාජ්‍ය සාහිත්‍ය උලෙළට සමගාමීව පැවැත්වෙන සාහිත්‍ය දෙසුම 2026 අගෝස්තු 12වන බදාදා දින කොළඹ ශ්‍රි ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණ.
මෙම දේශනය “පරිඥානීය ධනවාදය ,කෘතිම බුද්ධිය සහ සාහිත්‍යය” මැයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රභා මනුරත්ත මහත්මිය විසින් සිදුකරන ලදි.
එම සාහිත්‍ය දේශනය පහත යූටියුබ් දිගුව ඔස්සේ පිවිසීමෙන් නැරඹිය හැකිය.

2026 රාජ්‍ය සාහිත්‍ය උලෙළට සමගාමීව පැවැත්වෙන සාහිත්‍ය දෙසුම 2026 අග...

18/08/2026

රාජ්‍ය සාහිත්‍ය දේශනය - රාජ්‍ය සාහිත්‍ය සම්මාන - 2026

2026 රාජ්‍ය සාහිත්‍ය උලෙළට සමගාමීව පැවැත්වෙන සාහිත්‍ය දෙසුම 2026 අගෝස්තු 12වන බදාදා දින කොළඹ ශ්‍රි ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණ.

මෙම දේශනය “පරිඥානීය ධනවාදය ,කෘතිම බුද්ධිය සහ සාහිත්‍යය” මැයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රභා මනුරත්ත මහත්මිය විසින් සිදුකරන ලදි.

එම දේශන පිටපත බාගත කර ගැනීම සඳහා www.culturaldept.gov.lk වෙබ් අඩවියට හෝ මෙහි ඇති දිගුව මගින් පිවිසෙන්න

Link - https://culturaldept.gov.lk/index.php?option=com_content&view=article&id=311:2026-26&catid=13:news&Itemid=248&lang=si

16/08/2026

Address

4th Floor, Sethsiripaya Stage II
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00

Telephone

+94112177627

Alerts

Be the first to know and let us send you an email when Arts Council of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Arts Council of Sri Lanka:

Shortcuts

Share