Department of Examinations - Sri Lanka

Department of Examinations - Sri Lanka Welcome to the official page of the Department of Examination (DOE) Sri Lanka! Visit us at www.doenets.lk or email us at [email protected].
(63)

Welcome to the official page of the Department of Examination (DOE) Sri Lanka! Visit us at www.doenets.lk or email us at [email protected]

A discussion on assessing validity and reliability of School Based Assessments was held at the Department of Examination...
03/06/2020

A discussion on assessing validity and reliability of School Based Assessments was held at the Department of Examinations on 03.06.2020 with the participation of Dr.Upali M.Sedara (consultant to the Ministry of Education ), Prof. Leslie Jayasekara, Dr.Upali Mampitiya and several department officials. The Commissioner General of Examinations chaired the meeting.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ නිලධාරින් සමඟ පැවති  ප්‍රගති සමාලෝචන රැස්වීම - 2020.0...
03/06/2020

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ නිලධාරින් සමඟ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීම - 2020.06.03

මේ සඳහා විභාග කොමසාරිස් ජනරාල් තුමාගේ ප්‍රධානත්වයෙන් විභාග කොමසාරිස් (තාක්ෂණ), නියෝජ්‍ය අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ), සහකාර අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරින් සහභාගි විය.

2020 .06.02 දින පැවති National Assessment Framework  සකස් කිරීමේ සාකච්ඡාව - මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන  උපදේශ...
03/06/2020

2020 .06.02 දින පැවති National Assessment Framework සකස් කිරීමේ සාකච්ඡාව -
මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන උපදේශක ආචාර්ය උපාලි එම්. සේදර මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි කණ්ඩායමක් සමග පැවති විශේෂ සාකච්ඡාව.
මේ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශන සමරවීර මහතා සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙනුවෙන් විභාග කොමසාරිස් ජනරාල්, විභාග කොමසාරිස් (පාලන හා විමර්ශන), විභාග කොමසාරිස්(පර්යේෂණ හා සංවර්ධන), විභාග කොමසාරිස් (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල), විභාග කොමසාරිස් (ආයතනික විභාග), විභාග කොමසාරිස් (තාක්ෂණ), සහකාර විභාග කොමසාරිස් (පර්යේෂණ හා සංවර්ධන) සහභාගී විය.

Discussion on Providing Privilege for Special Needs Candidates of G.C.E(AL) &Grad 5 Examinations - 2020 - Director of Ed...
28/05/2020

Discussion on Providing Privilege for Special Needs Candidates of G.C.E(AL) &Grad 5 Examinations - 2020 -

Director of Education (Special Education) from Ministry of Education, Lectures from NIE, Officers from Colombo University (Special Needs Education), Deputy Directors of Western & Wayamba Province (Special Education), Deputy /Asst Directors of Zonal Education office of Western province (Special Education), ISA s of Western province(Special Education) & Retired Deputy Commissioners of Examination are participated at this discussion. It was chaired by Commissioner General of Examinations.

2020 .05.27 දින පැවති National Assessment frame work සකස් කිරීමේ මූලික සාකච්ඡාවමේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන උපද...
27/05/2020

2020 .05.27 දින පැවති National Assessment frame work සකස් කිරීමේ මූලික සාකච්ඡාව
මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන උපදේශක ආචාර්ය උපාලි එම්. සේදර මහතා සහ හිටපු අතිරේක ලේකම් එස්. යු. විජේරත්න මහතා සමග පැවති විශේෂ සාකච්ඡාව.
මේ සඳහා විභාග කොමසාරිස් ජනරාල්, විභාග කොමසාරිස් (පාලන හා විමර්ශන), විභාග කොමසාරිස් (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල), විභාග කොමසාරිස් (ආයතනික විභාග), විභාග කොමසාරිස් (පාසල් විභාග ඇගයිම්), විභාග කොමසාරිස් (සහතික පත්‍ර), විභාග කොමසාරිස්(සැලසුම්) සහභාගී විය.

ආයතනික විභාග අයදුම්පත් මාර්ගගතව සිදුකිරිම සඳහා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් සමග පැවති සකච්ඡාව. මේ සඳහා විභාග කොමසාරිස් ජ...
20/05/2020

ආයතනික විභාග අයදුම්පත් මාර්ගගතව සිදුකිරිම සඳහා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් සමග පැවති සකච්ඡාව. මේ සඳහා විභාග කොමසාරිස් ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් සහභාගිවිය.

03/05/2020

Pathikada - 30.4.2020

මාධ්‍ය නිවේදනය  - 2020.05.02
03/05/2020

මාධ්‍ය නිවේදනය - 2020.05.02

අ.පො.ස. (සා.පෙළ) හා අ.පො.ස. (උ.පෙළ) විභාගයන්හි ප්‍රතිඵල මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ තහවුරු කර ගැනීමේ පද්ධතිය විවෘත කිර...
30/04/2020

අ.පො.ස. (සා.පෙළ) හා අ.පො.ස. (උ.පෙළ) විභාගයන්හි ප්‍රතිඵල මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ තහවුරු කර ගැනීමේ පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාව

Department of Examinations Sri Lanka
29/04/2020

Department of Examinations Sri Lanka

Media Announcement - G.C.E. (O/L) Examination 2019( 2020.04.28 )
28/04/2020

Media Announcement - G.C.E. (O/L) Examination 2019
( 2020.04.28 )

Media Announcement - G.C.E. (O/L) Examination 2019 - Statistics
27/04/2020

Media Announcement - G.C.E. (O/L) Examination 2019 - Results Released

26/04/2020

"ගුරු ගෙදර " හැදෙන අපි හදන තැන
Guru Gedara Education Programme
How to answer Exam Paper
A/L Bio-system technology Tamil

26/04/2020

"ගුරු ගෙදර " හැදෙන අපි හදන තැන
Guru Gedara Education Programme
How to answer Exam Paper
A/L Bio-system technology Sinhala Medium

22/04/2020

"ගුරු ගෙදර " හැදෙන අපි හදන තැන
Guru Gedara Education Programme
How to answer Exam Paper
A/L Account Sinhala Medium
2020 -04 -20

22/04/2020

"ගුරු ගෙදර " හැදෙන අපි හදන තැන
Guru Gedara Education Programme

Department of Examinations, Sri lanka.  Telephone numbers
20/04/2020

Department of Examinations, Sri lanka.
Telephone numbers

දිවයිනේ කොරෝනා වෛරසයේ (Covid -19) ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිට වූ දෙපාර්තමේන්තු යාන්ත්‍රණය නැවත ක්‍රියාවට නැංවීම...
17/04/2020

දිවයිනේ කොරෝනා වෛරසයේ (Covid -19) ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිට වූ දෙපාර්තමේන්තු යාන්ත්‍රණය නැවත ක්‍රියාවට නැංවීම සඳහා අධ්‍යාපන ලේකම්තුමාගේ උපදෙස් පරිදි අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා පැවැත් වූ සාකච්ඡාව
සහභාගීත්වය - විභාග කොමසාරිස් ජනරාල් ප්‍රමුඛ ශාඛා භාර මාණ්ඩලික නිලධාරීන්
දිනය - 2020.04.17

General Information Technology Examination - Mock Examination 2019 / 2020General Information Technology Examination - Mo...
17/04/2020

General Information Technology Examination - Mock Examination 2019 / 2020

This online examination is conducted by the Department of Examinations of Sri Lanka as a preparation for the students who wish to sit for the General Information Technology Examination 2019 / 2020. It can be accessed through https://dse1.onlineexams.gov.lk
In case of having a technical problem or any other query regarding this test, please email it to: [email protected] for further advice and information.

12/04/2020
Chatura Alwis

A Special Discussion on Education
Big Focus Program,TV Derana
11.04.2020

අධ්‍යාපනය සම්බන්ධයෙන් සාකච්ඡාව
උසස් පෙළ
ශිශ්‍යතවය
ගුරු වැටුප්
පාසල් ආරම්භය #Coronavirus Special Live:

The meeting held on 07.04.2020 between the senior ict staff of DOE and the software development team to discuss and deve...
09/04/2020

The meeting held on 07.04.2020 between the senior ict staff of DOE and the software development team to discuss and develop the e-services of the department

Address

Pelawatta
Battaramulla
10120

Telephone

1911

Alerts

Be the first to know and let us send you an email when Department of Examinations - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Department of Examinations - Sri Lanka:

Videos

Nearby government services

Other Government Organizations in Battaramulla

Show All