National Secretariat for Non-Governmental Organizations

National Secretariat for Non-Governmental Organizations To foster a vibrant and impactful non-governmental sector in Sri Lanka
(1)

20/08/2024
ZZF Annual General Convocation 2024
17/08/2024

ZZF Annual General Convocation 2024

පසුගිය වසර දෙක තුළ රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරිත්වයට  හිතකර පරිසරයක්  ගොඩනැගිලා- කිත්මිණ හේවගේ, ජ්‍යෙෂ්ඨ උපදේශක,  ...
15/08/2024

පසුගිය වසර දෙක තුළ රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරිත්වයට හිතකර පරිසරයක් ගොඩනැගිලා- කිත්මිණ හේවගේ, ජ්‍යෙෂ්ඨ උපදේශක, CAPS සංවිධානය.

ආසියානු සමාජ සේවා ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රශස්ත බව මැන බැලෙන Doing Good Index - 2024 වර්ෂයට අදාළ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට ඒමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

ඒ අනුව රාජ්‍ය නොවන සංවිධාන, එසේත් නොමැති නම් NGO ක්ෂේත්‍රයේ 2022 වසර වන විට අත් කරගෙන තිබූ කළු පැල්ලමෙන් මිදී ඉදිරියට ඒමට 2024 වසර වන විට සමත්ව තිබේ. ඒ අනුව Doing Good Index - 2024 ශ්‍රේණිගත කිරීම් අනුව Doing Okay කාණ්ඩයට ඇතුළත් වීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ.

පසුගිය වසර 2 ක කාලය තුල සිදු කෙරුණු බොහෝ ප්‍රතිසංස්කරණ නිසා රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රය දර්ශක වල ශ්‍රී ලංකාව ඉදිරියට ඒමට හැකිවූ බව කිත්මිණ විතානගේ මහතා ඊයේ දින ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේදී DGI වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියේය.
මේ සදහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතිකව ලේකම් කාර්යාලයේ වර්තමාන කළමනාකාරීත්වය විසින් හඳුන්වා දෙන ලද නව චක්‍රලේඛ මගින් නියාමන කොන්දේසි වඩා අර්ථාන්විතව විග්‍රහ කර තිබීමත්, රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලය ඩිජිටල්කරණයට අවශ්‍ය මූලික වැඩකටයුතු සිදුකර තිබීමත්, රාජ්‍ය නොවන සංවිධානවල වගවීම හා අධීක්ෂණ ක්‍රියාවලිය වැඩිදියුණු කර තිබීම මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන දෙස රජයේ සුබවාදී ආකල්පයද හේතු වූ බව එතුමා වැඩිදුරටත් පැවසීය.

වසර දෙකෙන් දෙකට මැන බලන මෙම දර්ශකයේ සිංගප්පූරුව හා චීන,තායිපේ රටවල් අයත් වන Doing well කාණ්ඩයට 2026 වසර වන විට ඇතුලත් වීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ මේ වන විටත් සිදුකර ඇති බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමල ගුණරත්න මහතා ඊයේ දින පැවති විද්වත් මණ්ඩල සාකච්ඡාවේදී පැවසීය.

එම විද්වත් මංඩල සාකච්ඡාව සඳහා ආචාර්ය නදී දිසානායක(Founder of CUPSL), dialog ආසියාටා සමාගමේ ජේෂ්ඨ කළමනාකරු අසිත් සිල්වා, නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් නන්දන කුමාර මහතා හා සර්වෝදය ජාතික ව්‍යාපාරයේ උපසභාපති නිශාන්ත ප්‍රීතිරාජ් මහතාද එක්ව සිටියේය.

කාම්බෝජය,ඉන්දියාව, ඉන්දුනීසියාව,නේපාලය පකිස්ථානය තායිලන්තය හා වියට්නාමය යන රටවල් ද මෙම කාණ්ඩයට ඇතුළත් අතර, 2022 වර්ෂයේ මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ඇතුළත් වූයේ Not Doing Enough කාණ්ඩයටයි. බංග්ලාදේශය තවදුරටත් එම කාණ්ඩයට ඇතුලත්ව ඇත.

Notice
31/07/2024

Notice

National Secretariat for Non-Governmental Organizations - Along with the growth of the liberal economy in the late 1970s, there was a loosening of foreign exchange regulations, trade and travel restrictions, and a large increase in the number of foreign non-governmental organizations.

Sri Lankan Delegation Gains Valuable Insights at Beijing Seminar on Poverty AlleviationA group of eight Sri Lankan deleg...
29/07/2024

Sri Lankan Delegation Gains Valuable Insights at Beijing Seminar on Poverty Alleviation

A group of eight Sri Lankan delegates returned home with a wealth of knowledge and experience after participating in the Seminar on Capacity Building for Poverty Alleviation, held in Beijing from June 27 to July 10. The seminar, organized by the International Poverty Reduction Centre in China, brought together experts and policymakers from eight developing countries to share best practices and strategies for tackling poverty.

Led by Mr. Sanjeewa Wimalagunarathna, Director General of the Sri Lanka NGO Secretariat, the Sri Lankan delegation actively engaged in classroom lectures, interactive discussions, and a field visit to the Guangxi Autonomous Region. Renowned experts shared insights on SME development, employment poverty alleviation, industrial poverty alleviation, and e-commerce strategies.

The opportunity to witness China’s successful poverty alleviation efforts firsthand provided invaluable lessons for the Sri Lankan delegates. The well-organized strategies implemented in Guangxi have inspired the delegation to explore similar approaches for Sri Lanka.

Mr. Wimalagunarathna emphasized the importance of cross-country collaboration in addressing poverty and called for Sri Lanka to leverage the acquired knowledge to implement effective poverty reduction measures. He stressed the need for inter-ministerial cooperation between the Ministry of Public Administration, Ministry of Industries, and Ministry of Social Empowerment to create a unified approach. Additionally, he highlighted the role of NGOs in poverty alleviation and encouraged the Sri Lanka NGO Secretariat to facilitate collaboration among relevant organizations.

The seminar underscored the significance of knowledge sharing and collective action in the fight against poverty. By applying the insights gained from this experience, Sri Lanka can make significant strides in improving the lives of its citizens and building a more equitable society

Trade Fair and Exhibition  Nuwaraeliya - නුවරඑළිය A Fair trade and an exhibition was conducted called “Diriya Shakthi” w...
25/07/2024

Trade Fair and Exhibition Nuwaraeliya - නුවරඑළිය

A Fair trade and an exhibition was conducted called “Diriya Shakthi” with the participation of 50 entrepreneurs who were developed under the “End of child Labour : Action for Real Change project” which is fully funded by we Effect with Radio Aid Sweden on 24th and 25th at the center of Nuwara eliya city. Various products produced by the beneficiaries including Garment products, handcrafts, organic food products, Jaggery and Trickle, Shoes, soaps, floriculture products, eco friendly bags, spices items etc have been displayed and sold out at the fair. The main objectives of the event were to creating and enhancing access to local and international markets for the products of beneficiaries in rural areas and developing marketing linkages with the possible avenues and creating marketing networks among entrepreneurs. The fair was opened with the presence of the Director General for National secretariat for non-governmental organizations Sri Lanka, Mr Sanjeewa Wimalagunarathne and The District Secretary of the Nuwara eliya district Mr Nandana Galaboda, the country Director of We Effect Mr. Mayooran Thevasigamany and the Team Leader of PALM Foundation Mr Saman Wijebandara. In addition to that the assistant director for small bisiness development unit of district secretariat Nuwara eliya, District women development officer and district NGO coordinator and many other officials were participated in this event.

Afterwards, the director general of National Secretariat for NGOs and the country director of W Effect visited the established ICT center at the regional office of Plantation Human Development Trust Nuwara eliya. The ICT center is operating well delivering the ICT courses for the enhancement of the ICT knowledge of Plantation communities in Nuwara eliya district.

The Midyear Appraisal for District NGO Coordinators in 2024 Conducted on 18th July  under the leadership of the Secretar...
19/07/2024

The Midyear Appraisal for District NGO Coordinators in 2024 Conducted on 18th July under the leadership of the Secretary and additional Secretary of the Ministry of Public Security,our Director General, and the Director of the Secretariat. 🤝🇱🇰 Let’s work together to foster a vibrant and impactful non-governmental sector in Sri Lanka!

பொதுமக்கள் பாதுகாப்பு அமைச்சின் கீழ் இயங்கும் அரச சார்பற்ற நிறுவனங்களுக்கான தேசிய செயலகத்தினால் செயற்படுத்தப்படும் SL VO...
05/07/2024

பொதுமக்கள் பாதுகாப்பு அமைச்சின் கீழ் இயங்கும் அரச சார்பற்ற நிறுவனங்களுக்கான தேசிய செயலகத்தினால் செயற்படுத்தப்படும் SL VOLUNTEERS வேலைத்திட்டமானது இலங்கையில் உள்ள 25 மாவட்டங்களில் உள்ள தொண்டர் சேவையாளர்களை தொடர்புபடுத்த எதிர்பார்க்கின்றது.

அரச சார்பற்ற நிறுவனங்களுக்கான தேசிய செயலகம் இதற்காக 15-29 வயதுக்கிடைப்பட்ட இளம் தொண்டர்களை பதிவு செய்ய உள்ளது.

இவ்வேலைத்திட்டம் இரண்டு கட்டங்களாக நடைமுறைப்படுத்தப்படும்.
முதலாம் கட்டத்தில் இலங்கையில் அரச சார்பற்ற நிறுவனங்களுக்கான தேசிய செயலகத்தில் பதிவு செய்த தேசிய மற்றும் சர்வதேச அரச சார்பற்ற நிறுவனங்களுக்கு தொண்டர் சேவையாளர்களை தொடர்புபடுத்தல் நடைபெறும்.

இரண்டாம் கட்டத்தில் சர்வதேச மட்டத்திலான நிறுவனங்களுடன் சுயாதீனமாக வேலை செய்ய தொண்டர் சேவையாளர்களுக்கு சந்தர்ப்பத்தினை பெற்றுக் கொடுத்தல் எதிர்பார்க்கப்படுகின்னது.

இவ்வேலைத்திட்டத்தில் தொடர்புபட தயவு செய்துகீழ் உள்ள Google விண்ணப்பத்தினை பூரணப்படுத்தவும்.
https://docs.google.com/forms/d/e/1FAIpQLSfudla39jrBqCpEb_68ZzWJ9MrmLyZsXsYHH9yQkwTvvR92PQ/viewform?usp=sf_link

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයට අයත්  රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලය මගින් සම්බන්ධීකරණය කරනු SL VOLUNTEERS ව...
05/07/2024

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයට අයත් රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලය මගින් සම්බන්ධීකරණය කරනු SL VOLUNTEERS ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරා ස්වේච්ඡා සේවකයන් සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරයි.

රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය මේ සඳහා වයස අවුරුදු 15-29 අතර තරුණ ස්වේච්ඡා සමාජ සේවකයන් ලියාපදිංචි කිරිමට අදහස් කර ඇත.

ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක කෙරේ.
පළමු අදියරේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි ජාතික සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සඳහා නව ස්වේච්ඡා සේවකයන් යොමු කිරිමට සිදු කෙරේ.
දෙවන අදියරේදී, ජාත්‍යන්තර මට්ටමේ සංවිධාන සමග ස්වාධීනව වැඩ කටයුතු කිරීමට ස්වේච්ඡා සේවකයන්ට අවස්ථාව ලබාගැනීම බලාපොරොත්තු වේ.

මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට කරුණාකර පහත Google පෝරමය සම්පූර්ණ කරන්න. https://docs.google.com/forms/d/e/1FAIpQLSfudla39jrBqCpEb_68ZzWJ9MrmLyZsXsYHH9yQkwTvvR92PQ/viewform?usp=sf_link

Welcome to SL VOLUNTEERS Project ! SL VOLUNTEERS Project, coordinate by the National Secretariat for Non- governmental O...
04/07/2024

Welcome to SL VOLUNTEERS Project !

SL VOLUNTEERS Project, coordinate by the National Secretariat for Non- governmental Organizations under the Ministry of Public Security, seeks the engagement of volunteers across 25 districts of Sri Lanka. The NGO Secretariat recruits young volunteers aged 15-29 for this initiative. The project will be executed in two phases.
In the first phase, new volunteers will be assigned to national and international NGOs registered with the National Secretariat for Non-Governmental Organizations in Sri Lanka. In the second phase, we have collaborated with global organizations to offer volunteers the chance to work independently on international platforms.
To join this project, please complete the Google form below.

https://docs.google.com/forms/d/e/1FAIpQLSfudla39jrBqCpEb_68ZzWJ9MrmLyZsXsYHH9yQkwTvvR92PQ/viewform?usp=sf_link

පින්බර පොසොන් පොහොයක් වේවා!🙏♥️✨️
21/06/2024

පින්බර පොසොන් පොහොයක් වේවා!🙏♥️✨️

අද රාජ්‍ය නොවන සංවිධාන පිලිබද ජාතික ලේකම් කාර්යාලය විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉලක්ක කරමින් වැඩ සටහන් ක්‍රියාත්මක කරන හා ...
19/06/2024

අද රාජ්‍ය නොවන සංවිධාන පිලිබද ජාතික ලේකම් කාර්යාලය විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉලක්ක කරමින් වැඩ සටහන් ක්‍රියාත්මක කරන හා ආයතන පවත්වාගෙන යන සංවිධාන ඉලක්ක කර ගනිමින් දැනුම හුවමරු කරගැනිමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙම මුලපිරීම සනිටුහන් කරන්නේ එම දරුවන් මුහුණ දෙන අභියෝගවලට මුහුණ දීම සහ වැඩිදියුණු කිරීම සඳහා වූ පුළුල් උත්සාහයක පළමු අදියරයි. මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපන දෙපාර්තමේන්තු ප්‍රධානි,ආචාර්ය වෛද්‍ය නදී පීරිස් මහත්මියගේ සම්පත් දාකත්වයෙන් මනා අවබෝධයක් ගොඩනැගිම සහ විශේෂඥ දැනුමක් ඇති වන පරිදි සාකච්ඡාව මෙහෙයවන ලදී. රාජ්‍ය නොවන සංවිධාන දහසයක නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, මෙම ක්ෂේත්‍රය තුළ මුහුණ දෙන අභියෝග කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර එම අභියෝග ජයගැනීම සදහා අනෙකුත් රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය සදහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ සහය ලබාගන්න බව අධ්‍යක්ෂ ජනරාල් වරයා පකාශ කරන ලදී.

Wishing you a joyous Eid al-Adha! (Hadji).May your day be filled with blessings, happiness, and the company of loved one...
17/06/2024

Wishing you a joyous Eid al-Adha! (Hadji).May your day be filled with blessings, happiness, and the company of loved ones. Enjoy the celebrations and may all your prayers be answered 🌜️♥️🙏

රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රයේ ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව ඉදිරියට 📌⬆️ආසියානු සමාජ සේවා ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්ව...
11/06/2024

රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රයේ ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව ඉදිරියට 📌⬆️

ආසියානු සමාජ සේවා ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රශස්ත බව මැන බැලෙන Doing Good Index - 2024 වර්ෂයට අදාළ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට ඒමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

ඒ අනුව රාජ්‍ය නොවන සංවිධාන, එසේත් නොමැති නම් NGO ක්ෂේත්‍රයේ 2022 වසර වන විට අත් කරගෙන තිබූ කළු පැල්ලමෙන් මිදී ඉදිරියට ඒමට 2024 වසර වන විට සමත්ව තිබේ. ඒ අනුව Doing Good Index - 2024 ශ්‍රේණිගත කිරීම් අනුව Doing Okay කාණ්ඩයට ඇතුළත් වීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ.

පසුගිය කාලය පුරාම මෙරට සිදු කෙරුණු බොහෝ ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵල වලට අනුව, රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රය දර්ශක වල ඉදිරියට ගෙන ඒමට හැකිවූ බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේය.වසර දෙකෙන් දෙකට මැන බලන මෙම දර්ශකයේ සිංගප්පූරුව හා චීන,තායිපේ රටවල් අයත් වන Doing well කාණ්ඩයට 2026 වසර වන විට ඇතුලත් වීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ මේ වන විටත් සිදුකර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල් වරයා පැවසීය.

කාම්බෝජය,ඉන්දියාව, ඉන්දුනීසියාව,නේපාලය පකිස්ථානය තායිලන්තය හා වියට්නාමය යන රටවල් ද මෙම කාණ්ඩයට ඇතුළත් අතර, 2022 වර්ෂයේ මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ඇතුළත් වූයේ Not Doing Enough කාණ්ඩයටයි.

In the Asian social service sector, non-governmental organizations (NGOs) in Sri Lanka have made significant strides by the year 2024, overcoming challenges that were present in 2022.

For the year 2024, Cambodia, India, Indonesia, Nepal, Pakistan, Sri Lanka, Thailand, and Vietnam have been categorized as “Doing Okay.”

The 2022 index placed Sri Lanka in the “Not Doing Enough” category, alongside Bangladesh.

Mr. Sanjeewa Wimalagunaratne, the Director General of the National Secretariat for Non-Governmental Organizations, has indicated that, under the guidance of the Minister of Public Security, Mr. Tiran Alas, substantial reforms have been implemented. These changes have positively impacted the NGO sector’s performance indicators.

The Director General also noted that the reforms necessary to advance to the “Doing Well” category—which includes nations like Singapore, Chinese Taipei—by the year 2026 have already been enacted. This index is updated biennially.

அரச சார்பற்ற நிறுவனங்கள் தரவரிசையில் இலங்கை முன்னேற்றம் 📌⬆️

ஆசிய சமூக சேவைத் துறையில், இலங்கையிலுள்ள அரச சார்பற்ற நிறுவனங்கள், அல்லது NGO 2022 ஆம் ஆண்டளவில் அடைந்திருந்த கரும்புள்ளியை அகற்றி 2024 ஆம் ஆண்டளவில் முன்னேறுவதற்கு 2024 ஆண்டு ஆசிய சமூக சேவை துறையின் செயலாற்றுகையை அளவிடும் DOING Good INDEX 2024 தரப்படுத்தப்படுத்தல் சுட்டி க்கு அமைய முன்னேறி
கம்போடியா, இந்தியா,
இந்தோனேஷியா, நேபாளம், பாகிஸ்தான், தாய்லாந்து மற்றும் வியட்நாம் ஆகிய ஆகிய நாடுகளுடன் DOING OKEY குழுவில் இணைந்துள்ளது.

2022 சுட்டெண்ணின் படி, இலங்கை பங்களாதேசுடன் தரவரிசையில் NOT DOING ENOUGH பிரிவில் இருந்தது.

பொதுமக்கள் பாதுகாப்பு அமைச்சர் கௌரவ டிரான் அலஸ் அவர்களின் வழிகாட்டலில் மேற்கொள்ளப்பட்ட பல சீர்திருத்தங்களின் பெறுபேறுறாகும் என அரச சார்பற்ற நிறுவனங்களுக்கான தேசிய செயலகத்தின் பணிப்பாளர் நாயகம் திரு.சஞ்சீவ விமலகுணரத்ன தெரிவித்துள்ளார்.

இரண்டு ஆண்டுகளுக்கு ஒருமுறை அளவிடப்படும் இந்தக் குறியீட்டில், சிங்கப்பூர், சீனா, தைபே ஆகிய நாடுகளின் வகுதியான DOING WELL குழுவில் 2026 ஆண்டில் இணைவதற்கான மறுசீரமைப்புகள் இடம்பெறுவதாகவும் பணிப்பாளர் நாயகம் தெரிவித்தார்.

இந்த மதிப்பீடுகள் தொடர்பான அனைத்து தரவுகளையும் கொண்ட கோவை கீழே உள்ளது.
(இலங்கை தொடர்பான விவரங்கள் 14,108,109 பக்கங்களில் குறிப்பிடப்பட்டுள்ளது.

06/06/2024
The KOICA Volunteers’ Partner Day of year 2024 was held at the Courtyard by Marriott (Emerald Hall), Colombo City Centre...
04/06/2024

The KOICA Volunteers’ Partner Day of year 2024 was held at the Courtyard by Marriott (Emerald Hall), Colombo City Centre, Colombo 02 on May 31, said a press release by KOICA.

It said KOICA Country Director Kim Myungjin, Director General of External Resources Department Ajith Abeysekara and officials from the Department of Technical Education & Training, National Institute of Education, National Youth Services Council, National Secretariat for Non-governmental Organizations and over 20 volunteer partner organization representatives in Sri Lanka were present on the occasion.

The meeting, conducted by KOICA – WFK Division, was to recognize, manage, share and take advantage of the know-how, experience and knowledgeable resources with the partner organizations. The main goals of the knowledge sharing session were to deliver relevant information about the KOICA Volunteer programme and to generate insights from the partner organizations that will be useful in recalibrating WFK programme’s future direction.

During the session, participants of partner organizations showed their desire to obtain the services of volunteers, especially for the fields of Korean Language, ICT, Electronics, Social Welfare, Electronics and Auto-Mobile Engineering. They appreciated and emphasized the importance of expanding the KOICA Volunteer Programme to rural areas in Sri Lanka.

Since KOICA Sri Lanka’s initiation in 1991, volunteer dispatch activities have taken place throughout most regions in the country. There has been a significant demand for KOICA volunteers in the educational sphere targeting areas of Korean Language, ICT, Beauty and Salon, Electrical and Mechanics. The expertise received from Korea has not only shown developmental potential in partner organizations but has also provided invaluable expertise for the youth to expedite in the job market.

KOICA Country Director in Sri Lanka Kim Myungjin expressed her gratitude to all the participants of partner organizations and added “KOICA HQ and the Sri Lanka office are delighted to continue the volunteer programme in Sri Lanka by dispatching seven more Korean volunteers in July 2024 and looking forward to dispatch more volunteers in the coming months of 2024, while introducing new focused volunteer fields in alignment with the SDG goals and the Sri Lankan government priorities.

Congratulations to Helpo-Sri Lanka on the successful completion of the project.
03/06/2024

Congratulations to Helpo-Sri Lanka on the successful completion of the project.

ඔබ සැමට සුබ වෙසඟක් වේවා! ☸️♥
23/05/2024

ඔබ සැමට සුබ වෙසඟක් වේවා! ☸️♥

සුහුරු පාය පරිශ්‍රය තුළ පැවැත්වෙන වෙසක් වැඩසටහන් සඳහා නවීන් ගුණරත්න ශූරින්  විසින් නිෂ්පාදනය කරන ලද * ශ්‍රී සිද්ධාර්ථ ගෞ...
21/05/2024

සුහුරු පාය පරිශ්‍රය තුළ පැවැත්වෙන වෙසක් වැඩසටහන් සඳහා නවීන් ගුණරත්න ශූරින් විසින් නිෂ්පාදනය කරන ලද * ශ්‍රී සිද්ධාර්ථ ගෞතම* චිත්‍රපටය රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්‍යාලයේ සංවිධානයෙන් බොදු ජන පහන් සංවේගය උදෙසා සුහුරුපාය 19 වෙනි මහලේ ඇති ශ්‍රවණාගාරයේදී, මුදල් අය කිරීමක් නොමැතිව ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කරමු.

ඒ අනුව,

2024.05.22 දින උදෑසන 10.30 දර්ශනය
සවස 1 දර්ශනය හා සවස 4.00 දර්ශනය

2024.05.27 දින උදෑසන 10.30 දර්ශනය සවස 2 දර්ශනය හා සවස 5.00 දර්ශනය සහ

අවට පාසැල් හා සාකච්ඡා කිරිමෙන් පසු
28වන දින විශේෂ පාසල් දර්ශනයක්ද සැලසුම් කෙරේ.

ස්තුතියි.

සංජිව විමලගුණරත්න
අධ්‍යක්ෂ ජනරාල්
රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය.

සුහුරු පාය පරිශ්‍රය තුළ පැවැත්වෙන වෙසක් වැඩසටහන් සඳහා නවීන් ගුණරත්න ශූරින්  විසින් නිෂ්පාදනය කරන ලද *ශ්‍රී සිද්ධාර්ථ ගෞත...
21/05/2024

සුහුරු පාය පරිශ්‍රය තුළ පැවැත්වෙන වෙසක් වැඩසටහන් සඳහා නවීන් ගුණරත්න ශූරින් විසින් නිෂ්පාදනය කරන ලද *ශ්‍රී සිද්ධාර්ථ ගෞතම* චිත්‍රපටය රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්‍යාලයේ සංවිධානයෙන් බොදු ජන පහන් සංවේගය උදෙසා සුහුරුපාය 19 වෙනි මහලේ ඇති ශ්‍රවණාගාරයේදී, මුදල් අය කිරීමක් නොමැතිව ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කරමු.

ස්තුතියි.
සංජිව විමලගුණරත්න
අධ්‍යක්ෂ ජනරාල්
රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය.

Today (16th may 2024), the National Secretariat for NGOs held a training session on "Service Excellence and Digital Gove...
16/05/2024

Today (16th may 2024), the National Secretariat for NGOs held a training session on "Service Excellence and Digital Governance", led by industry experts. Participants learned how to enhance their services and utilise digital governance tools. The session promoted innovative strategies, empowering the National Secretariat for NGOs to drive impactful digital change.

06/05/2024

රටේ ඉදිරිගමනට රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වය.

සංජීව විමලගුණරත්න - රාජ්‍ය නොවන සංවිධාන පිලිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල්. ITN Hope වැඩටහනින් දැක්වූ අදහස්.

Youtube Link - https://youtu.be/RdSzv9E2XZw?si=qnEiWyGZ5klLButv

Full programme
05/05/2024

Full programme

© 2024 by Independent Television Network Ltd.All rights reserved. No part of this video may be reproduced or trans...

04/05/2024

"Tune in to ITN this Sunday at 4:00pm for an enlightening conversation about the indispensable contribution of NGOs to our nation's advancement. Join us for valuable insights! 🌍

We are delighted to share with you the highlights from the recent NGO Sector Meeting held on April 18th, 2024, at the NG...
20/04/2024

We are delighted to share with you the highlights from the recent NGO Sector Meeting held on April 18th, 2024, at the NGO Secretariat. With a resounding commitment to promoting reconciliation in Sri Lanka, over 30 NGOs came together to chart a path towards peace and understanding. For this, as state reconciliation mechanism institutions,
📌 Interim Secretariat for Truth and Reconciliation Mechanism.
📌Office on Missing Persons
📌 Office for Reparations
📌Office for National Unity and Reconciliation participated.

The meeting served as a pivotal platform for dialogue and collaboration between State Reconciliation Mechanisms and NGOs actively involved in reconciliation initiatives. Together, we discussed and embarked on numerous steps aimed at fostering reconciliation across the nation.

This gathering exemplified the collective dedication of both governmental and non-governmental entities to address the complexities of reconciliation in Sri Lanka. Through constructive dialogue and concerted action, we are steadfast in our resolve to build a more harmonious and inclusive society.
Stay tuned as we continue to share updates and progress from our ongoing efforts towards reconciliation. Together, we can make a meaningful difference 🕊️🇱🇰

Biography of Late Dr.A.T. Ariyarathna Founder of Sarvodaya Movement.
20/04/2024

Biography of Late Dr.A.T. Ariyarathna Founder of Sarvodaya Movement.

Dr. A.T. Ariyaratne: A Sri Lankan Activist and Founder of Sarvodaya Shramadana Movement Dr. A.T. Ariyaratne (1931-2023) was a prominent Sri ...

සංවේගයෙන් දැනුම්දීමයි !සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි 🏳️සර්වෝදය නිර්මාතෘ ශ්‍රී ලංකාභිමානී ඒ.ටී....
16/04/2024

සංවේගයෙන් දැනුම්දීමයි !
සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි 🏳️

සර්වෝදය නිර්මාතෘ ශ්‍රී ලංකාභිමානී ඒ.ටී.ආරියරත්න මහතාගේ අවමගුල් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට අග්‍රාමාත්‍යවරයා හා ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු හා පළාත් සභා අමාත්‍යාංශය මගින් සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව එතුමාගේ දේහය ප්‍රථමයෙන් මොරටුව සර්වෝදය මූලස්ථානයට ගෙන ගොස් මහජන ගෞරවය සඳහා තබා, ලබන සෙනසුරාදා දින නිදහස් චතුරශ්‍රයේදී අවමගුල් උත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිත බව වාර්තාවේ.
අපගේ බලවත් ශෝකය ❕

Wishing you a prosperous and joyful Sinhala and Tamil New Year filled with peace and happiness 🌞♥️  #  # #13042024 #
13/04/2024

Wishing you a prosperous and joyful Sinhala and Tamil New Year filled with peace and happiness 🌞♥️
#
#
#13042024 #

Address

14th Floor, Suhurupaya
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when National Secretariat for Non-Governmental Organizations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share