Bureau of Rehabilitation

Bureau of Rehabilitation පුනරුත්ථාපන කාර්යාංශය
புனர்வாழ்வுப் பணியகம்

ප්‍රජාව දැනුවත් කිරීමේ අත් පත්‍රිකා වැඩසටහන - පිටකොටුව බස් නැවතුම්පල 2026.09.01 දින පිටකොටුව බස් නැවතුම්පල අවට ජනතාව සඳහ...
05/09/2026

ප්‍රජාව දැනුවත් කිරීමේ අත් පත්‍රිකා වැඩසටහන - පිටකොටුව බස් නැවතුම්පල

2026.09.01 දින පිටකොටුව බස් නැවතුම්පල අවට ජනතාව සඳහා පුනරුත්ථාපන ක්‍රියාවලිය සහ මත්ද්‍රව්‍ය නිවාරණය සබැදි දැනුවත් කිරීමේ අත් පත්‍රිකා බෙදා දීමක් දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය කොළඹ උතුර හි පුනරුත්ථාපන නිළධාරි කර්නල් පීපී වීරසුරිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලදී.

சமூக விழிப்புணர்வு துண்டுப்பிரசுரங்கள் விநியோகிக்கும் நிகழ்வு - புறக்கோட்டை பேருந்து நிலையம்

புறக்கோட்டை பேருந்து நிலையப் பகுதி மக்களுக்குப் புனர்வாழ்வுச் செயற்பாடு மற்றும் போதைப்பொருள் தடுப்பு தொடர்பான விழிப்புணர்வுத் துண்டுப்பிரசுரங்களை விநியோகிக்கும் நிகழ்வு, கொழும்பு வடக்கு மாவட்ட புனர்வாழ்வு ஒருங்கிணைப்பு அலுவலகத்தின் புனர்வாழ்வு உத்தியோகத்தர் கேர்ணல் P.P.S. வீரசூரிய மற்றும் அதன் ஊழியர்களால் 2026.09.01 அன்று முன்னெடுக்கப்பட்டது.

Community Leaflet Distribution Programme – Pettah Bus Stand

A leaflet distribution programme to create awareness on drug prevention and the rehabilitation process was conducted on 1 September 2026 for the general public in and around the Pettah Bus Stand.

The initiative was carried out by Colonel P.P.S. Weerasooriya, Rehabilitation Officer at the District Rehabilitation Coordinating Office – Colombo North, along with the staff members.

ප්‍රජාව දැනුවත් කිරීමේ අත් පත්‍රිකා වැඩසටහන - පැලවත්ත2026.08.31 දින පැලවත්ත ප්‍රදේශයේ ජනතාව සඳහා පුනරුත්ථාපන ක්‍රියාවලිය...
05/09/2026

ප්‍රජාව දැනුවත් කිරීමේ අත් පත්‍රිකා වැඩසටහන - පැලවත්ත

2026.08.31 දින පැලවත්ත ප්‍රදේශයේ ජනතාව සඳහා පුනරුත්ථාපන ක්‍රියාවලිය සහ මත්ද්‍රව්‍ය නිවාරණය සබැදි දැනුවත් කිරීමේ අත් පත්‍රිකා බෙදා දීමක් දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය කොළඹ උතුර හි පුනරුත්ථාපන නිළධාරි කර්නල් පීපී වීරසුරිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලදී.

சமூக விழிப்புணர்வு துண்டுப்பிரசுரங்கள் விநியோகிக்கும் நிகழ்வு - பலவத்த

பலவத்தை பிரதேச மக்களுக்குப் புனர்வாழ்வுச் செயற்பாடு மற்றும் போதைப்பொருள் தடுப்பு தொடர்பான விழிப்புணர்வுத் துண்டுப்பிரசுரங்களை விநியோகிக்கும் நிகழ்வு, கொழும்பு வடக்கு மாவட்ட புனர்வாழ்வு ஒருங்கிணைப்பு அலுவலகத்தின் புனர்வாழ்வு உத்தியோகத்தர் கேர்ணல் P.P.S. வீரசூரிய மற்றும் அதன் ஊழியர்களால் 2026.08.31 அன்று முன்னெடுக்கப்பட்டது.

Leaflet Distribution Programme – Pelawatta

A leaflet distribution programme to create awareness on drug prevention and the rehabilitation process was conducted for the residents of the Pelawatta area on 31 August 2026.

The initiative was carried out by Colonel P.P.S. Weerasooriya, Rehabilitation Officer at the District Rehabilitation Coordinating Office – Colombo North, along with the staff members.

ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන -  විමුක්ති අවමංගල්‍යාධාර සමිතිය - නැලවගමනැලවගම විමුක්ති අවමංගල්‍යාධාර සමිතියේ සාමාජියින්...
05/09/2026

ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන - විමුක්ති අවමංගල්‍යාධාර සමිතිය - නැලවගම

නැලවගම විමුක්ති අවමංගල්‍යාධාර සමිතියේ සාමාජියින් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය සහ පුනරුත්ථාපනය ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය අනුරාධරහි පුනරුත්ථාපන නිළධාරී ලුතිතන් කර්නල් එම්එන්කේ කුමාර සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණඩලයේ සංවර්ධන නිලධාරී අමිල අඹේගොඩ මහතා විසින් 2026.08.22 දින සිදු කරන ලදී.

சமூக விழிப்புணர்வு நிகழ்ச்சி - விமுக்தி மரண உதவிச் சங்கம் - நெலவிகம

நெலவிகம விமுக்தி மரண உதவிச் சங்கத்தின் உறுப்பினர்களுக்காக, போதைப்பொருள் தடுப்பு மற்றும் புனர்வாழ்வுச் செயற்பாடு தொடர்பான விழிப்புணர்வு நிகழ்ச்சியொன்று, அனுராதபுரம் மாவட்ட புனர்வாழ்வு ஒருங்கிணைப்பு அலுவலகத்தின் புனர்வாழ்வு உத்தியோகத்தர் லெப்டினன்ட் கேர்ணல் M.N.K. குமார மற்றும் தேசிய அபாயகர ஔடதங்கள் கட்டுப்பாட்டுச் சபையின் அபிவிருத்தி உத்தியோகத்தர் அமில அம்பேகொட ஆகியோரால் 2026.08.22 அன்று நடாத்தப்பட்டது.

Community Awareness Programme – Vimukthi Funeral Aid Society, Nalawagama

An awareness programme on drug prevention and the rehabilitation process was conducted on 22 August 2026 for members of the Vimukthi Funeral Aid Society in Nalawagama.

The session was delivered by Lieutenant Colonel M.N.K. Kumara, Rehabilitation Officer at the District Rehabilitation Coordinating Office – Anuradhapura, along with Mr Amila Ambegoda, Development Officer at the National Dangerous Drugs Control Board.

ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන - ජුම්මා මුස්ලිම් දේවස්ථානය - නාච්චාදූවනාච්චාදුව ජුම්මා මුස්ලිම් දේවස්ථානයට අයත් ප්‍රදේශව...
05/09/2026

ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන - ජුම්මා මුස්ලිම් දේවස්ථානය - නාච්චාදූව

නාච්චාදුව ජුම්මා මුස්ලිම් දේවස්ථානයට අයත් ප්‍රදේශවාසින් සඳහා පුනරුත්ථාන ක්‍රියාවලිය සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක් දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය අනුරාධපුරහි පුනරුත්ථාපන නිළධාරී ලුතිතන් කර්නල් එම්එන්කේ කුමාර සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සංවර්ධන නිලධාරී එස්.ඒ.එස්. සමරසිංහ මහතා විසින් 2026.08.23 දින සිදු කරන ලදී.

சமூக விழிப்புணர்வு நிகழ்ச்சி - ஜும்மா மஸ்ஜித் - நாச்சியாதீவு

நாச்சியாதீவு ஜும்மா மஸ்ஜித்திற்க்கு உட்பட்ட பிரதேசவாசிகளுக்காக புனர்வாழ்வுச் செயற்பாடு மற்றும் போதைப்பொருள் தடுப்பு தொடர்பான விழிப்புணர்வு நிகழ்ச்சியொன்று, அனுராதபுரம் மாவட்ட புனர்வாழ்வு ஒருங்கிணைப்பு அலுவலகத்தின் புனர்வாழ்வு உத்தியோகத்தர் லெப்டினன்ட் கேர்ணல் M.N.K. குமார மற்றும் தேசிய அபாயகர ஔடதங்கள் கட்டுப்பாட்டுச் சபையின் அபிவிருத்தி உத்தியோகத்தர் S.A.S. சமரசிங்க ஆகியோரால் 2026.08.23 அன்று நடாத்தப்பட்டது.

Community Awareness Programme – Jummah Mosque, Nachchaduwa

An awareness programme on the rehabilitation process and drug prevention was conducted on 23 August 2026 for local residents belonging to the Jummah Mosque area in Nachchaduwa.

The session was delivered by Lieutenant Colonel M.N.K. Kumara, Rehabilitation Officer at the District Rehabilitation Coordinating Office – Anuradhapura, along with Mr S.A.S. Samarasinghe, Development Officer at the National Dangerous Drugs Control Board.

ප්‍රජාව දැනුවත් කිරිමේ වැඩසටහන  - සමෘද්ධීලාභීන් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අලව්වඅලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රද...
05/09/2026

ප්‍රජාව දැනුවත් කිරිමේ වැඩසටහන - සමෘද්ධීලාභීන් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අලව්ව

අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට අයත් සමෘද්ධිලාභීන් සදහා මත්ද්‍රව්‍ය නිවාරණය සහ පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය - කුරුණෑගලහි සම්බන්ධීකරණයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්‍යාපන හා තොරතුරු නිලධාරී ප්‍රියන්ති හේවගේ මහත්මිය ගේ සම්පත් දායකත්වයෙන් 2026.08.31 දින පවත්වන ලදී.

சமூக விழிப்புணர்வு நிகழ்ச்சித்திட்டம் - சமுர்த்தி பயனாளிகள் - பிரதேச செயலகம், அலவ்வ

அலவ்வ பிரதேச செயலகப் பிரிவுக்குட்பட்ட சமுர்த்தி பயனாளிகளுக்காக, போதைப்பொருள் ஒழிப்பு மற்றும் புனர்வாழ்வுச் செயற்பாடு தொடர்பாக விழிப்புணர்வு ஏற்படுத்தும் நிகழ்ச்சித்திட்டமொன்று, குருநாகல் மாவட்ட புனர்வாழ்வு ஒருங்கிணைப்பு அலுவலகத்தின் ஒருங்கிணைப்புடன், தேசிய அபாயகர ஔடதங்கள் கட்டுப்பாட்டுச் சபையின் உதவிக்கல்வி மற்றும் தகவல் அதிகாரி பிரியந்தி ஹேவகேயின் வளப்பங்களிப்புடன் 2026.08.31 அன்று நடாத்தப்பட்டது.

Community Awareness Programme – Samurdhi Beneficiaries, Divisional Secretariat, Alawwa

An awareness programme on drug prevention and the rehabilitation process was conducted on 31 August 2026 for Samurdhi beneficiaries within the Alawwa Divisional Secretariat division.

Coordinated by the District Rehabilitation Coordinating Office – Kurunegala, the session was delivered with resource support provided by Mrs Priyanthi Hewage, Assistant Education and Information Officer at the National Dangerous Drugs Control Board.

රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන - රෙජිමේන්තු මධ්‍යස්ථානය  - ශ්‍රීලංකා පාබල හමුදාව  - පනාගොඩපනාගොඩ ශ්‍රී ලංකා පාබ...
05/09/2026

රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන - රෙජිමේන්තු මධ්‍යස්ථානය - ශ්‍රීලංකා පාබල හමුදාව - පනාගොඩ

පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරියේ නියුතු යුධ හමුදා නිළධාරින් සහ සෙසු නිළයින් සඳහා පුනරුත්ථාපන කාර්යාංශය සහ එහි ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය කොළඹ උතුර හි පුනරුත්ථාපන නිලධාරි කර්නල් පීපීඑස් වීරසූරිය විසින් 2026.09.02 දින පවත්වන ලදී.

அரச அதிகாரிகளுக்கான விழிப்புணர்வு நிகழ்ச்சித்திட்டம் – படையணிக்கான மத்திய நிலையம் - இலங்கை காலாற்படை - பனாகொட

பனாகொட இலங்கை காலாற்படைப் படையணிக்கான மத்திய நிலையத்தில் கடமையாற்றும் இராணுவ அதிகாரிகளுக்கும் ஏனைய நிலையினருக்கும், புனர்வாழ்வுப் பணியகம் மற்றும் அதன் செயற்பாடுகள் தொடர்பான விழிப்புணர்வு நிகழ்ச்சித்திட்டமொன்று, கொழும்பு வடக்கு மாவட்ட புனர்வாழ்வு ஒருங்கிணைப்பு அலுவலகத்தின் புனர்வாழ்வு உத்தியோகத்தர் கேர்ணல் P.P.S. வீரசூரியவினால் 2026.09.02 அன்று நடாத்தப்பட்டது.

Public Officers Awareness Programme – Regimental Centre, Sri Lanka Light Infantry, Panagoda

An awareness programme on the Bureau of Rehabilitation and its rehabilitation process was conducted on 2 September 2026 for army officers and other ranks serving at the Regimental Centre of the Sri Lanka Light Infantry in Panagoda.

The session was delivered by Colonel P.P.S. Weerasooriya, Rehabilitation Officer at the District Rehabilitation Coordinating Office – Colombo North.

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන -  මුන්දලම ග්‍රාමීය බැංකුව මුන්දලම ප්‍රදේශයේ ප්‍රජාව සදහා පුනර...
05/09/2026

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන - මුන්දලම ග්‍රාමීය බැංකුව

මුන්දලම ප්‍රදේශයේ ප්‍රජාව සදහා පුනරුත්ථාපන ක්‍රියාවලිය සහ මත්ද්‍රව්‍ය නිවාරණය දැනුවත් කිරීමක් දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය පුත්තලම හි පුනරුත්ථාපන නිළධාරි ලුතිතන් කර්නල් බීඑම්ටීබී රත්නායක විසින් 2026.08.24 දින මුන්දලම ග්‍රාමීය බැංකුවෙහි ප්‍රජා ශාලොවෙහිදී සිදු කරන ලදී.

போதைப்பொருள் ஒழிப்பு குறித்த சமூக விழிப்புணர்வு நிகழ்ச்சித்திட்டம் - முந்தல் கிராமிய வங்கி

முந்தல் பிரதேச மக்களுக்காக, புனர்வாழ்வுச் செயற்பாடு மற்றும் போதைப்பொருள் ஒழிப்பு குறித்த விழிப்புணர்வை ஏற்படுத்தும் நிகழ்வானது, புத்தளம் மாவட்ட புனர்வாழ்வு ஒருங்கிணைப்பு அலுவலகத்தின் புனர்வாழ்வு உத்தியோகத்தர் லெப்டினன்ட் கேர்ணல் B.M.T.B. ரத்நாயக்கவினால் 2026.08.24 அன்று முந்தல் கிராமிய வங்கியின் சமூக மண்டபத்தில் நடாத்தப்பட்டது.

Drug Prevention Community Awareness Programme – Rural Bank, Mundel

An awareness programme on the rehabilitation process and drug prevention was conducted on 24 August 2026 for the community in the Mundel area at the Community Hall of the Mundalama Rural Bank.

The session was delivered by Lieutenant Colonel B.M.T.B. Rathnayake, Rehabilitation Officer at the District Rehabilitation Coordinating Office – Puttalam.

මුඛ පිළිකා පිළිබද දැනුවත් කිරීමේ වැසඩටහන හා දන්ත වෛද්‍ය සායනය -  සාරංගා මධ්‍යස්ථානය - වව්නියාවවව්නියාව සාරංගා මධ්‍යස්ථාන...
05/09/2026

මුඛ පිළිකා පිළිබද දැනුවත් කිරීමේ වැසඩටහන හා දන්ත වෛද්‍ය සායනය - සාරංගා මධ්‍යස්ථානය - වව්නියාව

වව්නියාව සාරංගා මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනලාභීන් සඳහා 2026.09.01 දින දන්ත වෛද්‍ය සායනයක් වව්නියාව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ වෛද්‍ය එස්. සත්තුකරන් මහතා විසින් හා හෙද නිලධාරීණී කේ සුභාශිනී මහත්මිය විසින් පවත්වනු ලැබු අතර, මුඛ පිළිකා පිළිබද වැඩසටහනක් වව්නියාව මහ රෝහලේ දන්ත වෛද්‍ය ඒකකයේ මුඛ හනුක පිළිබඳ ශෛල්‍ය වෛද්‍ය එල් ඒ එච් ජයසිංහ මහතා හා වෛද්‍ය එම් ජේ එම් ජෙස්ලි මහතා විසින් සිදු කරන ලදී.

வாய் புற்றுநோய் குறித்த விழிப்புணர்வு நிகழ்ச்சித்திட்டமும் பற்சிகிச்சை முகாமும் - சாரங்கா நிலையம் - வவுனியா

வவுனியா சாரங்கா நிலையத்தின் புனர்வாழ்வு பெறுநர்களுக்காக 2026.09.01 அன்று பற்சிகிச்சை முகாமொன்று, வவுனியா பிராந்திய சுகாதார சேவைகள் பணிப்பாளர் அலுவலகத்தின் வைத்தியர் S. சதுகரன் மற்றும் தாதிய உத்தியோகத்தர் K.. சுபாசினி ஆகியோரால் நடாத்தப்பட்டதுடன், வாய் புற்றுநோய் குறித்த விழிப்புணர்வு நிகழ்ச்சித்திட்டமானது வவுனியா பொது மருத்துவமனையின் பற்சிகிச்சை அலகின் வாய் மற்றும் தாடை அறுவை சிகிச்சை நிபுணர் L.A.H. ஜயசிங்க மற்றும் வைத்தியர் M.J.M. ஜெஸ்லி ஆகியோரால் முன்னெடுக்கப்பட்டது.

Oral Cancer Awareness Programme and Dental Clinic – Saranga Centre, Vavuniya

A dental clinic and an oral cancer awareness programme were conducted on 1 September 2026 for the beneficiaries at the Saranga Centre in Vavuniya.
The dental clinic was conducted by Dr S. Saththukaran and Nursing Officer Mrs K. Subhashini from the Regional Director of Health Services (RDHS) Office, Vavuniya.

The awareness session on oral cancer was delivered by Dr L.A.H. Jayasinghe, Oral and Maxillofacial Surgeon, along with Dr M.J.M. Jesly from the Dental Unit of the District General Hospital, Vavuniya.

පාසල් සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහන  - පවුල් සෞඛ්‍යය සේවා නිළධාරි කාර්යාලය - මිනුවන්ගොඩඅන්තරායකර ඖෂධ භාවිතයෙන් වැලකී සිට...
05/09/2026

පාසල් සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහන - පවුල් සෞඛ්‍යය සේවා නිළධාරි කාර්යාලය - මිනුවන්ගොඩ

අන්තරායකර ඖෂධ භාවිතයෙන් වැලකී සිටීම සඳහා යහපත් ආකල්ප ඇතිකිරීමේ අරමුණින් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.09.02 වන දින පවුල් සෞඛ්‍යය සේවා නිළධාරි කාර්යාලය - මිනුවන්ගොඩ දී පවත්වන ලද අතර එම වැඩසටහන සඳහා විවිධ පාසල් නියොජනය කරමින් පාසැල් සිසුන් සහභාගී වන ලදි.

මෙම වැඩසටහන ගම්පහ දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලයේ පුනරුත්ථාපන නිලධාරී ලුතිතන් කර්නල් මංජුල කොස්තා හා අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරිනි එච්.ඒ හර්ෂණී ආරියරත්න මහත්මියගේ සම්පත් දායකත්වයෙන් යුතුව පවත්වන ලදී.

பாடசாலை மாணவர்களுக்கான விழிப்புணர்வு நிகழ்ச்சித்திட்டம் - குடும்ப சுகாதார சேவை அலுவலர் அலுவலகம் - மினுவாங்கொடை

அபாயகரமான ஔடதப் பாவனையிலிருந்து தவிர்ந்து கொள்வதற்காக நல்ல மனப்பாங்குகளை உருவாக்கும் நோக்கத்துடன், மாணவர்களுக்கான விழிப்புணர்வு நிகழ்ச்சித்திட்டமொன்று 2026.09.02 ஆம் திகதியன்று குடும்ப சுகாதார சேவை அலுவலர் அலுவலகம் - மினுவாங்கொடை யில் நடாத்தப்பட்டதுடன், இந்நிகழ்ச்சித்திட்டத்திற்காக பல்வேறு பாடசாலைகளைப் பிரதிநிதித்துவப்படுத்தி பாடசாலை மாணவர்கள் கலந்துகொண்டனர்.

இந்நிகழ்ச்சித்திட்டமானது கம்பஹா மாவட்ட புனர்வாழ்வு ஒருங்கிணைப்பு அலுவலகத்தின் புனர்வாழ்வு உத்தியோகத்தர் லெப்டினன்ட் கேர்ணல் மஞ்சுல கொஸ்தா மற்றும் தேசிய அபாயகர ஔடதங்கள் கட்டுப்பாட்டுச் சபையின் கம்பஹா மாவட்ட ஒருங்கிணைப்பு அதிகாரி எச்.ஏ. ஹர்ஷனி ஆரியரத்ன ஆகியோரினால் நடாத்தப்பட்டது.

School Students Awareness Programme – Public Health Midwife Office, Minuwangoda

An awareness programme for school students was conducted on 2 September 2026 at the Public Health Midwife Office, Minuwangoda, with the objective of fostering positive attitudes to prevent the use of dangerous drugs. Students representing various schools participated in the event.

The session was delivered with resource support provided by Lieutenant Colonel Manjula Costa, Rehabilitation Officer at the District Rehabilitation Coordinating Office – Gampaha, along with Mrs H.A. Harshani Ariyaratne, District Coordinating Officer at the National Dangerous Drugs Control Board.

පාසල් සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහන - මාරියම් බාලිකා විද්‍යාලය  -කොළඹ 02කොළඹ 2 පිහිටි මාරියම් බාලිකා විද්‍යාලයේ සිසුවියන...
05/09/2026

පාසල් සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහන - මාරියම් බාලිකා විද්‍යාලය -කොළඹ 02

කොළඹ 2 පිහිටි මාරියම් බාලිකා විද්‍යාලයේ සිසුවියන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමක් දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය - කොළඹ උතුර හි පුනරුත්ථාපන නිළධාරි කර්නල් පීපීඑස් වීරසූරිය සහ අන්තරායකර ඖෂධ ජාතික පාලක මණ්ඩලය නිවාරක අධ්‍යාපන සහ පුහුණු අංශයේ සහකාර මත්ද්‍රව්‍ය අධ්‍යාපන හා තොරතුරු නිළධාරිනි රිෆ්නා සාලිෆ් මහත්මිය විසින් 2026.09.01 දින පවත්වන ලදී.

பாடசாலை மாணவர்களுக்கான விழிப்புணர்வு நிகழ்ச்சித்திட்டம் - மர்யம் மகளிர் கல்லூரி - கொழும்பு 02

கொழும்பு 02 இல் அமைந்துள்ள மர்யம் மகளிர் கல்லூரி மாணவியருக்காக, போதைப்பொருள் ஒழிப்பு குறித்த விழிப்புணர்வு நிகழ்ச்சித்திட்டமானது, கொழும்பு வடக்கு மாவட்ட புனர்வாழ்வு ஒருங்கிணைப்பு அலுவலகத்தின் புனர்வாழ்வு உத்தியோகத்தர் கேர்ணல் P.P.S. வீரசூரிய மற்றும் தேசிய அபாயகர ஔடதங்கள் கட்டுப்பாட்டுச் சபையின் தடுப்புக்கல்வி மற்றும் பயிற்சிப் பிரிவின் உதவி போதைப்பொருள் கல்வி மற்றும் தகவல் அதிகாரி ரிப்னா சாலிப் ஆகியோரால் 2026.09.01 அன்று நடாத்தப்பட்டது.

School Students Awareness Programme – Maryam Girls' College, Colombo 02

An awareness programme on drug prevention was conducted on 1 September 2026 for the students of Maryam Girls' College, Colombo 02.

The session was delivered by Colonel P.P.S. Weerasooriya, Rehabilitation Officer at the District Rehabilitation Coordinating Office – Colombo North, along with Mrs Rifna Salif, Assistant Drug Education and Information Officer at the Preventive Education and Training Division of the National Dangerous Drugs Control Board.

Address

No 462/2, Kaduwela Road, Ganahena
Battaramulla
10120

Telephone

+94112883891

Alerts

Be the first to know and let us send you an email when Bureau of Rehabilitation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bureau of Rehabilitation:

Shortcuts

Share