Road Passenger Transport Authority - Western Province

Road Passenger Transport Authority - Western Province Road Passenger Transport Authority -Western Province

බස් ගාස්තු සංශෝධනය 2024 ඔක්තොම්බර් මස 01 වන දින සිට බස් ගාස්තු සංශෝධනයபேருந்துக் கட்டணத் திருத்தம் 01 அக்டோபர் 2024 முதல...
03/10/2024

බස් ගාස්තු සංශෝධනය 2024 ඔක්තොම්බර් මස 01 වන දින සිට බස් ගාස්තු සංශෝධනය
பேருந்துக் கட்டணத் திருத்தம் 01 அக்டோபர் 2024 முதல் பேருந்துக் கட்டணத் திருத்தம்
Bus fare revision Bus fare revision from 01 October 2024

ඔබගේ බස් ගාස්තුව පරීක්ෂා කිරීමට සහ ඔබගේ ගමනාන්තයට යන මාර්ගය සොයා ගැනීමට කරුණාකර
https://www.rpta.wp.gov.lk වෙබ් අඩවිය වෙත ගොස්
HELP DESK
මත ක්ලික් කරන්න

ප්රාවාහන ගරු රාජ්යු අමාත්යි ලසන්ත අලගියවන්න මැතිතුමාගේ සංකල්පයක් අනුව ගම්පහ දිස්ත්රිාක්කයේ සිසු සැරිය සේවා පවත්වාගෙන යන ...
02/08/2024

ප්රාවාහන ගරු රාජ්යු අමාත්යි ලසන්ත අලගියවන්න මැතිතුමාගේ සංකල්පයක් අනුව ගම්පහ දිස්ත්රිාක්කයේ සිසු සැරිය සේවා පවත්වාගෙන යන බස්රථ සඳහා GPS තාක්ෂණය ලබා දී මෙහෙයුම් සිදු කිරීම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් කඩවත නව බස් නැවතුම්පල පරිශ්රැයේ දී 2024.08.01 දින ගරු සභාපති ඕ.ඩබ්.ප්ර්සන්න සංජීව මැතිතුමාගේ උපදෙස් මත පැවැත්විණි.
ඒ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිළධාරීන්,ගම්පහ දිස්ත්රිභක්කයේ සියළුම ඩිපෝ කළමණාකරුවන්,මා. ම. ප්රඩවාහන අධිකාරියේ නිළධාරීන් සහ දිස්ත්රිකක්කයේ සිසු සැරිය සේවා බස්හිමි මහතුන් සහභාගී විය.

2024.07.12 දින මාර්ගස්ථ මගී ප්රරවාහන අධිකාරිය (බ.ප) ප්රීධාන කාර්යාලයේ පැවති ත්රී. රෝද රථ අධිකාරියේ ලියාපදිංචි කිරීම සම්බ...
19/07/2024

2024.07.12 දින මාර්ගස්ථ මගී ප්රරවාහන අධිකාරිය (බ.ප) ප්රීධාන කාර්යාලයේ පැවති ත්රී. රෝද රථ අධිකාරියේ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ත්රී‍ රෝද රථ හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන
මෙම වැඩසටහන සදහා කඩුවෙල,වැල්ලම්පිටිය,මුල්ලේරියාව,වැලිකඩ,තලංගම,මාලබේ සහ ගොතටුව යන පොලිස් කොට්ටාස වල මගී ප්රිවාහනයේ යෙදෙන ත්රීල රෝද රථ හිමියන් විශාල පිරිසක් සහභාගි විය. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මාර්ගස්ථ මගී ප්රනවාහන අධිකාරියේ බොරැල්ල ප්රහදේශීය කාර්යාලය විසින් සංවිධානය කරන ලදී.

21/06/2024
මගී සේවා අවසරපත්‍ර ටෙන්ඩරය -2024 ජූනිටෙන්ඩර් කැඳවීමේ නිවේදනය ප්‍රචාරණය කර ගැනීම
20/06/2024

මගී සේවා අවසරපත්‍ර ටෙන්ඩරය -2024 ජූනි
ටෙන්ඩර් කැඳවීමේ නිවේදනය ප්‍රචාරණය කර ගැනීම

සියළු සිත් සනසන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා🍟🥤🍒Have a Blessed Vesak Feast that Soothes all Hearts🍟🥤🍒
23/05/2024

සියළු සිත් සනසන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා🍟🥤🍒
Have a Blessed Vesak Feast that Soothes all Hearts🍟🥤🍒

මිනුවන්ගොඩ  ප්රිධාන බස්නැවතුම්පල ස්ථාපිත කල ගම්පහ 01 නව කාර්යාල පරිශ්රවය  විවෘත කිරීමේ උත්සවයට සමගාමීව මිනුවන්ගොඩ සිංහ ප...
17/05/2024

මිනුවන්ගොඩ ප්රිධාන බස්නැවතුම්පල ස්ථාපිත කල ගම්පහ 01 නව කාර්යාල පරිශ්රවය විවෘත කිරීමේ උත්සවයට සමගාමීව මිනුවන්ගොඩ සිංහ පෙර පාසැලේ දරුවන් දෙහිවල සත්ව උද්යාානය දක්වා නොමිලේ විශේෂ චාරිකාවක් සදහා අවස්ථාවක් ලබාදීම 2024.05.08 වන දින සිදුකෙරිණි.
මෙම අවස්ථාවට මාර්ගස්ථ මගී ප්රඅවාහන අධිකාරියේ ගරු සභාපති o.w ප්ර්සන්න සංජීව මහතා සාමාන්යපඅධිකාරී ජගත් පෙරේරා මහතා ප්රසමුඛ
ප්රාවාහන අධිකාරියේ නිලධාරීන් මිනුවන්ගොඩ ප්රාදේශීය ලේකම් තුමිය මිනුවන්ගොඩ නගරසභාවේ ලේකම් තුමිය මිනුවන්ගොඩ ප්ර්දේශීය සභාවේ ලේකම් තුමිය ඇතුළු නිලධාරීන් සහභාගී විය.

06/05/2024
2024.04.02 දින පෙරවරුවේ මීගමුව ප්රකධාන බස් නැවතුම්පොළ ආශ්රි තව ත්රීමරෝද රථ ලියාපදිංචිය සම්බන්ධ අත්පත්රි කා බෙදා දීම සිදු...
05/04/2024

2024.04.02 දින පෙරවරුවේ මීගමුව ප්රකධාන බස් නැවතුම්පොළ ආශ්රි තව ත්රීමරෝද රථ ලියාපදිංචිය සම්බන්ධ අත්පත්රි කා බෙදා දීම සිදු කරන ලදි.

2024.04.03 දින බස් රථ රියදුරු මහතුන් සහ කොන්දොස්තර මහතුන් සදහා නාවින්න බස් නැවැතුම් පලේ විවේකාගාරය විවෘත කල අවස්ථාව.මෙම ...
05/04/2024

2024.04.03 දින බස් රථ රියදුරු මහතුන් සහ කොන්දොස්තර මහතුන් සදහා නාවින්න බස් නැවැතුම් පලේ විවේකාගාරය විවෘත කල අවස්ථාව.මෙම අවස්ථව සදහා මා.ම.ප්රල. අධිකාරියේ සභාපති ප්රරසන්න සංජීවා මහතා,සාමාන්යා ධිකරි ජගත් පෙරේරා මහතා සහ කොළඔ 04 ප්රාපදේශිය කාර්යාලයේ කළමණාකාර තුමා ඇතුල නිළධාරින් සහභාගිවිය

Address

"Ranmagapaya" Kaduwela Road
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:00 - 16:15
Thursday 08:00 - 16:15
Friday 08:00 - 16:15

Telephone

+94112860860

Alerts

Be the first to know and let us send you an email when Road Passenger Transport Authority - Western Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Road Passenger Transport Authority - Western Province:

Videos

Share

Nearby government services