SRI Subhuthi National School Battaramulla

SRI  Subhuthi National School Battaramulla School

2025 නිවසානතර ක්‍රීඩා උළෙල නැරඹීම සදහා සියලුම ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉතා ගෞරවයෙන් ආරාධනා කරමු.. 🙏🙏🙏
21/02/2025

2025 නිවසානතර ක්‍රීඩා උළෙල නැරඹීම සදහා සියලුම ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉතා ගෞරවයෙන් ආරාධනා කරමු.. 🙏🙏🙏

24/11/2023
23/09/2023
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සේවය කල සහකාර විදුහල්පති (ශ්‍රී ලංකා විදුහල්පති සේවය) ප්‍රියංකා යාපා මහත්මිය අද දින ශ්‍රී ...
04/01/2023

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සේවය කල සහකාර විදුහල්පති (ශ්‍රී ලංකා විදුහල්පති සේවය) ප්‍රියංකා යාපා මහත්මිය අද දින ශ්‍රී සුභූති ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස වැඩ භාරගන්නා ලදි.
ධර්මපාල විද්‍යලයේ පරිපාලන භුමිකාව හොබවීමෙන් ලඳ අත්දැකීම් හා පන්නරය රැගෙන විදුහල්පති තුමා සමග එකතුවී අපගේ පාසල ඉහලට ඔසවා තැබීමට ශක්තිය ලැබෙවා..!
අපගේ හෘදයාංගම සුබපැතුම්....!!!!!

ශ්‍රි සුභුතී ආදිශිෂ්‍ය සය සාමාජික සුහද ක්‍රිකට් තරගාවලිය 2022මෙම තරගාවලියට ක්‍රිඩාකිරිමට හැකියාව ඇත්තේ ශ්‍රි සුභුතී ජාති...
21/02/2022

ශ්‍රි සුභුතී ආදිශිෂ්‍ය සය සාමාජික සුහද ක්‍රිකට් තරගාවලිය 2022

මෙම තරගාවලියට ක්‍රිඩාකිරිමට හැකියාව ඇත්තේ ශ්‍රි සුභුතී ජාතික පාසලේ ආදිශිෂ්‍යන්ට පමණි

A4 ප්‍රමාණයේ අයදුම්පතක ඉහල කණ්ඩායමේ සාමන්‍යපෙළ වර්ශය සහ උසස්පෙළ වර්ශය සදහන් කර කණ්ඩායම් නායකයාගේ සිට පිලිවෙලින් ක්‍රිඩකයන්ගේ නම් ඇතුලත් කරන්න

එක් කණ්ඩායමක් සදහා ක්‍රිඩකයන් 6දෙනෙක් සහ අතිරේක ක්‍රිඩකයන් 2ක් ඇතුලත් කර 2022/03/10 දිනට පෙර ආදිශිෂ්‍ය සංගමයේ ප්‍රධාන සංවිධායක වෙත වට්ස්ඇප් මගින් යොමු කරන්න

වට්ස්ඇප් අංකය 0754605529

තරගාවලියට ඇතුලත්වීමේ ගාස්තු ලෙස එක් කණ්ඩායමක් සදහා රු 3500/= ඔබගේ අයදුම්පත යොමු කෙරුපසු මුදල් බැරකිරීම සදහා විස්තර ලබාදෙනු ලැබේ

මෙම තරගාවලිය එක් දිනක් තුල අවසන් වන බැවින් සහභාගි කරගන්නා උපරිම ක්ණ්ඩායම් 15කි එම නිසා ඔබේ අයදුම්පත් හැකි ඉක්මනින් ‍යොමු කරන්න

ශ්‍රී  සුභුතී ජාතික පාසලේ ආදි ශිෂ්‍ය විශ්‍රාම යන SLAVF නියෝජ්‍ය සේනාවිධායක වෙත සුභ පැතුම් පිරිනමයි ශ්‍රී ලංකා යුද්ධ හමුද...
09/02/2022

ශ්‍රී සුභුතී ජාතික පාසලේ ආදි ශිෂ්‍ය විශ්‍රාම යන SLAVF නියෝජ්‍ය සේනාවිධායක වෙත සුභ පැතුම් පිරිනමයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් ක්‍රිස්ටි ජයසිංහ මහතා වසර 34 ක කීර්තිමත් සේවයක් නිමවා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යාමට පෙරාතුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ කාර්යාලයට ආරාධනා කරන ලදී. පවුලේ සාමාජිකයින් සඳුදා (7) යුද්ධ හමුදා මූලස්ථානයේදී.
ඔහුගේ ආදර්ශමත් වෘත්තීය ජීවිතය තුළ ඔහු වගකිවයුතු පත්වීම් රැසක් දරන්නට විය. මෙම හමුවේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විවිධ තනතුරු දරමින් ඔහුගේ කැපවීම සහ කැපවූ භූමිකාවන් ඇගයීමට ලක් කළ අතර සංවිධානයට ඔහු දක්වන පක්ෂපාතිත්වය සහ ඔහුගේ අවංකභාවය පිළිබඳවද ප්‍රකාශ කළේය.

Address

Robert Gunawardana Mawatha, Kaduwela Road
Battaramulla
10120

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94112865945

Alerts

Be the first to know and let us send you an email when SRI Subhuthi National School Battaramulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to SRI Subhuthi National School Battaramulla:

Share

Category