24/08/2026
Hurry up Guys! 🤩👊
The "Zentage" Early Bird Ticket Prices are available only until 27th August!
Don’t wait until it’s too late & grab yours now.
Tickets : zentage.sasnaka.org
"Zentage" Early Bird Ticket Offer එක අගෝස්තු 27 වෙනිද වෙනකම් විතරයි..! 🫣🙌
The Sasnaka Sansada Talent Show "Zentage - 2026" බලන්න ඔයා තවම Tickets ගත්තෙ නැත්නම් මේ reminder එක ඔයාට. Early Bird Tickets ඉවර වෙන්න කලින් ඔයාගේ Seat එකත් දැන්ම වෙන් කරගන්න.
ඒ වගේම Online Tickets purchase කරගන්න අපහසු Sasnaka Sansada Members ලට ඔයාලගෙ District Coordinators ලා හරහා ඔයාගෙ Seat එක වෙන් කරගන්නත් පුලුවන්. 😌🙌
Tickets buy කරපු අය වගේම "Zentage" බලන්න ආසාවෙන් ඉන්න ඔයාල හැමෝම වැඩි විස්තර සඳහා පහත WhatsApp Group එකට Join වෙන්න. ♥️🤝
WhatsApp Group Link : https://chat.whatsapp.com/LNFnCMPFSj6Iu0zGj1Qlfe
එහෙනම්, සැප්තැම්බර් 06 වෙනිදා මරදාන එල්පින්ස්ටන් රඟහලේදි "Zentage" බලන්න ඔයත් අනිවාර්යයෙන්ම එන්න..!