Maayakaari Poth - මායාකාරී පොත්

Maayakaari Poth - මායාකාරී පොත් "ආදරයට පොතක් දෙන්න 🍓"

Welcome to Maayakaari Poth - මායාකාරී පොත්

මායාකාරී පොත් වෙතින් 🍁🍁🍁🍁😍 ටීචර් වට්ටම් සහිත මිල  Rs.640/-(පොතේ මිල Rs.800/-)😍 ත්‍රිත්වාදර වට්ටම් සහිත මිල  Rs.1,200/-(ප...
14/06/2026

මායාකාරී පොත් වෙතින් 🍁🍁🍁🍁

😍 ටීචර්
වට්ටම් සහිත මිල Rs.640/-
(පොතේ මිල Rs.800/-)

😍 ත්‍රිත්වාදර

වට්ටම් සහිත මිල Rs.1,200/-
(පොතේ මිල Rs.1,500/-)

😍 සපුමලී
වට්ටම් සහිත මිල Rs.1,120/-
(පොතේ මිල Rs.1,400/-)

😍 වසරක කසාද ගිවිසුම
වට්ටම් සහිත මිල Rs.1,360/-
(පොතේ මිල Rs.1,700/-)

😍 සමනල පාලම
වට්ටම් සහිත මිල Rs.1000/-
(පොතේ මිල Rs.1,250/-)

😍 ඩැඩා
වට්ටම් සහිත මිල Rs.1,360/-
(පොතේ මිල Rs.1,760/-)

😍 American පෙම්වතා
වට්ටම් සහිත මිල Rs.560/-
(පොතේ මිල Rs.700/-)

-------------------------------------------------------------------- ඇණවුම් කිරීමට ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංක 02ක් whatsapp කරන්න 0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣

✅️දිවයින පුරා බෙදාහැරීම්
✅️පොත් ලැබුනු පසු ගෙවීමේ පහසුකම් 👍
✅️Bank Transfer පහසුකම්🏦
✅️තෑගි ලෙස යැවීමේ පහසුකම් 🎁
✅️සෑම පොතකටම 🆓 Bookmark සමග ලස්සන stickers නොමිලේ🔖

🍁අදම order කරන්න නැත්තම් තෑග්ගක් 🎁යවන්න

🍁පොත් කියවන මායාකාරයන්ට, මායාකාරියන්ට ආරාධනා.......😍🎀
--------------------------------------------------------------------------

🍁To place an order, send your name, address, and 02 phone numbers via WhatsApp 0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣

මායාකාරී පොත් වෙතින්🍁🍁🍁🍁💜 මන්දාරම් රහසක් -වට්ටම් සහිත මිල  Rs.1,035/-(පොතේ මිල Rs.1,150/-)💜 ලැවෙන්ඩ්‍රා වට්ටම් සහිත මිල ...
14/06/2026

මායාකාරී පොත් වෙතින්🍁🍁🍁🍁

💜 මන්දාරම් රහසක් -
වට්ටම් සහිත මිල Rs.1,035/-
(පොතේ මිල Rs.1,150/-)

💜 ලැවෙන්ඩ්‍රා
වට්ටම් සහිත මිල Rs.900/-
(පොතේ මිල Rs.1,000/-)

💜 My dear crush (සිංහල)
වට්ටම් සහිත මිල Rs.1,215/-
(පොතේ මිල Rs.1,350/-)

💜 8.45
වට්ටම් සහිත මිල Rs.1,305/-
(පොතේ මිල Rs.1,450/-)

💜 දඩබ්බර හැගුමන්
වට්ටම් සහිත මිල Rs.1,710/-
(පොතේ මිල Rs.1,900/-)

------------------------------------------------------------------------- 🍁 ඇණවුම් කිරීමට ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංක 02ක් whatsapp කරන්න 0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣

✅️දිවයින පුරා බෙදාහැරීම්
✅️පොත් ලැබුනු පසු ගෙවීමේ පහසුකම් 👍
✅️Bank Transfer පහසුකම්🏦
✅️තෑගි ලෙස යැවීමේ පහසුකම් 🎁
✅️සෑම පොතකටම 🆓 Bookmark සමග ලස්සන stickers නොමිලේ🔖

🍁අදම order කරන්න නැත්තම් තෑග්ගක් 🎁යවන්න

🍁පොත් කියවන මායාකාරයන්ට, මායාකාරියන්ට ආරාධනා.......😍🎀
--------------------------------------------------------------------------

🍁To place an order, send your name, address, and 02 phone numbers via WhatsApp 0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣

✅️Island-wide deliveries 🚚
✅️Bank transfer option available 🏦
✅️Gift delivery options available 🎁
✅️Every book comes with a 🆓 bookmark and beautiful stickers 🔖

🍁Order today, or send a gift 🎁 right away!

🍁 Invitations to book lovers, readers, and magical enthusiasts.......😍 🎀

මායාකාරී පොත් වෙතින්,🍁🍁🍁🌺 සංචරණී....වට්ටම් සහිත මිල Rs.630/-(පොතේ මිල Rs.700/-)🌺නිවෙමි, නැතිනම් මියෙමි - A Poetry collec...
10/05/2026

මායාකාරී පොත් වෙතින්,🍁🍁🍁

🌺 සංචරණී....

වට්ටම් සහිත මිල Rs.630/-
(පොතේ මිල Rs.700/-)

🌺නිවෙමි, නැතිනම් මියෙමි - A Poetry collection by Zithu Induwara,

වට්ටම් සහිත මිල Rs.675/-
(පොතේ මිල Rs.750/-)

🌺Diary of Oliviya
A collection of memories by Kalana Muthukuda,

වට්ටම් සහිත මිල - Rs.765/-
(පොතේ මිල - Rs.850/-)

🌺 නොම්බර 14, හැනන් වීදිය By Romana Banneheka

වට්ටම් සහිත මිල Rs.1,260/-
(පොතේ මිල Rs.1,400/)

🌺 අර තරුව නුබ, අර තරුව මම - A collection of poems by, Anjalee Bandara,...

වට්ටම් සහිත මිල Rs.675/-
(පොතේ මිල Rs.750/-)

🌺ආදරනීය රිකාදෝ.....

වට්ටම් සහිත මිල Rs.765/-
(පොතේ මිල - Rs.850/-)

------------------------------------------------------------------------- 🍁 ඇණවුම් කිරීමට ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංක 02ක් whatsapp කරන්න 0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣

✅️දිවයින පුරා බෙදාහැරීම්
✅️පොත් ලැබුනු පසු ගෙවීමේ පහසුකම් 👍
✅️Bank Transfer පහසුකම්🏦
✅️තෑගි ලෙස යැවීමේ පහසුකම් 🎁
✅️සෑම පොතකටම 🆓 Bookmark සමග ලස්සන stickers නොමිලේ🔖

🍁අදම order කරන්න නැත්තම් තෑග්ගක් 🎁යවන්න

🍁පොත් කියවන මායාකාරයන්ට, මායාකාරියන්ට ආරාධනා.......😍🎀
--------------------------------------------------------------------------

🍁To place an order, send your name, address, and 02 phone numbers via WhatsApp 0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣

✅️Island-wide deliveries 🚚
✅️Bank transfer option available 🏦
✅️Gift delivery options available 🎁
✅️Every book comes with a 🆓 bookmark and beautiful stickers 🔖

🍁Order today, or send a gift 🎁 right away!

🍁 Invitations to book lovers, readers, and magical enthusiasts.......😍 🎀

සුබ අළුත් අවුරුද්දක් වේවා...අවුරුද්දට පොතක් දෙන්න...🎁මායාකාරී පොත් වෙතින්..🍁අවුරුදු සුබ පැතුම්...
14/04/2026

සුබ අළුත් අවුරුද්දක් වේවා...

අවුරුද්දට පොතක් දෙන්න...🎁

මායාකාරී පොත් වෙතින්..🍁අවුරුදු සුබ පැතුම්...

නොම්බර 14, හැනන් වීදිය--------------------------------------------මගෙන් කෙනෙක් ඇහුවා Country side ජීවිතේ මොන වගේද කියලා....
13/04/2026

නොම්බර 14, හැනන් වීදිය
--------------------------------------------
මගෙන් කෙනෙක් ඇහුවා Country side ජීවිතේ මොන වගේද කියලා.ඒක ඇත්තටම තුර්කි pide පාන් උඩින් ගම්මිරිස් ටිකක් ලුනු කුඩු ටිකක් ඉහලා, අලුත්ම එලකිරි ටිකක් දාපු බිත්තර සාරු වල පොගවලා, උඩින් තල ඇට ඉහලා, දෙපැත්ත රත් කරලා අරන් දුම් දාද්දි කනකොට, අල පෙති පෑන් ෆ්‍රයි කරලා,උඩින් පාස්ලි ඉහලා රන්වන් පාටෙන් කරස් ගාලා හැපෙනකොට, සූරිය කාන්ත ඇට, බැසිල් කොල,ඔලිව් ඔයිල් දාල හදපු උණු පාස්තා එකකට මොසරැල්ලා චීස් යහමින් කවලම් කරලා බේක් කරනකොට එන සුවදට වගේම, මේ ඔක්කොම එක්ක පරන පුටු හයක් තියෙන, ලිලී මල් පොකුරක් පෝසිලේන් ජෝග්ගුවකට වෙලා හිනාවෙන , ලී මේසෙකට මේ ඔක්කොම දාල , උණු කැපචිනෝ කෝපි වක්කරනකොට එන සද්දෙට සමානයි.

" රොමානා ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියවේ පොඩි ගමක"මේ තමයි මං දැන් අහන්න ආසම අහන්න වචන ටික, මේ වචන ටික ඇතුලේ තියනාවා මං ගැන හැමදේම....

නොම්බර 14, හැනන් වීදිය By Romana Banneheka

දැන් මායාකාරී පොත් වෙතින් ඔබ අතට.....

වට්ටම් සහිත මිල Rs.1,260/-
(පොතේ මිල Rs.1,400/)

------------------------------------------------------------------------- 🍁 ඇණවුම් කිරීමට ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංක 02ක් whatsapp කරන්න 0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣

✅️දිවයින පුරා බෙදාහැරීම්
✅️පොත් ලැබුනු පසු ගෙවීමේ පහසුකම් 👍
✅️Bank Transfer පහසුකම්🏦
✅️තෑගි ලෙස යැවීමේ පහසුකම් 🎁
✅️සෑම පොතකටම 🆓 Bookmark සමග ලස්සන stickers නොමිලේ🔖

🍁අදම order කරන්න නැත්තම් තෑග්ගක් 🎁යවන්න
🍁පොත් කියවන මායාකාරයන්ට, මායාකාරියන්ට ආරාධනා.......😍🎀
-------------------------------------------------------------------------- 🍁To place an order, send your name, address, and 02 phone numbers via WhatsApp 0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣

✅️Island-wide deliveries 🚚
✅️Bank transfer option available 🏦
✅️Gift delivery options available 🎁
✅️Every book comes with a 🆓 bookmark and beautiful stickers 🔖

🍁Order today, or send a gift 🎁 right away!
🍁 Invitations to book lovers, readers, and magical enthusiasts.......😍 🎀

නිවෙමි, නැතිනම් මියෙමි....සියුම් පපුවක් තිබේ නම් හිස තියා නිවෙන්න...එහෙව් පපුවක් කොහෙද නුබේ ලග හැරෙන්න...නිවෙන්නට නුබ නො...
13/04/2026

නිවෙමි, නැතිනම් මියෙමි....

සියුම් පපුවක් තිබේ නම් හිස තියා නිවෙන්න...
එහෙව් පපුවක් කොහෙද නුබේ ලග හැරෙන්න...

නිවෙන්නට නුබ නොමැති වූවොත්,
දැවී යනවා ඇරෙන්න...
විසදුමක් වෙන දන්නේ නෑ මං, දැවෙන මගෙ හිත නිවන්න...

එහෙම නැතිනම් හැකිය මට
මතක සයුරේ ගිලෙන්න...
නිවෙන්නට නොව එවිට වෙන්නේ අකාලේ ගිලී මියෙන්න....

නිවෙමි, නැතිනම් මියෙමි - A Poetry collection by Zithu Induwara,

මායාකාරී පොත් වෙතින් ඔබ අතට,,

වට්ටම් සහිත මිල Rs.675/-
(පොතේ මිල Rs.750/-)

------------------------------------------------------------------------- 🍁 ඇණවුම් කිරීමට ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංක 02ක් whatsapp කරන්න 0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣

✅️දිවයින පුරා බෙදාහැරීම්
✅️පොත් ලැබුනු පසු ගෙවීමේ පහසුකම් 👍
✅️Bank Transfer පහසුකම්🏦
✅️තෑගි ලෙස යැවීමේ පහසුකම් 🎁
✅️සෑම පොතකටම 🆓 Bookmark සමග ලස්සන stickers නොමිලේ🔖

🍁අදම order කරන්න නැත්තම් තෑග්ගක් 🎁යවන්න
🍁පොත් කියවන මායාකාරයන්ට, මායාකාරියන්ට ආරාධනා.......😍🎀
-------------------------------------------------------------------------- 🍁To place an order, send your name, address, and 02 phone numbers via WhatsApp 0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣

✅️Island-wide deliveries 🚚
✅️Bank transfer option available 🏦
✅️Gift delivery options available 🎁
✅️Every book comes with a 🆓 bookmark and beautiful stickers 🔖

🍁Order today, or send a gift 🎁 right away!
🍁 Invitations to book lovers, readers, and magical enthusiasts.......😍 🎀

අර තරුව නුබ, අර තරුව මම.....රිදුන තැන් බොහෝ ඇත, නුබෙ නමට බැර නොකරනෙතින් හල හැඩුම් ගෙන නුබට කවි ලියා ඇත...කී නොකී කතා ඇත....
13/04/2026

අර තරුව නුබ, අර තරුව මම.....

රිදුන තැන් බොහෝ ඇත,
නුබෙ නමට බැර නොකර
නෙතින් හල හැඩුම් ගෙන
නුබට කවි ලියා ඇත...
කී නොකී කතා ඇත..
අකුර'තර තබා බර,
ලියූ හැම කවි අගට
මගෙ සුසුම් තබා ඇත...

අර තරුව නුබ, අර තරුව මම - A collection of poems by, Anjalee Bandara,...

මායාකාරී පොත් වෙතින් ඔබ අතට...

වට්ටම් සහිත මිල Rs.675/-
(පොතේ මිල Rs.750/-)

------------------------------------------------------------------------- 🍁 ඇණවුම් කිරීමට ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංක 02ක් whatsapp කරන්න 0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣

✅️දිවයින පුරා බෙදාහැරීම්
✅️පොත් ලැබුනු පසු ගෙවීමේ පහසුකම් 👍
✅️Bank Transfer පහසුකම්🏦
✅️තෑගි ලෙස යැවීමේ පහසුකම් 🎁
✅️සෑම පොතකටම 🆓 Bookmark සමග ලස්සන stickers නොමිලේ🔖

🍁අදම order කරන්න නැත්තම් තෑග්ගක් 🎁යවන්න
🍁පොත් කියවන මායාකාරයන්ට, මායාකාරියන්ට ආරාධනා.......😍🎀

-------------------------------------------------------------------------- 🍁To place an order, send your name, address, and 02 phone numbers via WhatsApp 0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣

✅️Island-wide deliveries 🚚
✅️Bank transfer option available 🏦
✅️Gift delivery options available 🎁
✅️Every book comes with a 🆓 bookmark and beautiful stickers 🔖

🍁Order today, or send a gift 🎁 right away!
🍁 Invitations to book lovers, readers, and magical enthusiasts.......😍 🎀

සංචරණී....අවාරයේ ආ නිහඩ මැයි මාර මලක, ආදරයේ හිමිකාරිය....ආදරයේ විශ්වීය පනිවිඩය මෙහි රැගෙන ආ ආදරනීයම සංචරණිය....අවාරයේ නො...
13/04/2026

සංචරණී....

අවාරයේ ආ නිහඩ මැයි මාර මලක, ආදරයේ හිමිකාරිය....

ආදරයේ විශ්වීය පනිවිඩය මෙහි රැගෙන ආ ආදරනීයම සංචරණිය....

අවාරයේ නොලද පල වාරයේ ලබන්නා සේ, ඔහුගේ ආදරයෙන් මත් වී හැමදාමත්.. මේ පුංචි මැයි මාර සෙවන යට ඔහුගේ මතකයන් මතක් කරමින්, මැයි මාර ප්‍රසංගයක සුන්දරත්වය විදිමින්, මරණය තුලින් වුවත් හැගීමෙන් ආ මතකයන්ගෙන් යුතුව ඇය අමරණීයව ජීවත් වනු ඇත.....

සංචරණී....
ඉසුරු මතීශ ප්‍රනාන්දු රචනයෙන්, මායාකාරී පොත් වෙතින් ඔබ අතට......

වට්ටම් සහිත මිල Rs.630/-
(පොතේ මිල Rs.700/-)

------------------------------------------------------------------------- 🍁 ඇණවුම් කිරීමට ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංක 02ක් whatsapp කරන්න 0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣

✅️දිවයින පුරා බෙදාහැරීම්
✅️පොත් ලැබුනු පසු ගෙවීමේ පහසුකම් 👍
✅️Bank Transfer පහසුකම්🏦
✅️තෑගි ලෙස යැවීමේ පහසුකම් 🎁
✅️සෑම පොතකටම 🆓 Bookmark සමග ලස්සන stickers නොමිලේ🔖

🍁අදම order කරන්න නැත්තම් තෑග්ගක් 🎁යවන්න
🍁පොත් කියවන මායාකාරයන්ට, මායාකාරියන්ට ආරාධනා.......😍🎀
-------------------------------------------------------------------------- 🍁To place an order, send your name, address, and 02 phone numbers via WhatsApp 0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣

✅️Island-wide deliveries 🚚
✅️Bank transfer option available 🏦
✅️Gift delivery options available 🎁
✅️Every book comes with a 🆓 bookmark and beautiful stickers 🔖

🍁Order today, or send a gift 🎁 right away!
🍁 Invitations to book lovers, readers, and magical enthusiasts.......😍 🎀

ආදරනීය රිකාදෝ-----------------------------"ආදරේ overdose උනාම මිනිස්සු පිස්සු වැටෙනවා රිකාදෝ...අපේ මුලු ආත්මයෙන්ම බලාපොර...
13/04/2026

ආදරනීය රිකාදෝ
-----------------------------
"ආදරේ overdose උනාම මිනිස්සු පිස්සු වැටෙනවා රිකාදෝ...
අපේ මුලු ආත්මයෙන්ම බලාපොරොත්තු උනු ආදරේ එකම එක මනුස්සයෙක් ගෙන් ඕනෙවටත් වැඩියෙන් ලැබෙනකොට ඒක ඇබ්බැහියක් වෙලා උමතුවක් වෙනවා. ආදරේ අන්ධ වෙන්නේ එතකොට."

ආදරනීය රිකාදෝ.....

චාමිනී කුමාරතුංග රචනයෙන් මායාකාරී පොත් වෙතින් ඔබ අතට....

වට්ටම් සහිත මිල Rs.765/-
(පොතේ මිල - Rs.850/-)
------------------------------------------------------------------------- 🍁 ඇණවුම් කිරීමට ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංක 02ක් whatsapp කරන්න 0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣

✅️දිවයින පුරා බෙදාහැරීම්
✅️පොත් ලැබුනු පසු ගෙවීමේ පහසුකම් 👍
✅️Bank Transfer පහසුකම්🏦
✅️තෑගි ලෙස යැවීමේ පහසුකම් 🎁
✅️සෑම පොතකටම 🆓 Bookmark සමග ලස්සන stickers නොමිලේ🔖

🍁අදම order කරන්න නැත්තම් තෑග්ගක් 🎁යවන්න

🍁පොත් කියවන මායාකාරයන්ට, මායාකාරියන්ට ආරාධනා.......😍🎀
-------------------------------------------------------------------------- 🍁To place an order, send your name, address, and 02 phone numbers via WhatsApp 0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣

✅️Island-wide deliveries 🚚
✅️Bank transfer option available 🏦
✅️Gift delivery options available 🎁
✅️Every book comes with a 🆓 bookmark and beautiful stickers 🔖

🍁Order today, or send a gift 🎁 right away!

🍁 Invitations to book lovers, readers, and magical enthusiasts.......😍 🎀

නැන්දම්මගේ ඩයරිය-----------------------------------අද නම් මහ සවුත්තු දවසක්....අපේ ලේලි පොඩ්ඩ උඩප්පරං ගහගෙන පඩිපෙලේ එන්න ...
13/04/2026

නැන්දම්මගේ ඩයරිය
-----------------------------------

අද නම් මහ සවුත්තු දවසක්....
අපේ ලේලි පොඩ්ඩ උඩප්පරං ගහගෙන පඩිපෙලේ එන්න ගිහින් අයිනේ තියලා තිබුන මගේ මල් පෝච්චිට පයින් ගහලා....ඒක කුඩේ කුඩු

දෙයියනේ !!!!

පරම්පරා ගානක් තිබුන මගේ මල් පෝච්චිය.මම දීග එද්දී මෙහෙට ගෙනාවේ.මම කිව්වේ. මේකිගෙ නම මනීශා නිස්කලංකා වුනාට, ගේ ඇතුලේ ඇවිදින්නෙත් කතරිනා සුලි කුනාටුව වගේ.

ඕකිගෙ ඇගේ හැපුනොත් මාව විසික්කා වෙලා බිත්තියේ ඇලෙනවා.කොයි වෙලේවත් හිමින් ගමනක් නෑ.අන්තිමට අර පරම්පරා ගානක් තිබුන පෝච්චිය බිදලා දැම්මා තියන කුලප්පුවට.පුතාට විතරක් නෙමේ. මේකිගෙන් මටත් අපලයිද කොහෙද.😂

නැන්දම්මා ගේ ඩයරිය...

කල්පනා කස්තුරිආරච්චි රචනයෙන් මායාකාරී පොත් වෙතින් ඔබ අතට..

වට්ටම් සහිත මිල. Rs.800/-
(පොතේ මිල Rs.1,000/-)

------------------------------------------------------------------------- 🍁 ඇණවුම් කිරීමට ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංක 02ක් whatsapp කරන්න 0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣

✅️දිවයින පුරා බෙදාහැරීම්
✅️පොත් ලැබුනු පසු ගෙවීමේ පහසුකම් 👍
✅️Bank Transfer පහසුකම්🏦
✅️තෑගි ලෙස යැවීමේ පහසුකම් 🎁
✅️සෑම පොතකටම 🆓 Bookmark සමග ලස්සන stickers නොමිලේ🔖
🍁අදම order කරන්න නැත්තම් තෑග්ගක් 🎁යවන්න
🍁පොත් කියවන මායාකාරයන්ට, මායාකාරියන්ට ආරාධනා.......😍🎀
--------------------------------------------------------------------------

🍁To place an order, send your name, address, and 02 phone numbers via WhatsApp 0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣
✅️Island-wide deliveries 🚚
✅️Bank transfer option available 🏦
✅️Gift delivery options available 🎁
✅️Every book comes with a 🆓 bookmark and beautiful stickers 🔖
🍁Order today, or send a gift 🎁 right away!
🍁 Invitations to book lovers, readers, and magical enthusiasts.......😍 🎀

Address

Battaramulla

Website

Alerts

Be the first to know and let us send you an email when Maayakaari Poth - මායාකාරී පොත් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category