MDTF Okewela

MDTF Okewela � Official page of MDTF Okewela. �
�����������

සියළු දෙනාටම ස්ථීර ‍රැකියා හිමිවන, සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !
13/04/2025

සියළු දෙනාටම ස්ථීර ‍රැකියා හිමිවන, සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

සුබ අලුත් අවුරුද්දක් වේවා !🙏
13/04/2024

සුබ අලුත් අවුරුද්දක් වේවා !🙏

දිනක් ඉන්දියානු ප්‍රකෝටිපති රතන්ජි ටාටා සමඟ ජනප්‍රිය නාලිකාවක සම්මුඛ සාකච්ඡාවක් පැවති විය.නිවේදකයා : සර්, ඔබ ජීවිතයේ වඩා...
24/11/2023

දිනක් ඉන්දියානු ප්‍රකෝටිපති රතන්ජි ටාටා සමඟ ජනප්‍රිය නාලිකාවක සම්මුඛ සාකච්ඡාවක් පැවති විය.

නිවේදකයා :

සර්, ඔබ ජීවිතයේ වඩාත්ම සතුටට පත් වූ විට ඔබට මතක් වන්නේ කුමක්ද?

රතන්ජි ටාටා මෙසේ පැවසීය.
මම ජීවිතයේ සතුටේ අදියර හතරක් පසු කර ඇති අතර අවසානයේ සැබෑ සතුටේ තේරුම මට වැටහුණි.

පළමු අදියර වූයේ ධනය හා සම්පත් රැස් කිරීමයි.නමුත් මේ අවස්ථාවේ මට අවශ්‍ය සතුට උපරිමය ලැබුණේ නැහැ.

ඉන්පසුව වටිනා භාණ්ඩ හා භාණ්ඩ එකතු කිරීමේ දෙවන අදියර ආරම්භ විය.
නමුත් මේ දෙයෙහි බලපෑම ද තාවකාලික බවත් වටිනා දේවල දීප්තිය වැඩි කල් පවතින්නේ නැති බවත් මට වැටහුණි.

ඉන්පසු විශාල ව්‍යාපෘතියක් ලබා ගැනීමේ තුන්වන අදියර පැමිණියේය. ඒ ඉන්දියාවේ සහ අප්‍රිකාවේ ඩීසල් සැපයුමෙන් 95% ක් මා සතුව තිබියදීය.ඉන්දියාවේ සහ ආසියාවේ විශාලතම වානේ කර්මාන්ත ශාලාවේ හිමිකරුද මා විය. ඒත් මෙතනදිත් මම හිතපු සතුට මට ලැබුනෙ නෑ.

හතරවෙනි පියවර වුණේ මගේ යාළුවෙක් ආබාධිත ළමයින්ට රෝද පුටු අරන් දෙන්න කියලා ඉල්ලීමක් කලා.ළමයි 200 කට විතර...මිතුරාගේ ඉල්ලීම පරිදි මම වහාම රෝද පුටු මිලදී ගත්තෙමි.
ඒත් යාළුවා බල කළා මට එයා එක්ක ගිහින් රෝද පුටු දරුවන්ට දෙන්න කියලා... ඒක නිසා මම ලෑස්ති ​​වෙලා එයා එක්ක ගියා.එහිදී මම මේ දරුවන්ට රෝද පුටු මගේ අතින්ම දුන්නා. මේ දරුවන්ගේ මුහුණුවල පුදුමාකාර සතුටක් මම දැක්කා. ඔවුන් සියල්ලෝම රෝද පුටුවක වාඩි වී එහා මෙහා යමින් විනෝද වෙමින් සිටිනු මම දැක්කා ...
ඔවුන් හරියට විනෝද චාරිකාවකට ගිහිල්ලා වගේ, එහිදී ඔවුන් සතුට බෙදාගත්තේ ...

මගේ හිතේ සැබෑ සතුටක් දැනුනෙ අන්න ඒ දවසේ...

මම ඒ වැඩසටහන ඉවරවෙලා යන්න තීරණය කළාම එක ළමයෙක් මගේ කකුලෙන් අල්ලගත්තා.
මම හෙමිහිට මගේ කකුල් දෙක නිදහස් කරන්න හැදුවත් දරුවා මගේ මුහුණ දිහා බලලා මගේ කකුල් දෙක තද කරගෙන හිටියා. මම හේත්තු වී දරුවාගෙන් ඇසුවෙමි: ඔයාට මොනා හරි ඕනේද පුතේ කියලා?

මේ ළමයා මට දුන් පිළිතුර මා කම්පනයට පත් කළා පමණක් නොව ජීවිතය පිළිබඳ මගේ දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කළේය

මේ ළමයා මෙහෙම කිව්වා...

"නෑ මට මුකුත් ඕනේ නෑ.මට ඔයාගේ මූණ මතක් තියාගන්න ඕනේ එකයි. ඔයා ළඟට අවේ" කියලා
මම ඇහැවා "ඇයි පුතේ ඒ " කියලා..
එතකොට මේ ළමයි කිව්වා..
" මට ඔයාව ආයේ දෙව්ලොවේදී මුණගැහෙනකොට ඔයාව අඳුරගෙන ආයෙත් වතාවක් ඔයාට ස්තූති කරන්න"

උපුටා ගැනීම
සිරිලක අසිරිය

🍃🍂🍁🍀☘️🌿🌾🌵🌴🌳🌲🪴🌱🌷🌼🌻🌺🌹ජුනි මස 05 වැනි දිනට යෙදෙන ජගත් පරිසර දිනය වෙනුවෙන් ඕකෙවෙල ප්‍රාදේශිය ලේකම්තුමියගේ මගපෙන්වීම යටතේ පරි...
01/06/2023

🍃🍂🍁🍀☘️🌿🌾🌵🌴🌳🌲🪴🌱🌷🌼🌻🌺🌹
ජුනි මස 05 වැනි දිනට යෙදෙන ජගත් පරිසර දිනය වෙනුවෙන් ඕකෙවෙල ප්‍රාදේශිය ලේකම්තුමියගේ මගපෙන්වීම යටතේ පරිසර නිලධාරීතුමියගේ අධීක්ෂණයෙන් ඕකෙවෙල-නිහිළුව මාර්ගය දෙපස පැල සිටුවීම සඳහා භුමිය සකස් කිරීම බහුකාර්ය සහායකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් 2023.06.01 දින සිදුකරන ලදි.
🫒🍃🍂🍁🍀☘️🌿🌾🌵🌴🌳🌲🪴🌱🌷🌼🌻🌺

ඕකෙවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවා නියුක්තව සිට දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ස්ථීර පත්වීම් ලද සියළුම සහායක සහා...
01/06/2023

ඕකෙවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවා නියුක්තව සිට දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ස්ථීර පත්වීම් ලද සියළුම සහායක සහායිකාවන්ට අපගේ උණුසුම් සුබපැතුම් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿👏👏👏👏👏👏

හ/උතුරැ කණුමුල්දෙනිය ලුම්බිණි ප්‍රාථමික විද්‍යාලයට අනුයුක්ත කර ඇති සහායිකාව විසින් රාජකාරි කටයුතු ඉටුකරනු ලබන අවස්ථාවන්👏...
01/06/2023

හ/උතුරැ කණුමුල්දෙනිය ලුම්බිණි ප්‍රාථමික විද්‍යාලයට අනුයුක්ත කර ඇති සහායිකාව විසින් රාජකාරි කටයුතු ඉටුකරනු ලබන අවස්ථාවන්
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

21/05/2023

🏏 ඕකෙවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ක්‍රීඩා සමාජය විසින් තුන්වන වරට සංවිධානය කරන ලද අංශ අතර ක්‍රිකට් තරගාවලිය 2023 🏏
🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️
තරගමාලාවේ විශේෂ අවස්ථාවක්
🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅

🏏 ඕකෙවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ක්‍රීඩා සමාජය විසින් තුන්වන වරට සංවිධානය කරන ලද 2023 අංශ අතර ක්‍රිකට් තරගාවලිය ජයග්...
21/05/2023

🏏 ඕකෙවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ක්‍රීඩා සමාජය විසින් තුන්වන වරට සංවිධානය කරන ලද 2023 අංශ අතර ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඕකෙවෙල බහුකාර්ය අංශය සමත් විය🏏
🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️
මෙම තරගාවලිය සදහා ඛාණ්ඩ 2 ක් යටතේ කණ්ඩායම් 7 ක් සහභාගීවූ අතර A කාණ්ඩයෙන් බහුකාර්ය අංශය සහ කාර්යාලයීය අංශයත්, B කාණ්ඩයෙන් ක්ෂේත්‍ර අංශය සහ ග්‍රාම නිලධාරී අංශයත් අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලැබීය. එහිදී ග්‍රාම නිලධාරි අංශය පරාජය කල බහුකාර්ය අංශයත් කාර්යාලයීය අංශය පරාජය කල ක්ෂේත්‍ර නිලධාරී අංශයත් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. අවසන් මහා තරගයේදී ක්ෂේත්‍ර නිලධාරී අංශය පරාජය කල බහුකාර්ය අංශය ශූරතාව දිනාගන්නා ලදි.
🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️
🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆
🏅 දක්ෂතම ක්‍රීඩිකාව- නිල්මිණි ප්‍රියංගිකා මිය (බහුකාර්ය අංශය)
🏅දක්ෂතම පන්දු යවන්නා- සුමනසිරි මයා
(ක්ෂේත්‍ර අංශය)
🏅දක්ෂතම පිතිකරු - දිලාන් සන්දීප් මයා
(බහුකාර්ය අංශය)
🏅තරගාවලියේ වීරයා -මනෝජ් දේශාන් මයා
(බහුකාර්ය අංශය)
🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆
මෙම තරගාවලිය සදහා බහුකාර්ය අංශය නියෝජනය කරමින් සහභාගී වූ සියළු දෙනාටත් අපව දිරිගැන්වූ සියළු දෙනාටත් අපගේ ප්‍රණාමය 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿👏👏👏👏👏👏👏👏👏👏

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !
05/05/2023

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා !
14/04/2023

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා !

🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ...
17/02/2023

🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️
බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ධූරයෙන් සමුගෙන යන බී.ඒ.පී කුමාර මැතිතුමණි ඔබගේ ඉදිරි දිවිය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා !
- MDTF ඕකෙවෙල අපි
🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️

15/02/2023

🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️
බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ධූරයෙන් සමුගෙන යන බී.ඒ.පී කුමාර මැතිතුමණි ඔබගේ ඉදිරි දිවිය සදහා අපගේ උණුසුම් සුබපැතුම් !
- MDTF ඕකෙවෙල අපි
🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️🎖️

Address

Walasmulla Road
Beliatta
82400

Website

Alerts

Be the first to know and let us send you an email when MDTF Okewela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share