Belihuloya Api - බෙලිහුල්ඔය අපි

Belihuloya Api - බෙලිහුල්ඔය අපි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Belihuloya Api - බෙලිහුල්ඔය අපි, Belihuloya, Belihul Oya.
(5)

🔴 This Original and Official Page
බෙලිහුල්ඔය , බලංගොඩ අපි හැමෝම ඉන්න තැන
❤️🦚🌴

Follow කරලා බලන්න 🌿😍🦜

ගමේ සුන්දරත්වය ලොවට පෙන්වමු
බෙලිහුල්ඔය සියලු දෙනාම සිටින එකම page එක…

Non pareil  කට්ටියගේ මතක ටිකත් දාගෙන යමූ
15/08/2026

Non pareil කට්ටියගේ මතක ටිකත් දාගෙන යමූ

Belihuloya rest house පැරණි photos තියන කට්ටිය දාන් යන් බලන්න.
14/08/2026

Belihuloya rest house
පැරණි photos තියන කට්ටිය දාන් යන් බලන්න.

09/08/2026

ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ 59වන ඇසළ මහා පූජෝත්සවයේ දවන දවල් පෙරහැර සජීවී විකාශනය

04/08/2026

කෝල්මුර යාග දේව තොවිලය
පන්තිස් කෝල්මුර ගැයෙන කෝල්මුර යාග දේව තොවිලය අද දින තුන් යම් රාත්‍රිය පුරා උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාල පරිශ්‍රයේදී

28/07/2026

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දාහතර වන පෙරහර සජීවි විකාශය.


www.rmkd.lk

27/07/2026

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පෙරහර.


www.rmkd.lk

26/07/2026

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දොලොස්වන පෙරහර.


www.rmkd.lk

24/07/2026

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දහවන දින පෙරහර.


www.rmkd.lk

23/07/2026

කප් සිටුවීම | 2026 ඇසල මංගල්‍යය

“කද සුරිදු සිරි වරුණ- 2026”
සකල සතට දිවැස් හෙලන ස්කන්ධ කුමාර අඩවියේ මහා මංගල්‍යය
ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් කප් සිටුවේ..




20/07/2026

දුටු ගැමුණු රජ දවස පටන් පෞරාණික වත් පිළිවෙත් අදටත් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ සයවන දිනය

Address

Belihuloya
Belihul Oya
70140

Website

Alerts

Be the first to know and let us send you an email when Belihuloya Api - බෙලිහුල්ඔය අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Belihuloya Api - බෙලිහුල්ඔය අපි:

Shortcuts

Share