Marjan Faleel

Marjan Faleel Official page of Hon. Mohamed Faleel Marjan Asmi Gender
Male

2026 නව වර්ෂය ස්වභාවික ව්‍යසනයන්ගෙන් අවතැන් වූ අපේ ම සහෝදර ජනතාවජනතාව සුවපත් වනල නව බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ඉදිරිය...
01/01/2026

2026 නව වර්ෂය ස්වභාවික ව්‍යසනයන්ගෙන් අවතැන් වූ අපේ ම සහෝදර ජනතාව
ජනතාව සුවපත් වනල නව බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ඉදිරියට
යමින් එකමුතුකම තුළින් නැවත ගොඩනැගෙමින් අපි ශක්තිමත් වෙමු.
සියලූම ‍්ශ්‍රී ලාංකික පුරවැසියන්ට, 2026 නව වසර ජයග‍්‍රහණ ළඟා කරගත හැකි
සාමය සතුට සපිරුණු, සුබ නව වසරක් වේවා!

-මර්ජාන් ෆලීල්-

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබතුමන්ට සුබ ජන්ම දිනයක් වේවා....
18/11/2025

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබතුමන්ට සුබ ජන්ම දිනයක් වේවා.

-මර්ජාන් ෆලීල්-

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී. ඩබ්. එම්. විමලරත්න මහතාගේ අභාවය වෙනුවෙන් ෆලීල් පවුලේ බලවත් ශෝකය!-මර්ජාන් ෆලීල් -
16/10/2025

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී. ඩබ්. එම්. විමලරත්න මහතාගේ අභාවය වෙනුවෙන් ෆලීල් පවුලේ බලවත් ශෝකය!
-මර්ජාන් ෆලීල් -

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිඳුන්ගේ අභාවය වෙනුවෙන් අපගේ බලවත් ශෝකය!- මර්ජාන් ෆලීල්
15/08/2025

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිඳුන්ගේ අභාවය වෙනුවෙන් අපගේ බලවත් ශෝකය!
- මර්ජාන් ෆලීල්

05/08/2025

ගමින් ගමට වැඩසටහනේ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ආසනයේ බේරුවල නගර සභා බල ප්‍රදේශයේ ජන හමුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලිල් මහතාගේ සංවිධානයෙන් එතුමාගේ නිවසේ පැවැත්විණි.මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා සහ බේරුවල ආසන කැදවුම්කරු ප්‍රසන්න සංජිව මහතා සහභාගී විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාදිත අමුත්තා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමා කළ කථාව Namal Rajapaksa.

04/08/2025

ගමින් ගමට වැඩසටහනේ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ආසනයේ බේරුවල නගර සභා බල ප්‍රදේශයේ ජන හමුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලිල් මහතාගේ සංවිධානයෙන් එතුමාගේ නිවසේ පැවැත්විණි.මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමා සහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා සහ බේරුවල ආසන කැදවුම්කරු ප්‍රසන්න සංජිව මහතා සහභාගී විය.

මෙම අවස්ථාවේ ස්තූතියි කථාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලීල් මහතා විසින් සිදු කරන ලදී.

04/08/2025

ගමින් ගමට වැඩසටහනේ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ආසනයේ බේරුවල නගර සභා බල ප්‍රදේශයේ ජන හමුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලිල් මහතාගේ සංවිධානයෙන් එතුමාගේ නිවසේ පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමා සහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා සහ බේරුවල ආසන කැදවුම්කරු ප්‍රසන්න සංජිව මහතා සහභාගී විය.
මෙම අවස්ථාවේ පිළිගෙනීමේ කථාව බේරුවල නගර සභාවේ විපක්ෂ නායක අසාම් ෆලීල් මහතා විසින් සිදු කරන ලදී.

ගමින් ගමට වැඩසටහනේ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ආසනයේ බේරුවල නගර සභා බල ප්‍රදේශයේ ජන හමුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්...
04/08/2025

ගමින් ගමට වැඩසටහනේ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ආසනයේ බේරුවල නගර සභා බල ප්‍රදේශයේ ජන හමුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලිල් මහතාගේ සංවිධානයෙන් එතුමාගේ නිවසේ පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමා සහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා සහ බේරුවල ආසන කැදවුම්කරු ප්‍රසන්න සංජිව මහතා සහභාගී විය.

04/08/2025
Hello Beruwala, Are You Ready ? Talk with Namal!Tomorrow Tomorrow Tomorrow... !🗳️ Be part of the future. Be part of the ...
02/08/2025

Hello Beruwala, Are You Ready ? Talk with Namal!
Tomorrow Tomorrow Tomorrow... !

🗳️ Be part of the future. Be part of the movement.

📍 Chinafort, Beruwala | 🗒️ 3 August& Time: 3.30 PM

#2029

Address

No. 22, M. S. M. Faleel Hajiar Mw, China Fort
Beruwala
12070

Alerts

Be the first to know and let us send you an email when Marjan Faleel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Marjan Faleel:

Share