Beruwala Independent Group - 2018

Beruwala Independent Group - 2018 Mazahim Mohamed - Chairman Beruwala Urban Council 2018 ��

09/02/2018

📮❌
*ලැජ්ජ නැති ඉෆ්තිකාර්*
*කළ ගුණ නැති ඉෆ්තිකාර්*

*~*ඉෆ්තිකාර්ව එ.ජා.ප ට ගෙනාවෙ ඉම්තියාස් ☑

*~*2014 දි ඉෆ්තිකාර් ව බස්නාහිර පලාත් සභාවට ගෙනාවෙත් ඉම්තියාස් සහ මසාහිම් ☑

*~*ඉෆ්තිකාර්ගෙ හැම පොස්ටර් එකකම බකීර් මාකර් තුමාගෙ සහ මසාහිම්ගෙ පින්තුර දාල තිබ්බා ☑

*~*මසාහිම් බෙරුවල වටෙ ගියා ඉෆ්තිකාර් වෙනුවෙන් ☑

කළ ගුණ නොදත් ඉෆ්තිකාර් මසාහිම්ව කැපුවා. මෙ වීඩියොවෙ හොරෙන් බනින්නෙ බකීර් මාකර්ලට, යූසුෆ් සහ ජයන්ත මැතිතුමන්ලට. ලැජ්ජ නැති ඉෆ්තිකාර් දන්නෙ නැහැ මෙම පාසල බකීර් මාකර්ල හැදුවෙ කියලා. පිරිමි විද්යාලයට මුල් ගල තබා ආන්ඩු පෙරලියක් නිසා ඉවර කරන්න බැරිවුනා.

මෙ වගෙ අපිරිසිදු කැත දෙශපාලනය කරන බල තන්හාවෙන් අනෙක් පිරිසිදු දෙශපාලකයන්ව කපන ඉෆ්තිකාර්ට ඡන්දය නොදෙන්න 😡
*ඔබ මෙ පාර නගර සභවෙ එ.ජා.පට ඡන්දය දෙනවා කියන්නෙ බකීර් මාකර්ලට එරෙහි වීමය්. එ කියන්නෙ ඉෆ්තිකාර්ව දිනවීමය්.*

මුලු රටේම සිංහල, දෙමල, මුස්ලිම් හමොම පක්ශ බෙදයකින් තොරව ආදරය කරන, ගරු කරන, ලන්කාවෙ දවසක මුස්ලිම් අගමැතිවරයෙක් වෙන්න පුලුවන් ඉම්තියාස් වැනි ශ්‍රී ලාංකික මුස්ලිම්වරයෙකුට අපට එරෙහි වෙන්නට පුලුවන්ද?

*රාජිතවය් ඉෆ්තිකාර්වය් මෙකෙන් පරද්දල අපෙ ආදරනීය ඉම්තියාස් නායකයව අපි නැවතත් ජනතා බලයෙන් බෙරුවලට 2020 මැතිවරනයට ගෙනෙමු* 🦁🦁🦁

📮❌
📮❌
📮❌

09/02/2018

The Fact! உண்மை! ඇත්ත කතාව! 🔥📮✅
Please watch till the end.. 🙏🏼

07/02/2018

பெருவலா மக்கள் கண்டிப்பாக பார்க்கவும்! ⚒ 🙏🏼🇱🇰
Beruwala people definitely watch! ⚒🙏🏼 🇱🇰

මසාහිම් මොහොමඩි නගරාධිපති කරන සටන! 🦁🇱🇰දෙන් පවත්වන ස්වාධීන කණ්ඩායමේ ඓතිහාසික රෙස්වීම බේරුවල චීණ කොටුවේ 📮✅🇱🇰   ජය නියතයි! ...
06/02/2018

මසාහිම් මොහොමඩි නගරාධිපති කරන සටන! 🦁🇱🇰
දෙන් පවත්වන ස්වාධීන කණ්ඩායමේ ඓතිහාසික රෙස්වීම බේරුවල චීණ කොටුවේ 📮✅🇱🇰 ජය නියතයි! 🦁💪🏽
சீனங் கோட்டையில் தப்பொழுது நடைபெறும் சுவைச்சை குழுவின் மஹா பெரும் கூட்டம் 📮✅🇱🇰 இன்ஷா அல்லாஹ் வெற்றி நிச்சியம்! 🦁💪🏽

06/02/2018

Ifthikar Jameel’s Double Game ⚔️🐘🛠 🔥 සිතන්න!
ஐக்கிய தேசிய கட்சித் தலைவர் ரணில் விக்ரமசின்ஹ இருக்கும் போது ஸ்ரீ லங்கா சுதந்திர கட்சியின் சிரேஷ்ட உப தலைவர் ராஜித சேனாரத்னவெய் அடுத்த ஜனாதிபதியாக நியமிக்க வெண்டும் என பகிரங்க வெண்டுகோள் விடுக்கும் ஐக்கிய தேசிய கட்சியின் பேருவளை அமைப்பாளர். பேருவளை தொகுதியில் ஐக்கிய தேசிய கட்சியின் எதிர்காலம் எப்படியிருக்கும்? சிந்தியுங்கள். பேருவளையில் UNP மக்கள் இதை பற்றி யோசிக்கவும்!
මෙන්න බලන්න මේ යූ එන් පී බේරුවල සංවිධායකට උවමනා කරන්නේ රනිල් වික්රමසිංහව ජනාධිපති නොකර රාජිත සේනාරත්න ව ජනාධිපති පුටුවේ ඉන්දවන්න. මේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්යෙෂ්ඨ උප සභාපති රාජිත සේනාරත්න ගැන තමයි මෙයා මේ කතා කරන්නේ. ඉතින් කොහොමද යූඑන්පී එකට අනාගතයක් බේරුවල රැඳෙන්නේ? යූඑන්පී එකට ආදරය කරන පාක්ෂිකයනි මේ වීඩියෝ එක සම්පුර්ණයෙන් බලන්න. මේ වෑයම අපිට රජවෙන්න නොවේ.බේරුවල UNP සහෝදරයෝ පොඩ්ඩක් සිතල බලලා ඔබේ චන්දය පාවිච්චි කරන්න!

04/02/2018

මෙවර 2018 පළාත් පාලන මැතිවරණ, බේරුවල නගර සභාවේ අනාගත නගරාධිපති මසාහිම් මොහොමඩ් ගෙන් පණිවිඩයක් 📮✅
2018 உள்ளூராட்சித் தேர்தலில் போட்டியிடும் பேருவளை நகர சபை வருங்கால தலைவர் மஸாஹிம் மொஹமட் இடமிருந்து ஒரு முக்கியமான தகவல் 📮✅

Greetings by Mazahim Mohamed 🇱🇰
04/02/2018

Greetings by Mazahim Mohamed 🇱🇰

ස්වාධීන කණ්ඩායමට සහය දක්වන මහගොඩ ජන රැල්ල.. 📮✅🇱🇰சுவெச்சை குழுவை ஆதரிக்கும் மஹகொட மக்களின் பெரும் கூட்டம்.. 📮✅🇱🇰 3/2/2018...
03/02/2018

ස්වාධීන කණ්ඩායමට සහය දක්වන මහගොඩ ජන රැල්ල.. 📮✅🇱🇰
சுவெச்சை குழுவை ஆதரிக்கும் மஹகொட மக்களின் பெரும் கூட்டம்.. 📮✅🇱🇰 3/2/2018
ස්තූතියි! 🙏🏼 நன்றி! 🙏🏼

මසාහිම්, මර්ජාන්, මිල්ෆර්ලාගේ විශාල ජන බලය! 💪🏽📮✅🇱🇰 02/02/2018 ජය නියතයි!இன்ஷா அல்லாஹ் இது ஒரு உறுதியான வெற்றி! பேருவளை ம...
03/02/2018

මසාහිම්, මර්ජාන්, මිල්ෆර්ලාගේ විශාල ජන බලය! 💪🏽📮✅🇱🇰 02/02/2018
ජය නියතයි!
இன்ஷா அல்லாஹ் இது ஒரு உறுதியான வெற்றி! பேருவளை மக்களே, நன்றி! 📮✅

02/02/2018

Address

Beruwala

Website

Alerts

Be the first to know and let us send you an email when Beruwala Independent Group - 2018 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share