Divisional Secretariat Bibile

Divisional Secretariat Bibile ආයුබෝවන්..!
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - බිබිල
Divisional Secretariat - Bibile

🔴 මොනරාගල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ධූරයේ වැඩ භාරගත්, බිබිල ප්‍රාදේශීය ලේකම් කේ.එම්.ජී. කපිල බණ්ඩාර මැතිතුමාට, සහකාර ...
04/08/2026

🔴 මොනරාගල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ධූරයේ වැඩ භාරගත්, බිබිල ප්‍රාදේශීය ලේකම් කේ.එම්.ජී. කපිල බණ්ඩාර මැතිතුමාට, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු සහෘද කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම්..!

🔹💠  ☸️ ඔබ සැමට පිං බර ඇසළ පොහොය දිනයක් වේවා..! ☸️💠🔹
29/07/2026

🔹💠 ☸️ ඔබ සැමට පිං බර ඇසළ පොහොය දිනයක් වේවා..! ☸️💠🔹

🔴 ඌව පළාතේ රජයේ හෝ සින්නක්කර ඉඩමක අයිතිය හෝ උරුමය නොමැති පුද්ගලයින් සදහා ඉඩම්  බලපත්‍ර 10,000ක් ලබාදීමේ  වැඩ සටහනට සමගාම...
29/07/2026

🔴 ඌව පළාතේ රජයේ හෝ සින්නක්කර ඉඩමක අයිතිය හෝ උරුමය නොමැති පුද්ගලයින් සදහා ඉඩම් බලපත්‍ර 10,000ක් ලබාදීමේ වැඩ සටහනට සමගාමිව බිබිල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තොරාගත් ඉඩමක අයිතිය හෝ උරුමය නොමැති
පුද්ගලයින් 530 දෙනෙකුට ඉඩම් ඔප්පු ලබාදිම ජූලි 28 දින බිබිල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සිදු කෙරුණි..

මෙම අවස්ථාව සදහා ගෞරවණීය මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුන්, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් කුමාර මහතා ඇතුලු දේශපාලන අධිකාරය, දිස්ත්‍රික් ලේකම් තුමා , ඌව පළාත් ඉඩම් කොමසාරිස්තුමිය, ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු රාජ්‍ය නිළධාරින් හා ඔප්පු ලබා ගැනීම සඳහා පැමිණි ඔප්පු ලාභින් මේ සඳහා සහභාගිවිය.

බිබිල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පූර්ණ මෙහෙයවීමෙන් හා සංවිධානයෙන්, ඌව පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වුණි..
මේ සඳහා සහයෝගය ලබා දුන් සැමට ස්තුතියි..!

🔹💠 සුභ දවසක් වේවා..! 💠🔹
20/07/2026

🔹💠 සුභ දවසක් වේවා..! 💠🔹

☸️ ආචාර්ය රාජකීය පණ්ඩිත පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ පවත්වනු ලබන ධර්ම දේශනාමය පිංකම ජූලි 18 වන දින ප.ව.5.30 සිට බිබ...
17/07/2026

☸️ ආචාර්ය රාජකීය පණ්ඩිත පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ පවත්වනු ලබන ධර්ම දේශනාමය පිංකම ජූලි 18 වන දින ප.ව.5.30 සිට බිබිල උණගොල්ල රජමහා විහාරයේ දී පැවැත්වේ..
ඔබ සැමට ආරාධනා..!

🔹💠 සුභ දවසක් වේවා..! 💠🔹ඌවේ අභිමානය කතරගම වාසනා
17/07/2026

🔹💠 සුභ දවසක් වේවා..! 💠🔹
ඌවේ අභිමානය කතරගම වාසනා

අස්වැසුම දීමනා ගෙවීම - 2026 ජූලි- සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය-
15/07/2026

අස්වැසුම දීමනා ගෙවීම - 2026 ජූලි
- සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය-

🔹💠 සුභ දවසක් වේවා..! 💠🔹    ©
14/07/2026

🔹💠 සුභ දවසක් වේවා..! 💠🔹

©

🔹💠 සුභ දවසක් වේවා..! 💠🔹    ©
13/07/2026

🔹💠 සුභ දවසක් වේවා..! 💠🔹

©

Address

Bibile
Bibile

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94552265339

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Bibile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Bibile:

Shortcuts

Share