MOH Office Boralesgamuwa

MOH Office Boralesgamuwa 𝙎𝙀𝘾𝙐𝙍𝙀 𝙎𝙐𝙎𝙏𝘼𝙄𝙉𝘼𝘽𝙇𝙀 𝙇𝙄𝙁𝙀

ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ විශේෂ වැඩසටහන  බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ ආහාර පරිහරණ ආයතන හිමිකරුවන්/කලමණා...
10/09/2026

ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ විශේෂ වැඩසටහන

බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ ආහාර පරිහරණ ආයතන හිමිකරුවන්/කලමණාකරුවන් සහභාගි කරවාගනිමින් පාරිබෝගිකයන්ට සුරක්ෂිත ආහාර වේලක් ලබා දීම සඳහා ආහාර සුරක්ෂිතතාවය පිලිබඳ ඔවුන් දැනුවත් කිරීම සහ
1980 අංක 26 දරන ආහාර පනත යටතේ සාදන ලද 2019 අහාර(පරිශ්‍ර ලියාපදිංචිය) රෙගුලාසි වලට අනුව ආහාර පරිහරණ ආයතන ලියාපදිංචිය පිලිබඳව ආයතන හිමියන් දැනුවත් කිරීම බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්‍යලය සහ බොරලැස්ගමුව නගර සභාව අත්වැල් බැඳගනිමින් සාර්ථකව සිදු කරල ලදී.

The Special Program on Food Safety

The Medical Officer of Health Office Boralesgamuwa and the Boralesgamuwa Urban Council have successfully joined hands to educate the owners/managers of food handling establishments in the boralesgamuwa area on safety in order to provide safe food to consumers and to educate the establishments on the Food (Registration of Premises) Regulations-2019

Official field visit by international delegation vital strategies to PMCU Borasgamuwa and MOH Boralagamuwa
03/09/2026

Official field visit by international delegation vital strategies to PMCU Borasgamuwa and MOH Boralagamuwa

පුරා අවුරුදු 3 1/2  බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවය කල අපගේ නියමුවනන් හට අප නිවසන් සමුගෙන ගිය ද ඔබතුමා අපහට මෙප...
24/04/2026

පුරා අවුරුදු 3 1/2 බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවය කල අපගේ නියමුවනන් හට අප නිවසන් සමුගෙන ගිය ද ඔබතුමා අපහට මෙපමණ කලක් අප වෙනුවෙන් සිදු කල සේවයට අපගේ හදපිරි ප්‍රණාමය පුදකරමි.!!!

ඔබතුමා හට තවත් දිගුකලක් මේවන් වූ සේවයක් ලබා දීමට හැකි වේයි දිගායුෂ පතමි.!!.
ඔබට සුභ ගමන් සර්..❤️❤️❤️

Moh Boralesgamuwa
MOH Office Boralesgamuwa

NCD programme NeelammaharaMoh Boralesgamuwa MOH Office Boralesgamuwa
21/04/2026

NCD programme Neelammahara
Moh Boralesgamuwa
MOH Office Boralesgamuwa

Pre schol dental programme Moh Boralesgamuwa MOH Office Boralesgamuwa
21/04/2026

Pre schol dental programme
Moh Boralesgamuwa
MOH Office Boralesgamuwa

NCD Programme Moh Boralesgamuwa MOH Office Boralesgamuwa
21/04/2026

NCD Programme
Moh Boralesgamuwa
MOH Office Boralesgamuwa

NCD Programme NeelammaharaMOH Office Boralesgamuwa Moh Boralesgamuwa
16/03/2026

NCD Programme
Neelammahara
MOH Office Boralesgamuwa
Moh Boralesgamuwa

Women Day ProgrammeBellanwilaMOH Office Boralesgamuwa Moh Boralesgamuwa
16/03/2026

Women Day Programme
Bellanwila
MOH Office Boralesgamuwa
Moh Boralesgamuwa

බෝනොවන රෝග පිළිබඳ දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහන පැපිලියාන MOH Office Boralesgamuwa Moh Boralesgamuwa
16/03/2026

බෝනොවන රෝග පිළිබඳ දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහන
පැපිලියාන
MOH Office Boralesgamuwa
Moh Boralesgamuwa

Address

MOH Office
Boralesgamuwa
10290

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 12:00

Telephone

+94112519374

Alerts

Be the first to know and let us send you an email when MOH Office Boralesgamuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to MOH Office Boralesgamuwa:

Shortcuts

Share