Pradeshiya Sabha Bulathkohupitiya

Pradeshiya Sabha Bulathkohupitiya බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව ඔබ සාදරයෙන් පිළිගනියි.

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලුම ප්‍රජා පාදක සමිති සදහා කරනු ලබන දැනුම් දීමයි...!
22/06/2026

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලුම ප්‍රජා පාදක සමිති සදහා කරනු ලබන දැනුම් දීමයි...!

🥲🥲🥲
17/06/2026

🥲🥲🥲

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කල "බෙලිමල් දන්සල" 2025/05/27 දින බුලත්කොහුපිටිය මධ්‍යම බස් නැවතුම්පල අසල...
29/05/2026

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කල "බෙලිමල් දන්සල" 2025/05/27 දින බුලත්කොහුපිටිය මධ්‍යම බස් නැවතුම්පල අසලදී පැවැත්විණි. සහයෝගය දැක්වූ සැමට කෘතවේදීත්වය පිරි නමන්නෙමු. 🙏🙏

බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ තෙමගුල සිහිපත් කෙරෙන වෙසක් උත්සවය වෙනුවෙන් 2026/05/27 වන දින බුලත්කොහුපිටිය විහාරස්ථානයේ වි...
29/05/2026

බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ තෙමගුල සිහිපත් කෙරෙන වෙසක් උත්සවය වෙනුවෙන් 2026/05/27 වන දින බුලත්කොහුපිටිය විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලැබූ ධර් ම දේශනය සහ පිංකම ගරු සභාපතිතුමා,ගරු මන්ත්‍රීතුමා සහ ලේකම්තුමා ඇතුලු කාර්‍ය මන්ඩලයේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

78 වන නිදහස් දිනය අභිමානයෙන් යුතුව සමරමු...!
03/02/2026

78 වන නිදහස් දිනය අභිමානයෙන් යුතුව සමරමු...!

සොබාදහමේ රුදුරු බව හමුවේ අවතැන්ව අසරණව සිටින අපගේ දූ දරුවන් වෙනුවෙන් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා සේවක සුභසාධක සංගමය පර...
02/12/2025

සොබාදහමේ රුදුරු බව හමුවේ අවතැන්ව අසරණව සිටින අපගේ දූ දරුවන් වෙනුවෙන් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා සේවක සුභසාධක සංගමය පරිත්‍යාගශීලී ඔබ හා එක්ව සිදු කරන සමාජ සත්කාරය 🙏

"නැණ පහන්"

වැඩසටහනට ඔබත් හදවතින්ම දායක වන්න.

දරුවන්ට අවශ්‍ය,
•අභ්‍යාස පොත්
•පාසල් බෑග්
•සපත්තු සහ මේස්
•වතුර බෝතල්
•පාසල් නිල ඇදුම් රෙදි
•පෑන්, පැන්සල් ඇතුළු පාසල් උපකරණ අප වෙත ලබා දී මෙම සත්කාරයට ඔබත් සහයෝගය දක්වන්න.

පරිත්‍යාග භාර ගැනීම - බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව හා අපගේ ප්‍රචාරක රථය මගින් සිදු කෙරේ.

සහන සැපයීමේ උතුම් අරමුණ පෙරදැරිව සිටින පරිත්‍යාගශීලී ඔබගේ දායකත්වය ඉතා අගය කරන්නෙමු

Address

Bulathkohupitiya

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00

Telephone

+94362247575

Alerts

Be the first to know and let us send you an email when Pradeshiya Sabha Bulathkohupitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Pradeshiya Sabha Bulathkohupitiya:

Shortcuts

Share