03/09/2026
ඔබත් රාජ්‍ය සේවයේ විභාග වලට සූදානම් වන නිලධාරියෙක්ද?
කාර්යාලයේ වැඩකටයුතු සහ ක්ෂේත්‍රයේ රාජකාරි අස්සේ පොතපත දිගහැරගෙන පාඩම් කරන්න වෙලාවක් හොයාගන්න එක කොතරම් අමාරුද කියලා අපි දන්නවා. ඒත් දැන් ඔබ රාජකාරි ගමන් බිමන් යන අතරතුර හෝ කාර්යාලයේ ලැබෙන කෙටි විවේකයේදී වුණත් ලේසියෙන්ම විභාගයට සූදානම් වෙන්න පුළුවන්!
ඔබේ ස්මාර්ට් දුරකථනයෙන් පහසුවෙන්ම පාඩම් කළ හැකි අයුරින් මා විසින් සකස් කල"Gov Exam" App එක දැන් ඔබ අතටම. 📱🎓
👇 Gov Exam App එක අදම Download කරගන්න:
https://play.google.com/store/apps/details?id=com.piyumal.govexamapp
Gov Exam App එකේ ඇති සුවිශේෂී පහසුකම්:
📚 සියලුම ප්‍රධාන විෂයයන් එකම තැනකින්:
ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, කාර්යාල ක්‍රම, කාර්ය පටිපාටික රීති, පරිගණක හැකියාව සහ ගෝලීය දැනුම යන සියලු අංශ ආවරණය කෙරේ.
📝 MCQ සහ රචනා ප්‍රශ්න:
විභාග රටාවටම සකසූ ප්‍රශ්නාවලි හරහා ඔබේ දැනුම මැනගන්න.
✅ ක්ෂණික පැහැදිලි කිරීම්:
ඔබ ලබා දුන් පිළිතුර වැරදි නම්, ඊට අදාළ නිවැරදි පිළිතුර සහ ඊට හේතුවන පැහැදිලි කිරීම එසැණින් ලබා දේ. නීති සහ රෙගුලාසි මතක තබාගන්න මෙය කදිම සහයකි.
⏱️ Mock Exam සහ කාල කළමනාකරණය:
නියමිත වේලාවට ප්‍රශ්න පත්‍රය අවසන් කිරීමට හුරුවීම සඳහා Timer එකක් සහිතව පෙරහුරු විභාග (Mock Exams) වලට මුහුණ දීමේ හැකියාව.
📊 අවසාන ලකුණු මට්ටම:
සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේදීම ඔබේ ලකුණු ප්‍රමාණය පරීක්ෂා කර ප්‍රගතිය මැනගන්න.
තරගකාරී රාජ්‍ය සේවා විභාග ජයගන්න අදම ස්මාර්ට් විදිහට පාඩම් කරන්න පටන් ගන්න.