16/02/2023
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙහෙය වන 'සිල් සුවඳයි - හෙළ දිවියයි'- ප්‍රාදේශීය ආහාර ප්‍රවර්ධන ජාතික වැඩසටහන පිලිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන්/වරියන් මාර්ගගතව දැනුවත් කිරීමේ වැඩසටහන ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය බී. එම්. එස් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පවත්වනු ලැබිය.
සිල් සුවඳයි-හෙළ දිවියයි' ජාතික වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක
වෛද්‍ය කුමුදු සංජීව දහනායක මහතා,
පූජ්‍ය කන්තලේ විජිතවංස හිමි, අධ්‍යක්ශක (සංවර්ධ), පිරිවෙන් අංශය, අධ්‍යාපන අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ බෝ නොවන රෝග
විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා
ආර්‍යා ළමා රෝහල, (සම්බන්ධීකාරක -සෞඛ්‍ය)
පෝෂණවේදී වෛද්‍ය සුජීවා වික්‍රමසිංහ මහත්මිය,
වැලිසර ළය රෝහල (සම්බන්ධීකාරක - පෝෂණ කටයුතු )
උපාලි ගුණසේකර මහතා (කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති), සම්බන්ධීකාරක (බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු) මෙම වැඩසටහන සදහා සහබාගී වුහ.