29/11/2025
මම හොඳින් ඉන්නවා..
අපිට ජලය, විදුලිය නෑ..
දුරකථන සංඤා යම් ප්‍රමානයකට අද සවස සිට ලැබුනා..
මේ පලාත්වල ජන ජීවිතය ඉතාමත් අයහපත්.. ඒ වෙනුවෙන් මට කළ හැකි දේ පිළිබඳව සොයා බලමින් ඉතා අවිවේකී කාලයකුයි ගතවන්නේ..
මා ගැන විමසූ සියලු දෙනාට පසුව කතා කරන්නම්.
ඔබ අපහසුතාවයන්ට පත්ව ඇතිනම් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් හා ඔබ ගොඩනගා ගත් චිත්ත ශක්තියේ මහිමයෙන් ඉක්මනින්ම යථා තත්වයට පත් වේවා..
ඔබ සුවසේ නම් තවත් පිරිසකට සවියක් වන්නට සිත් වේවා..
අපට ශක්තියක් විය හැකි හැමෝම නෙමෙසුරුව එක්වන්න. ඒ සියල්ල මුදාහැරෙන්නේ මූලික අත්‍යවශ්‍යතාවන් පිරිමසාලීම සඳහා අතිශය ආපදාවන්ට ලක් වූ අපේම මිනිස් වර්ගයාගේ අත්‍යවශ්‍ය වියළි සලාක සහ අනිකුත් දෑ වෙනුවෙනුයි..
සුවපත් වේවා..
COMMERCIAL BANK - MAWANELLA
REV DHAMMASIDDHI G
AC NUMBER = 8790036357
BANK CORD = 7056
හෝ
SAMPATH BANK - MAWANELLA
REV GURUGODALLE DHAMMASIDDHI THERO
AC NUMBER 116052764608
BANK CODE - 7278
BRANCH CODE - 160