02/03/2026
පින්බර මැදින් පුන් පොහෝ දිනයක් වේවා! 🌕
බුදුරජාණන් වහන්සේ සිය ශාක්‍ය වංශික ඥාතීන් දැකීමට ප්‍රථම වතාවට රජගහ නුවර සිට කිඹුල්වත් පුරයට වැඩම කිරීම ආරම්භ කළේ අද වන් උතුම් පොහෝ දිනකයි. ඒ වගේම කාලුදායි රහතන් වහන්සේ විසින් ගමනට සුදුසු මග වර්ණනා කරමින් ගාථා 60කින් බුදු හිමියන්ට ආරාධනා කළෙත් අද වැනි දිනකයි.
All rights reserved. © Ananda College Chilaw | ACC Photographic Society
Official Tiktok Channel -
https://www.tiktok.com/
Official Whatsapp channel -
https://whatsapp.com/channel/0029Vb4ovjk4yltIiMOKxv3c
Official Youtube Channel of Ananda College Chilaw Media Unit -
https://www.youtube.com/-ACCPS
Official Instragram Page -
https://www.instagram.com/ananda_college_chilaw_official
page -
https://www.facebook.com/anandacollegechilawofficial