Jeewantha Fernando

Jeewantha Fernando Mind you
We make
Changing society,
Let us join together in thinking differently. Let us strive
Let us take our steps to make this country beautiful.

Come and go with me. It is time to unite!

17/11/2025

Speak Life Academy සාර්ථක දෙවැනි අදියරය මාදම්පේ ශ්‍රී ධර්මාරාම විහාරයේදී සිදු කළ වගයි. දරුවන්ගේ හීන වලට නිසි මාර්ගය කියා දෙන බුද්ධිමත් දෙමාපියන්ගේ ඉල්ලීමට අනුව පන්ති ආරම්භය නොවැම්බර් මස 30 වනදා සිට.

Speak Life Academy ළමා සම්මන්ත්‍රණය 2025/10/26 වන ඉරිදා  දින,ශ්‍රී ධර්මාරාම විහාරය නව නගරය මාදම්පේ දී, සාර්ථකව නිම කරන ල...
28/10/2025

Speak Life Academy
ළමා සම්මන්ත්‍රණය 2025/10/26 වන ඉරිදා දින,
ශ්‍රී ධර්මාරාම විහාරය නව නගරය මාදම්පේ දී, සාර්ථකව නිම කරන ලදී. සහභාගී වූ සියලු ළමුන්ට ස්තූතිවන්ත වන අතරම මෙවැනි දක්ෂ සිසු සිසුවියන් පිරිසක් මාදම්පේ ප්‍රදේශයේ විසිර සිටිනු දැකීමත් ඔවුන්ව දිරිමත් කරන දෙමාපියන් පිරිසක් සිටීනු දැකීමත් සතුටක්. ඔවුන්ගේ හැකියාවන් තවත් ඔපමට්ටම් කරමින් සාර්ථකත්වය කරා ගෙන යන ලදී.
වැඩි විස්තර සඳහා විමසන්න
ප්‍රවීණ නිවේදනක
0772957708 ජීවන්ත ප්‍රනාන්දු.
📸Hansaka Lushan Photography

නිවේදන වැඩමුළු 2025/10/26 වන ඉරිදා  දින,ශ්‍රී ධර්මාරාම විහාරය නව නගරය මාදම්පේ දී,පවත්වන් ගිය අපේ සෙට් එක.ස්තුතියි!
26/10/2025

නිවේදන වැඩමුළු
2025/10/26 වන ඉරිදා දින,
ශ්‍රී ධර්මාරාම විහාරය නව නගරය මාදම්පේ දී,
පවත්වන් ගිය අපේ සෙට් එක.
ස්තුතියි!

23/10/2025

ළමුන්ගේ සිත් ලස්සන අදහස් වලින් පුරවන්න ගත්තාවු තවත් එක් ප්‍රයර්ථයක්. පරිසරය විඳිමින් දරුවන්ගේම නිදහස් අදහස් ප්‍රකාශනයට ඉඩක් ලබාදීමයි Speak Life Academy අපේ උත්සහය.

අම්මා දන්නේ නෑ මං ජනේලෙ ළග වාඩි වුනේ කියලා වටපිට බලන ගමන් හුළං පාරක් වැදීගෙන යන්න පුළුවන් යාළුවෝත් නෑ අද ඊයේ වැස්සටඋන් ට...
17/10/2025

අම්මා දන්නේ නෑ මං ජනේලෙ ළග වාඩි වුනේ කියලා
වටපිට බලන ගමන්
හුළං පාරක් වැදීගෙන යන්න පුළුවන්
යාළුවෝත් නෑ අද
ඊයේ වැස්සට
උන් ටික හොරු
මටත් කිව්වා නම්
මමත් නවතිනවා අද
ලාවට නින්දකුත් එනවා
මේ හුළඟට වෙන්න ඇති
නින්ද ගියොත් බහින්න බැරි වෙයි
අම්මගෙන් බැනුම් කෝටියයි
හවස පංතිත් තියනවා
ඉස්කෝලේ වැඩත් තියනවා
හෙට පංතියේ පේපරෙත් භාගයක් තියනවා
එක්කෝ කමක් නෑ
ඩ්‍රයිවර් අංකල් යන දුරක යං
හුළං වැදි වැදි
මට බෑ අද ගෙදර යන්න.

සලාපුරයේ පොඩ්ඩන්ගේ හීන වලට යන්න පාර කියන්න අපි සුදානම් Speak Life Academy ළමුන්ගේ කථන හැකියාව, පෞර්ශ වර්ධනය නඟා හිටවන්න ...
16/10/2025

සලාපුරයේ පොඩ්ඩන්ගේ හීන වලට යන්න පාර කියන්න අපි සුදානම්
Speak Life Academy
ළමුන්ගේ කථන හැකියාව, පෞර්ශ වර්ධනය නඟා හිටවන්න අවස්ථාවක්.
නොවැම්බර් 01 වනදා සිට සෑම සෙනසුරාදාවකම.
ඔබත් දරුවාගේ අනාගතය වෙනුවෙන් අදම අමතන්න.
0772957708 ජීවන්ත ප්‍රනාන්දු.

15/10/2025

Speak life academy දෙවනි අදියරට සුදානමින්
සාර්ථක පළමු වැඩසටහනින් පසු දෙමාපියන් හා දරුවන්ගේ ඉල්ලීම මත මෙවර
මාදම්පේ ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ දී
ඔක්තෝබර් 26 ඉරිදා උදෑසන 9.00 යේ සිට
නිවේදන පුහුණු වැඩසටහන පවත්වන්නට සියලු කටයුතු සුදානමින්.
අපි සුදානම් ඔබේ දරුවාගේ නිවේදන සිහිනයට යන හරි පාර කියා දෙන්න.
ඔබ සුදානම් ද දරුවාගේ සිහිනය සිහිනයක් විතරක්ම නොවන්න දෙන්න?

15/10/2025

Speak life academy දෙවනි අදියරට සුදානමින්
සාර්ථක පළමු වැඩසටහනින් පසු දෙමාපියන් හා දරුවන්ගේ ඉල්ලීම මත මෙවර මාදම්පේ ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ දී ඔක්තෝබර් 26 ඉරිදා උදෑසන 9.00 යේ සිට නිවේදන පුහුණු වැඩසටහන පවත්වන්නට සියලු කටයුතු සුදානමින්.
අපි සුදානම් ඔබේ දරුවාගේ නිවේදන සිහිනයට යන හරි පාර කියා දෙන්න. ඔබ සුදානම් ද දරුවාගේ සිහිනය සිහිනයක් විතරක්ම නොවන්න දෙන්න?

සලාපුරයේ පොඩ්ඩන්ගේ හීන වලට යන්න පාර කියන්න අපි සුදානම් Speak Life Academy ළමුන්ගේ කථන හැකියාව, පෞර්ශ වර්ධනය නඟා හිටවන්න ...
12/10/2025

සලාපුරයේ පොඩ්ඩන්ගේ හීන වලට යන්න පාර කියන්න අපි සුදානම්
Speak Life Academy
ළමුන්ගේ කථන හැකියාව, පෞර්ශ වර්ධනය නඟා හිටවන්න අවස්ථාවක්.
නොවැම්බර් 01 වනදා සිට සෑම සෙනසුරාදාවකම.
ඔබත් දරුවාගේ අනාගතය වෙනුවෙන් අදම අමතන්න.
0772957708 ජීවන්ත ප්‍රනාන්දු

Address

Chilaw
61000

Telephone

+94772957708

Website

Alerts

Be the first to know and let us send you an email when Jeewantha Fernando posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category