07/05/2025
2025 පලාත් පාළන මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් උතුරු වැල්ලවත්ත කොට්ඨාසයෙන් ඡන්ද අපේක්ෂිකාවක් ලෙස මා ඉදිරිපත් වුනෙමි.මෙය මාගේ ප්‍රථම මැතිවරණයයි,සජබ ක්‍රියාකාරියක්ව සිටියත්,නාම යෝජනා ප්‍රතික්ෂේප වී,එක්සත් ජාතික පක්ශයෙන් මාසයක් වැනි ටික කාලයකදි තරග වැදීමට අවස්තාව ලැබුනි.
මා පිලිබද විශ්වාසය තබා මා හට ඡන්දය ලබා දුන් ඔබ සැමට ස්තුතිවන්ත වන අතර, ප්‍රදේශයේ අභිවෘද්ධිය සදහා මාගේ මෙහෙවර ඉදිරියටත් ඔබ වෙනුවෙන් ලබා දිමට බලාපොරොත්තු වෙමි. ස්තුති,
🙏🙏🙏🙏🙏🙏
🐘❎