Presidential Media Centre

Presidential Media Centre Presidential Media Centre

11/05/2022

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා සිදු කල විශේෂ ප්‍රකාශය - 2022/05/11

அதிமேதகு ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்கள் நாட்டு மக்களுக்கு நிகழ்த்தும் விசேட உரை... - 2022/05/11

Special address to the nation by HE the President Gotabaya Rajapaksa- 2022/05/11

#වැඩකරනරටක්

20/04/2022

නඩු දාන්නේ ජනාධිපතිද? - ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා

"ඇත්ත" ප්‍රවෘත්ති සාකච්ඡාව - “පාස්කු ප්‍රහාරයේ විමර්ශන”
සහභාගීත්වය:
ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා.
ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා.

සම්පූර්ණ වැඩසටහන - https://fb.watch/cvgaixYrTt/

20/04/2022

දප්පුලට අභියෝගයක්! - ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා

"ඇත්ත" ප්‍රවෘත්ති සාකච්ඡාව - “පාස්කු ප්‍රහාරයේ විමර්ශන”
සහභාගීත්වය:
ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා.
ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා.

සම්පූර්ණ වැඩසටහන - https://fb.watch/cvgaixYrTt/

20/04/2022

සාරා ජස්මින් ජීවතුන් අතරද? - ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා

"ඇත්ත" ප්‍රවෘත්ති සාකච්ඡාව - “පාස්කු ප්‍රහාරයේ විමර්ශන”
සහභාගීත්වය:
ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා.
ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා.

සම්පූර්ණ වැඩසටහන - https://fb.watch/cvgaixYrTt/

20/04/2022

හිටපු නීතිපතිගෙ කටඋත්තරය? - ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා

"ඇත්ත" ප්‍රවෘත්ති සාකච්ඡාව - “පාස්කු ප්‍රහාරයේ විමර්ශන”
සහභාගීත්වය:
ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා.
ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා.

සම්පූර්ණ වැඩසටහන - https://fb.watch/cvgaixYrTt/

20/04/2022

කාදිනල්තුමා කළයුතු දේ! - ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා

"ඇත්ත" ප්‍රවෘත්ති සාකච්ඡාව - “පාස්කු ප්‍රහාරයේ විමර්ශන”
සහභාගීත්වය:
ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා.
ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා.

සම්පූර්ණ වැඩසටහන - https://fb.watch/cvgaixYrTt/

20/04/2022

පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණය කුමක්ද? - ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා

"ඇත්ත" ප්‍රවෘත්ති සාකච්ඡාව - “පාස්කු ප්‍රහාරයේ විමර්ශන”
සහභාගීත්වය:
ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා.
ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා.

සම්පූර්ණ වැඩසටහන - https://fb.watch/cvgaixYrTt/

20/04/2022

පාස්කු ප්‍රහාරයේ බුද්ධි අංශ සම්බන්ධය! - ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා

"ඇත්ත" ප්‍රවෘත්ති සාකච්ඡාව - “පාස්කු ප්‍රහාරයේ විමර්ශන”
සහභාගීත්වය:
ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා.
ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා.

සම්පූර්ණ වැඩසටහන - https://fb.watch/cvgaixYrTt/

04/04/2022

ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන “අභියෝග මැද හැදෙන රට” ප්‍රවෘත්තිමය විශේෂාංගය මේ සතියේ වෙන් වන්නේ බ්‍රෝඩ්ලන්ඩ්ස් ජලවිදුලි බලාගාරය පිළිබඳ විමසා බැලීමටයි...

දිනෙන් දින ඉහළ යන විදුලිබල අවශ්‍යතාවට සරිලන පරිදි විදුලි ජනනය සඳහා නව විදුලි බලාගාර ඉදිකිරීම අත්‍යාවශ්‍ය සාධකයක් වේ. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් විදුලි උත්පාදනය සඳහා වැඩි අවධානයක් යොමුව ඇති වකවානුවක කැළණි ගඟ ආශ්‍රිතව පොල්පිටිය, කිතුල්ගල ප්‍රදේශයේ ඉදිකල ලක්ෂපාන සංකීර්ණයේ අවසාන ජලවිදුලි බලාගාරය ලෙස 2013 වසරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කල බ්‍රෝඩ්ලන්ඩ්ස් ජලවිදුලි බලාගාරය මේවන විට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට සූදානම් කර තිබේ.

බ්‍රෝඩ්ලන්ඩ්ස් බලාගාරයේ ධාරිතාවය මෙගාවොට් 35ක් වන අතර එමඟින් වාර්ෂිකව ගිගාවොට් පැය 126ක් නිෂ්පාදනය කළ හැකි වේ.

මෙහි ප්‍රධාන වේල්ල පොල්පිටිය සමනල බලාගාරයට පහළින් මස්කෙළි ඔය හරස්කර ඉදිකර ඇති අතර කෙහෙල්ගමු ඔය හරස්කර ඉදිකල කුඩා වේල්ලක් මඟින් එහි ජලයද 800m දිග උමගක් තුළින් ප්‍රධාන ජලාශය වෙත යොමුකර තිබේ. මස්කෙළිය ඔය හරස් කොට ඉදිකර ඇති ප්‍රධාන ජලාශයේ ජලය කි. මි. 3.3ක පමණ දිගින් යුත් උමං මාර්ගයක් මඟින් කිතුල්ගල කලුකොහුතැන්න ප්‍රදේශයේ ඇති ජලවිදුලි බලාගාරය වෙත ගෙන යන අතර විදුලිය නිපදවීමෙන් පසු එම ජලය නැවත කැළණි ගඟ වෙත මුදාහැරේ.

මෙහි ඉදිකිරීම් කටයුතු චීන සමාගමක් විසින් සිදුකළ අතර ව්‍යාපෘතියේ උපදේශන හා අධීක්ෂණ කටයුතු කිසිදු විදේශීය සහභාගීත්වයකින් තොරව ශ්‍රී ලංකාවේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය (CECB) මඟින් සිදුකරන ලදී.

මෙම බලාගාරය ඉදිකිරීම මඟින් පරිසරයට වාර්ෂිකව නිකුත් වන කාබන්ඩයොක්සයිඩ් (Co2) වායු මෙට්‍රික් ටොන් 88,000 ප්‍රමානයක් වළක්වාගත හැකි වන අතර එය ජාත්‍යන්තර කියෝටෝ සම්මුතිය යටතේ (Kyoto Protocol) පිහිටුවා ඇති පිවිතුරු සංවර්ධන යාන්ත්‍රණය (Clean Development Mechanism) හා බැඳුනු ලංකාවේ ප්‍රථම මහා පරිමාන ජලවිදුලි ව්‍යාපෘතිය ‍වේ.

ව්‍යාපෘතියෙහි බලාගාරය ඉදිකර ඇති කලුකොහුතැන්න ප්‍රදේශයේ කැලණි ගඟ හරහා ඉදිකල නව පාලම අතීතයෙහි මෙම ස්ථානය අසල තිරගත කරන ලද සුප්‍රසිද්ධ විදෙස් චිත්‍රපටයක් වන “බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි” නමැති චිත්‍රපටයෙහි ඇති පාලමෙහි අනුරුවක් ලෙස ම ඉදිකර ඇත.

Reinvigorating Amidst Challenges - Broadlands Power Plant - Episode 17

04/04/2022

ජනපති දිනපොතෙන් (2022-03-26)

30/03/2022

I will NEVER give up on Sri Lanka - Economy Tomorrow | Coming Soon!

Address

No 17, Old Charted Building, Janadhipathi Mawatha
Colombo
00100

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Presidential Media Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share